2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
mama අටුල gen prashnayak ahanawa..

api hamoma dannawa dan minissu issara minissunta wada paw karanawa kiyala. Ehenam e kattiya peretayo wela, sattu wela ipadenna one ne (godak welawata)

ehenam ay loka janagahanaya enna ennama wadi wenne ?

sattu pin karalada nattam 33 kotiyak devi dewatawun minissu welada ?

oyage answer eken passe mage concept eka kiyannam.

mama අටුල gen prashnayak ahanawa..:D:D:D ඔයා අනිත් සේරම ටික ඉංග්‍රීසියෙන් ටයිප් කරල මගෙ නම විතරක් ඇයි සිංහලෙන් ටයිප් කරේ..? මගේ නමේ Tඅකුරයි Uඅකුරයි අතර Hඅකුරක් නැති නිසා වෙන්න ඇති නේද..? කමක් නෑ සහෝ ඔය වගේ පොඩි පොඩි දේවල් අල්ලගෙන දගලන අය මට ඕනතරං මුණගැහිලා තියනවා..
කමක් නෑ
මට මගේ නමෙන් ඇති වැඩක් නෑ..අමුතු අමුතු නම්..දිග හෑලි දාහෙන මෙතන මහ ලොකු පොරක් වෙන්නත් මට ඕන නැහැ..මම ඔයාට කියන්නේ කෙනෙක් දිහා බාහිරින් අඩුපාඩු බලනවට වඩා ඔහු ගැන බලන්න ඕන පැත්තක් තියනව කියල,,මම උනත් තවම රහත් වෙලා නැති නිසා බුදු දහම ගැන සියලුම දේ දන්නේ නෑ,,මම දන්නේ බොහොම ටිකයි,,ඒ දන්නා ටිකට අනුව මෙතන කව්රු හරි වැරදි ප්‍රකාශ කරනකොට ඒ දේවල වැරදි භාවය ඔප්පු කිරීමට සහ නිවැරදි දේ කියල දීමට තමයි මම මෙතනට උනත් පොස්ට් කරේ මේ සමාජයට වැරදී මත පතුරවන්න හදන අයට, බුදු දහමට නින්දා අපහස කරන අයට බනින්න,,නින්දා අපහස කරන්නවත් නෙමේ..
බනින එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නින්දා අපහස කරන එකත ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් නමුත් ඒ දේවල සත්‍ය තත්වය පැහැදිලි කරල දෙන අය මෙතන උනත් බොහොම අඩුයි..මම ඉස්සෙල්ලත් කියුව වගේ මමත් සියල්ලදත් කෙනෙක් නොවන නිසා සහ මට වඩා ගොඩක් දේවල් දන්නා අය මෙතන ඉන්න නිසා මම කියන දේවල උනත් යම් වැරැද්දක් අඩුපාඩුවක් තියනවනම් නිකම් නොන්ඩි කරකර ඉන්නේ නැතුව නිවැරදි දේ මට කියලදෙන්න (බුදු දහමට අනුකුලව පමණක් සහ සාක්ෂි සාධක ඇතුව) මම එය සත්‍ය නම් පමණක් හිස නමල ආචාර කරල ඒ දේවල් පිලිගන්නවා,, මගේ වැරදී අඩුපාඩු හදාගන්නවා..:D:D:D

