2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නේ හින්දු ආගමේ, බෞද්ධාගමේ සදහන් වෙලා තියෙන ගාණ කාලය අනුව විචල්‍යයි.

ඔව් ඔබ හරි..මම මේ විදියට සදහන් කරේ මේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන්..සරලව සදහන් කරන්න ඕන හින්ද..?
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Onna dan pattareth tiyanawalu... :rolleyes:
    koheda kattiya ahuwema nahane oriya kiyana dewal/... :yes:
    dan itin keliya tama tappeta...

    aliansla umbe moleta kirana widta tiyenne..
    umba hitu kiyala bump karanne eka ta,a... :confused::confused:
    mata ewa ewalada danne naha bang... :confused:

    ow ow waves ewwane mun.. :baffled:

    *********
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇස්ට්‍රල් බොඩි එක කියන්නේ පරිණාමයකට හසුවන ශක්ති විශේෂයක්.
    පෘථිවිය තුල දීර්ඝකාලිනව සත්වයන්ගේ පරිණාමයක් වෙලා තමයි මානවයන් වැනි ප්‍රාථමික බුද්ධිමත් ජීවින් ඇති වන්නේ..මේ පරිණාමය ද්විතියීක ත්‍රීතික සහ ඊට වඩා ඉහල බුද්ධිමය පරිණාමයන් කරා ගමන් කරනවා.මේ සඳහා දීර්ඝ කාලයක් පෘථිවිය තුල පැවත්මක් , ජීවයක් තිබිය යුතුයි.
    මේ පරිණාමය මුලු විශ්වයේ සිටින සියලූම ග්‍රහලෝක වලට පොදුයි.එකිනෙකට තරමක් වෙනස් ඉහල පරිණාමයන් හැම ජීව ලෝකයකම සිදු වෙනවා.ඒ පරිණාමය මගින් මිනිසා වැනි පලමු පරිනාමය මට්ටම ඇති කරන බුද්ධිමත් මොලය මගින් පරිසරය හඳුනාගෙන තාක්ෂනික දියුණුවක් ඉබේම ඇති වෙනවා.මේක මිනිසාගේ දක්ෂතාවයට වඩා පරිනාමයේ දක්ෂතාවයක්.ඔබලාගේ මොලය සහ ඇස්ට්‍රල් බොඩි එක තවම ප්‍රාථමික දියුනු පරිනාමයක තියෙන්නේ.තව වසර පනස්දාහක් ලක්ෂයක් යනකොට ද්විතීයික බුද්ධිමය පරිණාමය ඇති වෙනවා.එතකොට මිනිසා මීට වඩා ගැඹුරුන් විශ්වය සහ පරිසරය හඳුනාගනිමින් විශිෂ්ඨ තාක්ෂනික දියුනුවක් ඉබේම ලබා ගන්නවා.ඒ වගේම ඔබේ සියුම් දක්ෂතාවය ඉහල යනවා.
    මෙන්න මේ වගේ වසර ට්‍රිලියන ගානකට පෙර ඉහලම තලවලට පරිණාමය වුන ජීවින් වෙනත් ග්‍රහලෝකව සිටියා.මේ අය තමයි අන්තර්සක්වල ඉන්න ජීවින්.ඔබලා ඔවුන් දෙවියන් ,ඒන්ජල්ස්ලා,ඒලියන්ස්ලා,ශක්‍රයන් කියලා දන්නවා.මේ අයෙගේ ඇස්ට්‍රල් ශක්තීන්, මොලය , චින්තන ශක්තිය,ධාරණ ශක්තිය දක්ෂතාවයන් අති විශිෂ්ඨයි.ඔවුන් විසින් කෘතිමව නිර්මානය කරපු සෞර මන්ඩලයක ඔබලාව ප්‍රාථමික ජීවින් ලෙස වේගවත් පරිනාමයකට අපි ලක් කරා.2012 වසරේදි එය අපි ඊලඟ මට්ටමට ගෙන යනවා.
    ඕනම ජීවින් විශේෂයක් වසර මිලියන ගානක් ජීව ලෝකයක එක දිගටම පරිණාමය වුනාම ඔවුන්ට පරිසරය , තාක්ෂනය ජය ගන්න පුලුවන් ඉහල මොලයක් සහ සංවේදන ග්‍රන්ථීන් ඉබේම පරිණාමය මගින් ලැබෙනවා.ඒක නිසා මිනිසා මෙන්ම ඊට වඩා උසස් ජීවින් ඉන්න ජීව ග්‍රහලෝක අනන්ත ප්‍රමානයක් මේ විශ්වය තුල තියෙනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :lol::lol:
    විද්‍යා ප්‍රබන්දෙකට මරු ඕයි :cool:
     
    Status
    Not open for further replies.