Couldn't have explained any better than this.![]()



ඔව් දැන දැන කරන්න බෑ නොදැනුවත් කරා නම් සමාව ලැබෙයි..නැත්තම ෆයින් තමයි මච...කව් රුත් කැමති නෑ නේ තමන්ගේ ආගමට බනිනවට ඔයා කැමතිද.?
සෝ ඒකයි මේ තීරනය අරන් තියන්නේ මේ දවස් ටිකේ නෙට් වලා ඉතාමත් කැත ලෙස ආගම් ව ලට නිගා කරලා තියනවා....ඉතින් ලොකයේ හැමතැනටම නිව්ස් යනවනේ යාලුවා..ඉතින් කට්ටිය කතා කරලා මේම රූල්ස් එකක් ගෙනල්ල.....අනිත් රූල්ස් ක්‍රියාත්මක වෙනවනේ.....
දැන් කට්ටිය බය වෙයි නේ යාලුවා තමන්ගේ පාඩුවේ ඉදියි...ඒකයි අරමුණ...
![]()
ආගම් වල මූලික පරමාර්ත එක්ක ඕක ගැලපෙන්නෙ නැහැ නේද? හරියට ආගම මනුෂ්‍ය ඝාතනය අනුමත කරා වගේ වැඩක් නේද ඕක? 
It doesn't explain anything macho, he is simply happy to stay ignorant
I sure don't want to stay ignorant
Learn Buddhism if you have time![]()
i've learnt enough buddhism dude.. it all sounds good as long as you believe it.. but as feynman goes.. once you start doubting (as you always should) you start sliding down and theres no stop.
i've learnt enough buddhism dude.. it all sounds good as long as you believe it.. but as feynman goes.. once you start doubting (as you always should) you start sliding down and theres no stop.

negative criticisms could be different than insult but not disrespect. The one who doesn't respect is most likely the person who negatively criticize... Can argue about this till morning but the facts remain the same..


here you are talking about ethics when there's no fundamental human right of freedom of expression....

Ethics are really subjective..what you say correct could be interpreted as incorrect by another one. there's no right or wrong answer in ethics...
Generally "fundamental" Human rights come first before ethics...not vice versa..
if you say that imposing death penalty for a person who insulted some religion is ETHICAL,....mmmmmmm....well I'm talking to the wrong person and wasting my time..![]()
\සිංහළයා;12657639 said:යකෝ දෙයියන්ටම කරන්න පුළුවන් කියන වැඩේනේ දැන් මුන් කරන්නෙ.. එහෙනං කෝ දෙයියො?![]()
ඕනම ජීවිතයක් හුඟක් වටිනවා මචං, ඔය වගේ වැරැද්දකට මනුෂ්‍ය ජිවිතයක් නැති කිරීම අනුමත කරන්න බැහැ...ආගම් වල මූලික පරමාර්ත එක්ක ඕක ගැලපෙන්නෙ නැහැ නේද? හරියට ආගම මනුෂ්‍ය ඝාතනය අනුමත කරා වගේ වැඩක් නේද ඕක?
![]()


බට් බොහෝ දෙනෙක් කියන්නෙ ඕක ඉතාමත් හොද වැඩක් කියලා....

ගයාන් ඉන්නේ කුවෙට් වල නේ ඒකයි කට පරිස්සම් කරගන්න කිව්වේඇයි ඌ ටාකට්ද??![]()


දෙවියන්ව බලන්න ආසයිනමුත් කව්ද දෙවියා??දෙවියන් අපට අවස්‍යමද??

ඔයා ඉස්ලාමය වෙත හදවතින්ම එන්න ඉතකොට අල්ලාහ් දෙවියන්ව හදුනගන්න පුලුවන....

මම විහිළු කලේගයාන් ඉන්නේ කුවෙට් වල නේ ඒකයි කට පරිස්සම් කරගන්න කිව්වේ![]()

දෙවියන් ව බලන්න පුලුවන් ස්වර්ගයේ...ඔයා ඉස්ලාමය වෙත හදවතින්ම එන්න ඉතකොට අල්ලාහ් දෙවියන්ව හදුනගන්න පුලුවන....
![]()
අනිත් එක අපට දෙවියන් අවස්‍යයි....![]()
..
බ්‍රස්පතින්දා නිවාඩු + වැඩ වගේ මෙහේOW allah ARUTHA SINHELEN DEWIYAN KIYALA KIYANNE MEHEMA KIYANNE ALLAH SEWIYAN![]()
machan ada niwaduda.?

apata sathiye anthima davasa thamai Thursday.. (Friday Saturday) dekama nivaaduසිකුරාදා නැද්ද ඒනම්>????
