uba dunna eka paly karala iwarai ban wena mokuth nadda
doodle jump දෙන්නද?
uba dunna eka paly karala iwarai ban wena mokuth nadda
galaxy s ekata ics dana widiya kiyala dennna

මොකෝ බන් මේ නිකන් කොන්දට පයින් ගහල වගේ මම හිතුව samsung විතරයි design කරන්න දාන්නේ නැත්තේ කියල![]()
gathi machanUba arc s eka use karala tiyanawa da ?gathi machan
same design,pic eke tikak cha wage penunata design eka maru

Hey i just read some where, that you can port a Vivaz to android,
but i wonder if that would be possible, i can try it out on my moms phone
Symbian os sux and no applications too, but lovely stylish phone.
let me know thanks

වහාම උත්තර දීපන්
. මටත් ෆෝන් එක localize කරන්න හිතිලා තියෙන්නේ. අන්තිම සෝනි ඒක මචන් Xperia X1![]()
thawa run karannet windows

එල නේ. අනික් එව්වා නම් අව්ලක් නෑ. ඒත් මොබිටෙල් කියන එක සිංහලෙන් දැම්මේ කොහොමද...වහාම උත්තර දීපන්
![]()
. මටත් ෆෝන් එක localize කරන්න හිතිලා තියෙන්නේ.
ප.ලි. උඔ තාම ලංකාවෙද බං ඉන්නේ. ?

X1 eka cha max gadol bagayak nethawa run karannet windows
![]()
AOKP wala custom operator logo danna can![]()
![]()


Malli 2008 walane
Anna hari operator logo eka thamaa![]()
sirwata danata use karapu hondama phone eka Xperia S eka mata namමට 50000.00 range එකේ සුපිරි anroid phone එකක් කියනවද
Alut Xperia S eke ehema use karala balannakosirwata danata use karapu hondama phone eka Xperia S eka mata nam
nexus එකේ මචන් lock කරලා ආවට unlock කරන්න නිකන්ම fastboot ගිහිල්ලා අනේ අය්යේ මේක unlock කරන්නකෝ කියල command එකක් දෙන්න තියෙන්නේ
මම දන්නවා දැන් නම් සෝනි htc එච්චර අමාරු නෑ කියල මොකද දෙගොල්ලන්ගේම developer site තියෙන හින්ද ඒත් මට X10 එකෙන් එපා වෙලා ගියා සෝනි Machan Live With Walkmen eka ROOT karaganna ona mchan. eka kohomada karanne. bootloader eka unlock karagena inna onada Root karanna..
android version 2.3.4
build number 4.0.2.A.0.62
නෑ මට සෝනි අල්ලන්නේ නෑ බන් කොටින්ම bootloader loack කරලා එන මුකුත් අල්ලන්නේ නෑnexus එකේ මචන් lock කරලා ආවට unlock කරන්න නිකන්ම fastboot ගිහිල්ලා අනේ අය්යේ මේක unlock කරන්නකෝ කියල command එකක් දෙන්න තියෙන්නේ
මම දන්නවා දැන් නම් සෝනි htc එච්චර අමාරු නෑ කියල මොකද දෙගොල්ලන්ගේම developer site තියෙන හින්ද ඒත් මට X10 එකෙන් එපා වෙලා ගියා සෝනි
but after X10 debacle they learned the lesson I think machan.ICS update ekat 30% wage na gatta but still BIG improvement comparing to 2.3.3 release to X10 
and I must say I am very happy with them.