දැන් හැරෙමු ඔයාගෙ අභියෝගාත්මක ප්‍රශ්නේ දිහාවට..api hamoma dannawa dan minissu issara minissunta wada paw karanawa kiyala. Ehenam e kattiya peretayo wela, sattu wela ipadenna one ne (godak welawata)
ඔව් මම පිලිගන්නවා ඉස්සරට වඩා අද කලේ මිනිස්සු පව්කම් කරනවා වැඩයි කියල..පෙරේතයෝ සත්තු විතරක් නෙමේ නරක තිරිසන් ප්‍රේත ඇසුර කියන 4අපායටම ඔව්න් වැටෙනව..ඔයා මේ ප්‍රශ්නේ මගෙන් අහනවත් එක්කම සම්පුර්ණ නොවුනු උත්තරේකුත් දීල ඉවරයි..හරියට අර ""උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද ආප්පෙ....මොකද්ද..?""කියල අහපු කතාව වගේ..කොහොම උනත් මේ ප්‍රශ්නේ අහපු හැටි බැලුවම මට හිතෙන්නේ ඔයා මේ විශ්වයේ තනි වෙලා කියල හිතාගෙන ඉන්න කෙනෙක් කියල..ඔයා දන්නවනේ ලෝක ධාතු ගැන බුදුන් වහන්සේ දේශනා කරේ කොහොමද කියල..ඒ ගැන ගැබුරින් හිතල බලද්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් එන්න හේතුවක් නෑ..කමක් නෑ මම මෙහෙම පටන්ගන්නම්කො..
විශ්වයේ ඉතා ම සූක්‍ෂ්ම ලෝක ධාතුව ‘චූළනිකා ලෝක ධාතු’ කියල හදුන්වනව.චූලනිකා සහස්‍ර ලෝකය කියන්නෙ ඉරවල් හා සඳවල් දහසක එකතුවක්. සහස්සී චූලනිකා සහසක් එකතු වෙලා ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව හැදෙනවා.මෙම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වෙනවා කියල කියනවා.තවත් සරලව කියනවනම්,,,බුදුන් වහන්සේ විසින් ලෝකධාතු ප්‍රධාන වශයෙන් තුනක් පවතින බව දේශනා කරල තියනවා.
1) සහස්සී චූලනිකා ලෝකධාතුව
2) ද්වී සහස්සී මජ්ඤධිමා ලෝකධාතුව
3) තීසහස්සී මහාසහස්සී ලෝකධාතුව
මෙම ලෝකධාතුද තවදුරටත් බෙදීම් දක්වයි.ඒ අනුව චූලනිකා ලෝකධාතුවේ පමනක්
1) දඹදිව් තල දහසකි(පෘථිවිය වැනි ලෝකධාතු දහසකි.)
2) තව්තිසාදී දිව්‍ය ලෝකධාතු දහසකි(මේ එක් එක් තව්තිසා ලොවට එක් සක්‍රයා බැගින් සක්‍රයන්ද දහසකි.අනිත් තත්තවද එසේමවේ.)
3) යමලෝක දහසකි
4) බඹලෝක දහසකි

ඒ අනුව බලද්දී අපේ සෞරග්‍රහ මන්ඩලයට සමාන වූ තවත් සෞරග්‍රහ මන්ඩල දහසක් චූලනිකා ලෝක ධාතුවට අයත් වෙනවා.එවැනි චූලනිකා ලෝකධාතු දහසක් මජ්ඤජමා ලෝක ධාතුවට අයත් වෙනවා.එවැනි මජ්ඤජිමා ලෝකධාතු දහසක් මහා ලෝක ධාතුවට අයත් වෙනවා.අයින්ස්ටයින් විසින් කියල තියන"නිවුන් ලෝක" සංකල්පය අනුවත් පෘථිවියට සමාන වූ සමාන්තර ලෝක ඇති බව හෙළිවෙනව.කෝටියක්‌ සක්වල බුදුන් වහන්සේගේ ආඥා චක්‍රයට හසුවෙනවා කියල අහල ඇතිනේ..ජම්බුද්වීප,,ශ්‍රී ලංකා...ආදී වශයෙන් කෝටියක්‌ පිහිටනවා..මෙහෙන් මිය ගිය ජීවියෙක් අර කොටිය වෙනි පෘථිවියේ ඉපදෙන්නත් පුළුවන්..එම පෘථිවියේ ජීවියෙක් මැරිලා මෙහේ ඉපදෙන්නත් පුළුවන්..(එක ජීවියෙක් දෙන්නෙක් නෙමේ මේ ලෝක ධාතු ගැන හිතද්දී ඒවයි ඉන්න ජීවින් කොච්චරද කියල හිතාගන්න පුළුවන්නේ)

