ලොව විශාලතම පිහුනුම් තටාකය

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    ලොව විශාලතම පිහුනුම් තටාකය

    1475574486_ef4ebb4d5d_o.jpg

    මේ තියෙන්නේ යාලුවනේ ලොව විශාලතම පිහුනුම් තටාකය:yes:,මේකේ විස්තර ටිකක් මම අද ඔයගොල්ලන්ට කියන්නම්:).
    worlds-largest-swimming-pool.jpg

    මේක තියෙන්නේ නම් චිලි වළලු.මේ පිහුන්ම් තටාකය මීටර 914ක, අක්කර 20ක් පමණ භුමිභාගයක උපරිම ගැබුර අඩි 115ක් සහ ජල ගැලුම් මිලියන 66ක ප්‍රමාණයක් රදවා තියෙනවා:cool:.උඩ තියෙන්නේ මේක හදද්දී ගත්ත පින්තුරයක්:rolleyes:.
    xin_45201052910032812560414.jpg


    tumblr_l878lmuQUo1qcf7tn.jpg

    ගිනස් වාර්තා පොතට අනුව චිලි හි මුහුද ආසන්නව පිහිටි මේ පිහුනුම් තටාකය ලොව විශාලතම පිහිනුම් තටාකය වශයෙන් නම් කරමේක නම් කරලා තියෙනවා;).මෙය නිම කිරීමට බිලියන 1ක පමණ මුදලක් වැය කොට ඇති අතර වාර්ෂික නඩත්තු කටයුතු සදහා මිලියන 2ක් පමණ වැය යනවා කියන්නේ:shocked:



    මේ තියෙන්නේ තටාකේ වීඩියෝවක් :)
    ඉතින් යාලුවනේ දන්නේ නැති දෙයක් දැනගත්තා නම් කෝමෙන්ටුවක් කොටලා රෙපක් හෙම දීගෙන යමු.:rolleyes: