ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

mish_maniac

Junior member
  • Oct 6, 2007
    496
    4
    18
    UNTRACEABLE
    Hey i just read some where, that you can port a Vivaz to android,
    but i wonder if that would be possible, i can try it out on my moms phone :D
    Symbian os sux and no applications too, but lovely stylish phone.
    let me know thanks
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොකෝ බන් මේ නිකන් කොන්දට පයින් ගහල වගේ මම හිතුව samsung විතරයි design කරන්න දාන්නේ නැත්තේ කියල :D:D:lol:

    Uba arc s eka use karala tiyanawa da ? :P gathi machan
    same design,pic eke tikak cha wage penunata design eka maru
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    180th4.png
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Hey i just read some where, that you can port a Vivaz to android,
    but i wonder if that would be possible, i can try it out on my moms phone :D
    Symbian os sux and no applications too, but lovely stylish phone.
    let me know thanks

    correct wording should be porting android on to Vivaz. I haven't seen any actual development on this yet :no:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    එල නේ. අනික් එව්වා නම් අව්ලක් නෑ. ඒත් මොබිටෙල් කියන එක සිංහලෙන් දැම්මේ කොහොමද...:no: වහාම උත්තර දීපන් :angry: :P . මටත් ෆෝන් එක localize කරන්න හිතිලා තියෙන්නේ.
    ප.ලි. උඔ තාම ලංකාවෙද බං ඉන්නේ. ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අන්තිම සෝනි ඒක මචන් Xperia X1 :P

    X1 eka cha max gadol bagayak ne :P thawa run karannet windows :rofl: :dull:

    එල නේ. අනික් එව්වා නම් අව්ලක් නෑ. ඒත් මොබිටෙල් කියන එක සිංහලෙන් දැම්මේ කොහොමද...:no: වහාම උත්තර දීපන් :angry: :P . මටත් ෆෝන් එක localize කරන්න හිතිලා තියෙන්නේ.
    ප.ලි. උඔ තාම ලංකාවෙද බං ඉන්නේ. ?

    AOKP wala custom operator logo danna can :P :rolleyes:

    11.gif
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Need to buy a Phone

    මට 50000.00 range එකේ සුපිරි anroid phone එකක් කියනවද
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Alut Xperia S eke ehema use karala balannako :P sirwata danata use karapu hondama phone eka Xperia S eka mata nam

    නෑ මට සෝනි අල්ලන්නේ නෑ බන් කොටින්ම bootloader loack කරලා එන මුකුත් අල්ලන්නේ නෑ :angry: nexus එකේ මචන් lock කරලා ආවට unlock කරන්න නිකන්ම fastboot ගිහිල්ලා අනේ අය්යේ මේක unlock කරන්නකෝ කියල command එකක් දෙන්න තියෙන්නේ ;) මම දන්නවා දැන් නම් සෝනි htc එච්චර අමාරු නෑ කියල මොකද දෙගොල්ලන්ගේම developer site තියෙන හින්ද ඒත් මට X10 එකෙන් එපා වෙලා ගියා සෝනි
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    machanla hoda battery saver ekak kiyannako.

    mage Live with walkman eka paya 4k witara PC connect karala tiyeddi battery eka heat wenawa wage threnawane..eka normal da?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ මට සෝනි අල්ලන්නේ නෑ බන් කොටින්ම bootloader loack කරලා එන මුකුත් අල්ලන්නේ නෑ :angry: nexus එකේ මචන් lock කරලා ආවට unlock කරන්න නිකන්ම fastboot ගිහිල්ලා අනේ අය්යේ මේක unlock කරන්නකෝ කියල command එකක් දෙන්න තියෙන්නේ ;) මම දන්නවා දැන් නම් සෝනි htc එච්චර අමාරු නෑ කියල මොකද දෙගොල්ලන්ගේම developer site තියෙන හින්ද ඒත් මට X10 එකෙන් එපා වෙලා ගියා සෝනි

    X10 eka Sony Ericsson eka na gatta,gu 7i :P but after X10 debacle they learned the lesson I think machan.ICS update ekat 30% wage na gatta but still BIG improvement comparing to 2.3.3 release to X10 :P

    And they promised users they will upgrade to 4.0.4 and make stock fw more stable(like their gingerbread fw,believe me even stable than CM or anything,most stable gb fw I've ever used) after they finish rolling out ICS to all the devices in 2011 portfolio.Been using Sony Ericsson phones from 2006 to today :P and I must say I am very happy with them.
     
    Status
    Not open for further replies.