ඔයාගේ මේ ප්‍රශ්නේ අදාල වෙන්නේ මේ පෘථිවියේ ජීවියෙක් මැරිලා මේ පෘථිවියේම උපදිනවා කියන සංකල්පයට අවොත් විතරයි..අනිත් එක තිස්තුන් කෝටියක්‌ දෙවි වරු ඉන්න ඕනෙත් මේ ලෝක ධාතු වලින් එකක්නේ..ඔව්න්ට වුනත් ඒ දිව්‍ය ලෝක වල ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ ඔව්න්ගේ කර්මය ක්ෂය වෙනකම් විතරයි ඊට පස්සෙ අනිවා,, හිටපු තැනින් චුත වෙලා වෙන තැනක උපදින්න වෙනෙවා..ඉතින් කාටද කියන්න පුළුවන් මේ වගේ අය පෘථිවියේ නොයිපදෙයි කියල..මිනිස්සුන්ට වගේ දිව්‍ය ලෝක වලට ගිහින් සංගණන පවත්වන්න අපිට පුලුවන්ද..?ඉතින් මේ විදියට බලද්දී ඔය ජනගහන ප්‍රශ්නෙට උත්තරේ අපිට හිතාගන්න පුළුවන්නේ...

sattu pin karalada
මේකත් වෙන්න පුළුවන්..බුදුන් වහන්සේත් කොච්චර සත්ව ආත්මවල ඉපදිලා තියනවද..?
පොස්ට් එක දිග වැඩිනම් සමාවෙන්න..මගේ දැනුමෙ හැටියට දන්නා ඕනම ටික තමයි දාල තියෙන්නේ,,දාල තියන කරුණු වල මොනවා හරි අඩුපාඩුවක් තියනවනම් ඒකත් මට පෙන්නල දෙන්න..

මගේ answer එක හරි සහෝ දැන් ඔයාගේ concept එක කියන්න..:D:D:D
 
දෘෂ්ය පිලිබද මේ බෞද්ධ විචාරය තේරුම් ගත්තා නම් :)

දිට්ටිගත මේතං දිට්ටි කාන්තාරං දිට්ටි විදුකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං සදුක්ඛං සවිඝාතං සපරිලාහං න නිබ්බානාය න විරාගාය න උපසමාය න පඤ්ඤාය සංවත්තති

ඕක දීඝනිකායේ අග්‌ගිවච්‌ඡසුත්‍ර දේශනාවක් නේද..? මම බලන්නම්..ස්තුතියි:yes::yes:
 
mama kiyala tiyenne eka gana. Astral body control karana technology eka gana mata 100%k hariyata kiyanna be, habai eka wenne cells 2k atara. eka cell ekaka oya anit eke tamai new body eka. etakota oyage astral body eka aran anit ekata transfer karanna puluwan. Eet me technology ekata be kohewat tiyena astral bodies identify karanna, only can do it within these 2 cells. Meka concept ekak witarai taama

100 ට100ක් හරියට කියන්න බැරි උනාට කමක් නෑ,,ඔයාගේ අදහස් කියන්න..ඕක මම කලිනුත් කියපු වගේ technology එකකින් කරන්න හදන්නට ඉස්සෙල්ල අතීතයේ හිටපු යෝගීන් අධ්‍යත්මිකව හොයාගෙන තියන ක්‍රමයක්..පුද්ගල අනන්‍යතා හුවමාරු කිරීමේ ක්‍රමවේදය කියල කියනවා ඕකට තව පරකාය ප්‍රවේශය සහ පුරාණ තිබ්බතිය Pho-wa (පෝ-වා) භාවනා ක්‍රමය සහ තිබ්බතිය භාෂාවෙන් Dron-jug (ඩ්රෝන්-ජුග්) සහ Tron-jug (ට්‍රෝන්-ජුග්) කියල හදුන්වන්නෙත් ඕක..මහා යෝගියෙක් වන නරෝපා මුනිවරයාගේ යෝග පාඩම මාලාවේ අවසාන පාඩමත් ඕකම තමයි(මෙහෙම කියුවට තේරෙන එකක් නෑ මේවා ගැන හොයන්න,,ඔය මාතෘකා ටික දැවෙ ඒකට):yes::yes:

