Rolls Royce Limo 1 happila

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    machans ada mama meka happila tiyanawa dakka. rajagiriya buthgamuwa road 1 di. pic 1k nam ganna bari una. driver ge door 1 gawa tamai damage wela tibbe.

    aiyo salli
    :(


    p2040204.jpg
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    හදනවනම් නෝන්ඩි නැතිවෙන්න හදන්න ඕන. මෙකට පොඩි එකෙක්වත් රැවටෙන්නෙ නෑ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔක්කොටම ඉස්සෙල්ල Poll එකක් දාපන් මේක RR එකක්ද chryslar එකක්ද කියල
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ්‍ඕක රොල්ස් රොයිස් එකක්. මොඩිෆයි කරල නෙමෙ. රොල්ස් රොයිස් ලිමො තියනවා