aha.. kattiyama ayeth set vela.මං විතරද මන්ද අඩු?![]()


sachi vitharayi adu


මෙහෙමයි වැඩේ..ඔය කෙනෙක් මරණයට පත් උනාම කාලය හා අවකාශය කියන මාන වලින් මිදෙන කතාව පිළිගන්න පුළුවන්..කෙනෙක් මැරුණු වහාම ඔහු කරා යම්කිසි සත්වයෙක් එනවා..කුඩා ආලෝකයකින් පටන්ගෙන විශාල ආලෝකයක් දක්වා මෙම සත්වයා ආලෝකය පතුරවාගෙන එනවා..ඒ ඇවිත් අර මැරුණු කෙනාට ඔහු මැරුණු බව ප්‍රකාශ කරලා..පස්සේ බොහොම කරුණාවෙන් අහනවා "ඔබ ජිවත්ව සිටියදී කලේ මොනවාද..?" කියල වගේ ප්‍රශ්නයක්..මේක ටෙලිපති වගේ එකක් කියල තමයි තේරෙන්නෙ..පස්සේ අර මැරුණු කෙනාට ඉදිරියෙන් චිත්‍රරපටියක් පේනවා වගේ එයා ජිවත් වෙන කාලෙදී කරපු කියපු දේවල් සේරම එක වචනයක්වත් අඩු නැතුව හිතාගන්නවත් බැරි සුළු වේලාවකදී පේනවලු..ඒ ආතම භාවයේ විතරක් නෙමේ ඊට පෙර අත්මභාව වල සිදුවීම් පවා පේනවා..කෙනෙක් දවසක් ජිවත් වෙලා මැරුණත් අව්රුද්දක් දෙකක්,, අවරුදු 100ක් ජිවත් වෙලා මැරුණත් එකම සුළු වේලාවකදී අර සේරම දෘශ්‍යමාන වෙනවා..



පිටසක්වළ ආක්‍රමණයක්...
2012 වසර අවසානයේ දී පෘථිවියට පිටසක්වළ ප්‍රහාරයක් එල්ල වන බව හාස් නැමැති විමර්ශණ පද්ධතියෙන් හෙළි කොට ඇත. පිටසක්වළ ජීවීන්ගේ ආගමනය විමර්ශණය කිරීමට මෙම හාස් නැමැති පද්ධතිය ඇලස්කාවේ ස්ථාපනය කර තිබේ. මෙම පද්ධතිය මගින් හෙළිවන තොරතුරු අනුව දැවැන්ත පිටසක්වළ යානා 3ක් ප්ලූටෝ නැමැති ග්‍රහයාට ආසන්න වී ඇත. මෙම එක් යානයක් කිලෝමීටර 240ක් පමණ විශාල වන අතර උප යානා 2 එයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. කෙසේ වෙතත් මෙම යානා 3 පෘථිවියට සමීප වන්නේ 2012 දෙසැම්බර් මාසයේදී ය. මෙම පිටසක්වළ ආක්‍රමණය පිළිබද මීට කලින් බොහෝ ආයතන මගින් තොරතුරු හෙළි කර තිබේ. එනම් 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් නැමැති පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නැමැති චීන නිලධාරියෙකු විසින් නාසා ආයතනයේ රහස් ඡායාරූප 1000ක් පමණ විමර්ශණයට පත් කොට ඇති අතර එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වළ යානාවක් මගින් සද මතට විසිකරනු ලැබූවක් බවද පවසන එම චීන නිලධාරියා යානාවකින් එම රූප ගත් බවද සදහන් වේ. තවද සෙම් නැමැති ආයතනය විසින් ද මෙම පිටසක්වළ ආක්‍රමණය පිළිබද තොරතුරු හෙළි කොට ඇත.
මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012/ 12/21 වන දිනේන් ඔව්න්ගේ දින දර්ශනය අවසන් වී ඇත. මෙම දින දර්ශනය අතර හා එකී පිටසක්වළ ආක්‍රමණය අතර යම් කිසි සම්බන්ධතාවයක් ඇත්ද?
FB eken issuve
මචන්ලා මට දැන් හිතෙනවා බන් මු කියන්නේ ඇත්තක්ද කියලා....... අනේ මන්ද බන්.![]()
මං විතරද මන්ද අඩු?![]()

කියන්නෙම නෑ!![]()

aha.. kattiyama ayeth set vela.sachi vitharayi adu
![]()


![]()
Sachii maasa keepekin log wela ne..
Last Activity: 02-04-2012 12:10 AM
Sachii athurudahan...![]()
![]()
සචී කෝ?
![]()


issuvada danne na. labana december 21 enakota lamayi athin katin ellagena eyida danne na




![]()
සචී කෝ?
![]()
oriya sachi ta pani hala hala neda hitiye?issuvada danne na. labana december 21 enakota lamayi athin katin ellagena eyida danne na
![]()


oriya sachi ta pani hala hala neda hitiye?issuvada danne na. labana december 21 enakota lamayi athin katin ellagena eyida danne na
![]()

Oriyagen ahanna ona... Sachii anthimata log una dawas wala me thread eke thamai godak post demme..![]()





එන්ට යන්ට ඉන්ට-galaxy!![]()


Ohoma gehin balamuko oriya raja weida keyala!![]()
![]()
Kageda me balawege...
Ape Oriyage balawege..
Oriyata jaya wewa.. Hure wewa...mara ekak wewa![]()