හින්දු කුන්ඩ්ලිනි යෝග විද්‍යාව කියන ආකාරයට මිනිසාගේ හිස මුදුනේ "සහස්රාර" කියල නිලයක් තියනවා ඕකට "බ්‍රහ්ම රන්ද්රය" කියලත් කියනවා ඔය ඔයා කියන අස්ට්‍රල් බොඩි හුවමාරුව වෙන්නේ ඔන්න ඔය නිලමධ්‍යස්ථානය හරහායි..;););)
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama අටුල gen prashnayak ahanawa..:D:D:D ඔයා අනිත් සේරම ටික ඉංග්‍රීසියෙන් ටයිප් කරල මගෙ නම විතරක් ඇයි සිංහලෙන් ටයිප් කරේ..? මගේ නමේ Tඅකුරයි Uඅකුරයි අතර Hඅකුරක් නැති නිසා වෙන්න ඇති නේද..? කමක් නෑ සහෝ ඔය වගේ පොඩි පොඩි දේවල් අල්ලගෙන දගලන අය මට ඕනතරං මුණගැහිලා තියනවා..
    කමක් නෑ
    මට මගේ නමෙන් ඇති වැඩක් නෑ..අමුතු අමුතු නම්..දිග හෑලි දාහෙන මෙතන මහ ලොකු පොරක් වෙන්නත් මට ඕන නැහැ..මම ඔයාට කියන්නේ කෙනෙක් දිහා බාහිරින් අඩුපාඩු බලනවට වඩා ඔහු ගැන බලන්න ඕන පැත්තක් තියනව කියල,,මම උනත් තවම රහත් වෙලා නැති නිසා බුදු දහම ගැන සියලුම දේ දන්නේ නෑ,,මම දන්නේ බොහොම ටිකයි,,ඒ දන්නා ටිකට අනුව මෙතන කව්රු හරි වැරදි ප්‍රකාශ කරනකොට ඒ දේවල වැරදි භාවය ඔප්පු කිරීමට සහ නිවැරදි දේ කියල දීමට තමයි මම මෙතනට උනත් පොස්ට් කරේ මේ සමාජයට වැරදී මත පතුරවන්න හදන අයට, බුදු දහමට නින්දා අපහස කරන අයට බනින්න,,නින්දා අපහස කරන්නවත් නෙමේ..
    බනින එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නින්දා අපහස කරන එකත ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් නමුත් ඒ දේවල සත්‍ය තත්වය පැහැදිලි කරල දෙන අය මෙතන උනත් බොහොම අඩුයි..මම ඉස්සෙල්ලත් කියුව වගේ මමත් සියල්ලදත් කෙනෙක් නොවන නිසා සහ මට වඩා ගොඩක් දේවල් දන්නා අය මෙතන ඉන්න නිසා මම කියන දේවල උනත් යම් වැරැද්දක් අඩුපාඩුවක් තියනවනම් නිකම් නොන්ඩි කරකර ඉන්නේ නැතුව නිවැරදි දේ මට කියලදෙන්න (බුදු දහමට අනුකුලව පමණක් සහ සාක්ෂි සාධක ඇතුව) මම එය සත්‍ය නම් පමණක් හිස නමල ආචාර කරල ඒ දේවල් පිලිගන්නවා,, මගේ වැරදී අඩුපාඩු හදාගන්නවා..:D:D:D

    දැන් හැරෙමු ඔයාගෙ අභියෝගාත්මක ප්‍රශ්නේ දිහාවට..api hamoma dannawa dan minissu issara minissunta wada paw karanawa kiyala. Ehenam e kattiya peretayo wela, sattu wela ipadenna one ne (godak welawata)
    ඔව් මම පිලිගන්නවා ඉස්සරට වඩා අද කලේ මිනිස්සු පව්කම් කරනවා වැඩයි කියල..පෙරේතයෝ සත්තු විතරක් නෙමේ නරක තිරිසන් ප්‍රේත ඇසුර කියන 4අපායටම ඔව්න් වැටෙනව..ඔයා මේ ප්‍රශ්නේ මගෙන් අහනවත් එක්කම සම්පුර්ණ නොවුනු උත්තරේකුත් දීල ඉවරයි..හරියට අර ""උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද ආප්පෙ....මොකද්ද..?""කියල අහපු කතාව වගේ..කොහොම උනත් මේ ප්‍රශ්නේ අහපු හැටි බැලුවම මට හිතෙන්නේ ඔයා මේ විශ්වයේ තනි වෙලා කියල හිතාගෙන ඉන්න කෙනෙක් කියල..ඔයා දන්නවනේ ලෝක ධාතු ගැන බුදුන් වහන්සේ දේශනා කරේ කොහොමද කියල..ඒ ගැන ගැබුරින් හිතල බලද්දී ඔයාට ඔහොම ප්‍රශ්නයක් එන්න හේතුවක් නෑ..කමක් නෑ මම මෙහෙම පටන්ගන්නම්කො..
    විශ්වයේ ඉතා ම සූක්‍ෂ්ම ලෝක ධාතුව ‘චූළනිකා ලෝක ධාතු’ කියල හදුන්වනව.චූලනිකා සහස්‍ර ලෝකය කියන්නෙ ඉරවල් හා සඳවල් දහසක එකතුවක්. සහස්සී චූලනිකා සහසක් එකතු වෙලා ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව හැදෙනවා.මෙම ප්‍රදේශය බුදුවරුන් වහන්සේට පමණක් විෂය වෙනවා කියල කියනවා.තවත් සරලව කියනවනම්,,,බුදුන් වහන්සේ විසින් ලෝකධාතු ප්‍රධාන වශයෙන් තුනක් පවතින බව දේශනා කරල තියනවා.
    1) සහස්සී චූලනිකා ලෝකධාතුව
    2) ද්වී සහස්සී මජ්ඤධිමා ලෝකධාතුව
    3) තීසහස්සී මහාසහස්සී ලෝකධාතුව
    මෙම ලෝකධාතුද තවදුරටත් බෙදීම් දක්වයි.ඒ අනුව චූලනිකා ලෝකධාතුවේ පමනක්
    1) දඹදිව් තල දහසකි(පෘථිවිය වැනි ලෝකධාතු දහසකි.)
    2) තව්තිසාදී දිව්‍ය ලෝකධාතු දහසකි(මේ එක් එක් තව්තිසා ලොවට එක් සක්‍රයා බැගින් සක්‍රයන්ද දහසකි.අනිත් තත්තවද එසේමවේ.)
    3) යමලෝක දහසකි
    4) බඹලෝක දහසකි

    ඒ අනුව බලද්දී අපේ සෞරග්‍රහ මන්ඩලයට සමාන වූ තවත් සෞරග්‍රහ මන්ඩල දහසක් චූලනිකා ලෝක ධාතුවට අයත් වෙනවා.එවැනි චූලනිකා ලෝකධාතු දහසක් මජ්ඤජමා ලෝක ධාතුවට අයත් වෙනවා.එවැනි මජ්ඤජිමා ලෝකධාතු දහසක් මහා ලෝක ධාතුවට අයත් වෙනවා.අයින්ස්ටයින් විසින් කියල තියන"නිවුන් ලෝක" සංකල්පය අනුවත් පෘථිවියට සමාන වූ සමාන්තර ලෝක ඇති බව හෙළිවෙනව.කෝටියක්‌ සක්වල බුදුන් වහන්සේගේ ආඥා චක්‍රයට හසුවෙනවා කියල අහල ඇතිනේ..ජම්බුද්වීප,,ශ්‍රී ලංකා...ආදී වශයෙන් කෝටියක්‌ පිහිටනවා..මෙහෙන් මිය ගිය ජීවියෙක් අර කොටිය වෙනි පෘථිවියේ ඉපදෙන්නත් පුළුවන්..එම පෘථිවියේ ජීවියෙක් මැරිලා මෙහේ ඉපදෙන්නත් පුළුවන්..(එක ජීවියෙක් දෙන්නෙක් නෙමේ මේ ලෝක ධාතු ගැන හිතද්දී ඒවයි ඉන්න ජීවින් කොච්චරද කියල හිතාගන්න පුළුවන්නේ)

    ඔයාගේ මේ ප්‍රශ්නේ අදාල වෙන්නේ මේ පෘථිවියේ ජීවියෙක් මැරිලා මේ පෘථිවියේම උපදිනවා කියන සංකල්පයට අවොත් විතරයි..අනිත් එක තිස්තුන් කෝටියක්‌ දෙවි වරු ඉන්න ඕනෙත් මේ ලෝක ධාතු වලින් එකක්නේ..ඔව්න්ට වුනත් ඒ දිව්‍ය ලෝක වල ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ ඔව්න්ගේ කර්මය ක්ෂය වෙනකම් විතරයි ඊට පස්සෙ අනිවා,, හිටපු තැනින් චුත වෙලා වෙන තැනක උපදින්න වෙනෙවා..ඉතින් කාටද කියන්න පුළුවන් මේ වගේ අය පෘථිවියේ නොයිපදෙයි කියල..මිනිස්සුන්ට වගේ දිව්‍ය ලෝක වලට ගිහින් සංගණන පවත්වන්න අපිට පුලුවන්ද..?ඉතින් මේ විදියට බලද්දී ඔය ජනගහන ප්‍රශ්නෙට උත්තරේ අපිට හිතාගන්න පුළුවන්නේ...

    sattu pin karalada
    මේකත් වෙන්න පුළුවන්..බුදුන් වහන්සේත් කොච්චර සත්ව ආත්මවල ඉපදිලා තියනවද..?
    පොස්ට් එක දිග වැඩිනම් සමාවෙන්න..මගේ දැනුමෙ හැටියට දන්නා ඕනම ටික තමයි දාල තියෙන්නේ,,දාල තියන කරුණු වල මොනවා හරි අඩුපාඩුවක් තියනවනම් ඒකත් මට පෙන්නල දෙන්න..

    මගේ answer එක හරි සහෝ දැන් ඔයාගේ concept එක කියන්න..:D:D:D

    mama hituwe oya intergalactic eka gana vishwasa karanne ne kiyala. ekai e prashne ahuwe. Ehema vishwasa karanawanam hodai. Mokada budu hamuduruwo 28 n gautama budu hamuduruwo witarai prutuwiye ipadune.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    100 ට100ක් හරියට කියන්න බැරි උනාට කමක් නෑ,,ඔයාගේ අදහස් කියන්න..ඕක මම කලිනුත් කියපු වගේ technology එකකින් කරන්න හදන්නට ඉස්සෙල්ල අතීතයේ හිටපු යෝගීන් අධ්‍යත්මිකව හොයාගෙන තියන ක්‍රමයක්..පුද්ගල අනන්‍යතා හුවමාරු කිරීමේ ක්‍රමවේදය කියල කියනවා ඕකට තව පරකාය ප්‍රවේශය සහ පුරාණ තිබ්බතිය Pho-wa (පෝ-වා) භාවනා ක්‍රමය සහ තිබ්බතිය භාෂාවෙන් Dron-jug (ඩ්රෝන්-ජුග්) සහ Tron-jug (ට්‍රෝන්-ජුග්) කියල හදුන්වන්නෙත් ඕක..මහා යෝගියෙක් වන නරෝපා මුනිවරයාගේ යෝග පාඩම මාලාවේ අවසාන පාඩමත් ඕකම තමයි(මෙහෙම කියුවට තේරෙන එකක් නෑ මේවා ගැන හොයන්න,,ඔය මාතෘකා ටික දැවෙ ඒකට):yes::yes:

    හින්දු කුන්ඩ්ලිනි යෝග විද්‍යාව කියන ආකාරයට මිනිසාගේ හිස මුදුනේ "සහස්රාර" කියල නිලයක් තියනවා ඕකට "බ්‍රහ්ම රන්ද්රය" කියලත් කියනවා ඔය ඔයා කියන අස්ට්‍රල් බොඩි හුවමාරුව වෙන්නේ ඔන්න ඔය නිලමධ්‍යස්ථානය හරහායි..;););)

    me astral body controlling technology eke tiyenne, astral body eka physical body ekakin ayin wela wena dimension ekakata yanna kalin eka aragena, wena body ekakata grant karana eka with all memories.

    mewa ideas witarai.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නේ හින්දු ආගමේ, බෞද්ධාගමේ සදහන් වෙලා තියෙන ගාණ කාලය අනුව විචල්‍යයි.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    1979 වසරේ බ්‍රිතාන්‍යය රූපවාහිනි වැඩ සටහනක් අවහිර කොට පිටසක්වල ජීවින් විසින් පණිවුඩයක් නිකුත් කර ගියේය.මෙය සත්‍ය සිදු වීමකි.මේ එම පණිවුඩයේ සිංහල අනුවාදයයි.

