ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Stickman BMX Pro

Cy8uKYkzxks_6x9wy7ezkc5C65WuqmPAkoozO3Yial0xVfJgOY8Za74ki-lEzbqJ80Li=w124
Stickman BMX Pro

5po2APVhk8zvPoztIZqLFWYBsTWzwIpxIOfBlc5mAJB_nZHB0k1Xij57TU3Y5qvZ8Fk=w705

Stickman BMX - The #1 iOS game with millions of players.The #1 iOS smash hit 'Stickman BMX' finally arrives on Android. Forget the copy cats, this is the original and the BEST!
Our hero Stickson returns in the latest installment to test his skills on a street BMX bike. Do you have what it takes to survive the wide variety of terrain including forests, cities, oil refineries and the ultimate test that is living hell!
Simple to pick-up-and-play with plenty of depth to keep the avid gamer entertained for hours.
Features Include:
* 60 Fast paced scrolling levels packed full of excitement.
* Race the Ace - Race against the computer in 30 all new levels.
* Wonderfully detailed locations with interactive obstacles and inhabitants.
* Hundreds of combinations of real BMX tricks.
* Hidden paths and routes in all levels to explore.
* Completely re-engineered physics engine.

chirichiri.jpg

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    http://www.androidust.com/updated-root-wt19i-live-with-walkman-on-4-0-2-a-0-62-latest-firmware/
    මං ROOT කරන්න මේ Guide එකේ තියෙන විදිහට ෆුල් ගේමක් දුන්නා ! ඒත් ෆ්ලෑශ් කරන කෑල්ල පොඩ්ඩක් අවුල් වගේ , Xperia වල අනික් ඒවාවල Button Configuration එක Live එකට හරියන්නෙ නෑ , මේක ෆ්ලෑශ් කරන්න ඔබන්න තියෙන Volume Down,Home,Power බට්න් තුන එබුවට ෆ්ලෑශ් වෙන්නෙ නෑ නෙ , වැරදුනු තැන හොයලා දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි

    මමත් ඔහොම කලා. එත් ඕක හරියන්නේ නෑ.
    එනිසා මං volume down එක විතරක් දීල try කලා.
    එක නම් හරි ගීයා. එහෙම කරලා බලපන්..
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12663824 said:
    Where's My Water? v1.5.1

    එල නේ .. තැන්කියු වේවා.... අදම දාලම බලන්නම් ..
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    "Premium Suite" එක නේද මචෝ :).... පස්ට පස්ට ...... ඒත් තාම Europe වලට විතරයි ඇවිත් තියෙන්නේ :( .... අපිට එන්න ප්‍රමාද වෙයිද මන්දා. samfirmware එකෙත් දාලා නම් තියනවා.... හිතුනොත් ඒක download කරලා odin වලින් ගහලා දානවා ;).

    තැන්කූ මචෝ නිවුස් එකට .... :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    සුප්පෝ දාපන්කෝ එහෙනම්.....දල කියපන්කො මටත් දන විදිහ.....රූට්‌ කරන්න ඕනෙද බං?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    චිරි චිරි වැස්ස;12664011 said:
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    isuru chathuranga24965 කියන මහත්මයා :eek: :eek: මගෙ Thread එකේ Name එක දාල,,,, :shocked: :shocked: මේකෙ 1st Page එකේ මම දාල තියන Details ඒ විදිහටම දාල :rolleyes: :rolleyes: :rolleyes: Threads දෙකක් Open කරල,,, :baffled: :baffled: :baffled: මොකද්දෝ Blog එකක් Promote කරන්න හැදුවනේ,,,,, :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    බලහල්ලකෝ...... :rofl: :rofl: අනුන්ගෙ BlogsPromote කරගන්නත් දැන් අපිවනෙ ගන්නේ :rofl: :rofl:

    maara badu inne....hehe :lol::lol::lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12665574 said:
    සුප්පෝ දාපන්කෝ එහෙනම්.....දල කියපන්කො මටත් දන විදිහ.....රූට්‌ කරන්න ඕනෙද බං?

    තාම downloading බං. දාන්න නම් හරිම ලේසියි. අර කලින් PC Odin එකෙන් Stock Roms දැම්මා වගේ මේකත් flash කරන්න තියෙන්නේ. හැබැයි එතකොට root නැති වෙනවා.

    root තියාගෙන වැඩේ කරන්න නම් mobile odin වලින් flash කරලා, chainfire බුවා මේ දැන් රිලීස් කරපු CF-Root for ICS LPY මේ ලින්ක් එකෙන් අරන් ඒකත් flash කරන්න තියෙන්නේ.

    එතකොට Root+CWM+ICS (Stock) ... :)

    Update: දාපු අය කියනවා මේක premium suit එක නෙමේලු. premium apps නෑ ලු ... මොනවා උනත් මම නම් දාල තමයි පස්ස බලන්නේ :D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12664011 said:
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    isuru chathuranga24965 කියන මහත්මයා :eek: :eek: මගෙ Thread එකේ Name එක දාල,,,, :shocked: :shocked: මේකෙ 1st Page එකේ මම දාල තියන Details ඒ විදිහටම දාල :rolleyes: :rolleyes: :rolleyes: Threads දෙකක් Open කරල,,, :baffled: :baffled: :baffled: මොකද්දෝ Blog එකක් Promote කරන්න හැදුවනේ,,,,, :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    බලහල්ලකෝ...... :rofl: :rofl: අනුන්ගෙ BlogsPromote කරගන්නත් දැන් අපිවනෙ ගන්නේ :rofl: :rofl:

    :lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol:
    sathutu weyan machan uba e tharam popula eka gana :rofl: :rofl: :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    "Premium Suite" එක නේද මචෝ :).... පස්ට පස්ට ...... ඒත් තාම Europe වලට විතරයි ඇවිත් තියෙන්නේ :( .... අපිට එන්න ප්‍රමාද වෙයිද මන්දා. samfirmware එකෙත් දාලා නම් තියනවා.... හිතුනොත් ඒක download කරලා odin වලින් ගහලා දානවා ;).

    තැන්කූ මචෝ නිවුස් එකට .... :)

    දන්නේ නෑ මචෝ දාලම බලපන් හැබැයි ඕක official එක :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හිහී එල එල මචන්
    11.gif
    කෝමේ තිලිනකොබා
    :D :rolleyes::confused:

    mata dan time naha machan wadiya net enna,exams :/
    MC eke divine cell care tama mama nam ganna thana,unge badu hondai :yes: warranty ekat hondai :yes: mc eke 3rd floor eke,phone number eka nam dan naha man gawa

    heta indan elakiri enna bari wei a/ls iwara wenakal :( karanna deyak naha wibage godaganna epai ne,me tike tika tika free time awe but heta indan okkoma atharinawa

    Good luck to Navod and චිරි චිරි with the thread :D mama septetmber wala indala okkotama full sup eka denna enawa apahu a/ls iwara wela ;) :D :yes:

    ehenam ethakal hamotama ayubowan kiwa :D :)

    ps.poddak sony ericsson thread ekat balanna machan la :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    තාම downloading බං. දාන්න නම් හරිම ලේසියි. අර කලින් PC Odin එකෙන් Stock Roms දැම්මා වගේ මේකත් flash කරන්න තියෙන්නේ. හැබැයි එතකොට root නැති වෙනවා.

    root තියාගෙන වැඩේ කරන්න නම් mobile odin වලින් flash කරලා, chainfire බුවා මේ දැන් රිලීස් කරපු CF-Root for ICS LPY මේ ලින්ක් එකෙන් අරන් ඒකත් flash කරන්න තියෙන්නේ.

    එතකොට Root+CWM+ICS (Stock) ... :)

    Update: දාපු අය කියනවා මේක premium suit එක නෙමේලු. premium apps නෑ ලු ... මොනවා උනත් මම නම් දාල තමයි පස්ස බලන්නේ :D

    හරි මචන් දැන් රම දානවද උබ ...දල මට කියපන් හරිද..මට විස්තර කියල PM එකක් දාපං...මන්ත් download වෙන්න දැම්මා.සිංහල අකුරුත් තියෙනවද බං ඔකේ.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mata dan time naha machan wadiya net enna,exams :/
    MC eke divine cell care tama mama nam ganna thana,unge badu hondai :yes: warranty ekat hondai :yes: mc eke 3rd floor eke,phone number eka nam dan naha man gawa

    heta indan elakiri enna bari wei a/ls iwara wenakal :( karanna deyak naha wibage godaganna epai ne,me tike tika tika free time awe but heta indan okkoma atharinawa

    Good luck to Navod and චිරි චිරි with the thread :D mama septetmber wala indala okkotama full sup eka denna enawa apahu a/ls iwara wela ;) :D :yes:

    ehenam ethakal hamotama ayubowan kiwa :D :)

    ps.poddak sony ericsson thread ekat balanna machan la :)

    Good Luck මල්කොබා හොදට විභාගේ කරගනින් මචෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12665926 said:
    හරි මචන් දැන් රම දානවද උබ ...දල මට කියපන් හරිද..මට විස්තර කියල PM එකක් දාපං...මන්ත් download වෙන්න දැම්මා.සිංහල අකුරුත් තියෙනවද බං ඔකේ.....

    මේක මචන් හිට්ලර්ගේ රටට හම්බ උන එකක් ඒක හින්ද සිංහල නම් නෑ පුතේ
     
    Status
    Not open for further replies.