    මේ ඔබ අමතන්නේ අෂ්තා ගැලක්සි විධායකයේ නියෝජිතයක් වෙන ග්‍රමහායි.වසර ගනනාවක් ඔබ විසින් අපිව අහසෙහි ආලෝක ධාරා ලෙස දක්නා ලදි.සාමය සහ බුද්ධිමත් සඳහා අපි ඔබ සහ ඔබේ පෘථිවියේ සොහොයුරු සොහොයුරියන් අමතා ඇත්තෙමු.
    අපි පැමිනියේ ඔබට සහ ඔබේ ජාතියට අනතුරු ඇඟවීම සඳහාය.ලඟ එන විශාල විනාසයෙන් ඔබව ආරක්ෂා කිරිමට ඔබට මග පෙන්වීමටය.ඔබගේ ග්‍රහලෝකය ඇකාරිස් නැමති අලුත් යුගයකට ප්‍රවිශ්ට වෙමින් සිටියි.අලුත් යුගය ලෝක සාමයේ සහ පරිනාමයේ කාල වකවානුව වෙනු ඇත.ඒ ඔබගේ නායකයන් ඔබ විසින් ලඟා කරගෙන ඇති විනාශය අවබෝධ කර ගත හොත් පමණි.මේ පනිවුඩය ලොව පුරා ගෙන යන්න.

    නිශ්චලව සහ සාවදානව ඇහුම්කන් දෙන්න.මෙය ඔබේ අවසාන අවස්ථාව වෙනු ඇත.
    ඔබගේ පාලකයන්, විද්‍යඥයන් සහ යුධ නායකයන් අපගේ අනතුරු ඇඟවීමට මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.
    ඔවුන් දිගටම විනාශකාරි න්‍යෂ්ඨික තාක්ෂනය භාවිතා කරමින්, දියුනු කරමින් සිටියි. පරමාණු අපද්‍රව්‍යය ඔබගේ පෘථිවියට විෂ සහිතය.එය ඔබගේ පෘථිවිය වසර දහස් ගනනක් විෂ සහ දූෂනය කරනු ඇත.එය ජීවයට එරෙහි වූ විෂමය ශක්තියකි.එය සාමකාමි දෙයක් නොවනු ඇත.ඔබලා එහි ආදීනව තෙරුම් ගැනීමට තරම් තාක්ෂනිකව සහ පරිණමිකව දියුනු නැත. එය වහාම නවත්වන ලෙස අපි අණ කරමු.සියලූම පරමාණු අවි සහ පරමාණු බලාගාර විනාශ කල යුතුය.
    මෙය ඔබලාට වඩා පරිනාමිකව දියුණු අපි බොහෝ කලකට පෙර අවබෝධ කර ගත්තෙමු.
    ඔබගේ ව්‍යාජ දාර්ශනිකය මුදල් නැමති මිරිගුව පස්සේ දුවමින් කරන මේ විනාශය නවත්වනු.
    අපි වසර ගනනවක් ඔබ දෙස බලා සිටියෙමු.ආලෝකධාරවන් ලෙස ඔබ අපව දැක ඇත.ඔබලාගේ විඳ්‍යඥයන් නොදන්න දියුනු ජීවින් ඔබ සමගත් ඔබ වටා ඇති ග්‍රහලෝක වෙලත් සිටියි.
    මීලඟ පරිනාමික අවස්තාවට යා යුතු නම් මේ නියෝගය ඉ‍ටු කල යුතුව ඇත..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා දකින නව යුගයේ තාක්ෂනික දියුනුව හුඟක්ම වෙනස් එකක්.ඒ කියන්නේ ඒක මැජික් වලට සමාන දෙයක්.ඔවුන්ට ඕනම දෙයක් නිර්මාණය කරන්න,නිෂ්පාදනය කරන්න පෘථිවියේ මෙන් විශාල යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නෑ.ඉතාම කුඩාම උපකරණ තමයි වැඩිපුරම භාවිතා කරන්නේ.විශ්වය තුල මිනිසා නොදන්නා ශක්තීන් තියෙනවා.මේව අවබෝධ කරගන්න තරම් පරිණාමිකව දියුණු මොලයක් මානවයාට නැත.මේ ශක්තීන් භාවිතා කරමින් දේවල් නිෂ්පාදනය කරන්න පුලුවන්.ඒ වගේම කාලගුණය පවා පහසුවෙන් පාලනය කරන්න පුලුවන්.පෘථිවි උෂ්ණත්වය අඩු වැඩි කරන්න පුලුවන්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    i-want-to-believe.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :) :)
     
    me astral body controlling technology eke tiyenne, astral body eka physical body ekakin ayin wela wena dimension ekakata yanna kalin eka aragena, wena body ekakata grant karana eka with all memories.

    mewa ideas witarai.

    මම ඔය දාල තියෙන්නෙත් කෙනෙක් මැරෙන්න කලින් එයාගේ ඇස්ට්‍රල් බොඩි හුවමාරු කරගන්න තියන ප්‍රයෝගිකම සහ සැබෑවටම පවතින ක්‍රම ටිකක් තමයි...ඕව ගැන හොදට හොයල බලන්න කියල මම ඉල්ලනවා හැමෝගෙන්ම...නැත්නම් මගේ මේ උත්සාහය අසාර්ථක වෙනවා..:yes::yes::yes:

    පැහැදිලිවම,,,මේවා ideas විතරක් නෙමේ සැබෑවටම පවතින ක්‍රමෝපයන් කියල මම නැවතත් කියනවා..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම ඔය දාල තියෙන්නෙත් කෙනෙක් මැරෙන්න කලින් එයාගේ ඇස්ට්‍රල් බොඩි හුවමාරු කරගන්න තියන ප්‍රයෝගිකම සහ සැබෑවටම පවතින ක්‍රම ටිකක් තමයි...ඕව ගැන හොදට හොයල බලන්න කියල මම ඉල්ලනවා හැමෝගෙන්ම...නැත්නම් මගේ මේ උත්සාහය අසාර්ථක වෙනවා..:yes::yes::yes:

    පැහැදිලිවම,,,මේවා ideas විතරක් නෙමේ සැබෑවටම පවතින ක්‍රමෝපයන් කියල මම නැවතත් කියනවා..

    maath ora astral body huwamaru karaganna eka gena pothaka kiyola thiyei... :yes:
     
    ඔබලා දකින නව යුගයේ තාක්ෂනික දියුනුව හුඟක්ම වෙනස් එකක්.ඒ කියන්නේ ඒක මැජික් වලට සමාන දෙයක්.ඔවුන්ට ඕනම දෙයක් නිර්මාණය කරන්න,නිෂ්පාදනය කරන්න පෘථිවියේ මෙන් විශාල යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නෑ.ඉතාම කුඩාම උපකරණ තමයි වැඩිපුරම භාවිතා කරන්නේ.විශ්වය තුල මිනිසා නොදන්නා ශක්තීන් තියෙනවා.මේව අවබෝධ කරගන්න තරම් පරිණාමිකව දියුණු මොලයක් මානවයාට නැත.මේ ශක්තීන් භාවිතා කරමින් දේවල් නිෂ්පාදනය කරන්න පුලුවන්.ඒ වගේම කාලගුණය පවා පහසුවෙන් පාලනය කරන්න පුලුවන්.පෘථිවි උෂ්ණත්වය අඩු වැඩි කරන්න පුලුවන්.

    ඔරියන් තුමා මේ මොකද්ද..?:D:D http://www.divaina.com/2012/05/06/diyaga02.html
     
    mama hituwe oya intergalactic eka gana vishwasa karanne ne kiyala. ekai e prashne ahuwe. Ehema vishwasa karanawanam hodai. Mokada budu hamuduruwo 28 n gautama budu hamuduruwo witarai prutuwiye ipadune.

    එතකොට අනිත් බුදු හාමුදුරුවරු ඉපදෙන්නේ කොහෙද,,? අනාගෙතේ පහළවෙන මහා මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහලවෙන්නේ පෘථිවියේ නෙමේද..?:rofl::rofl:
     
    Status
    Not open for further replies.