ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ මට සෝනි අල්ලන්නේ නෑ බන් කොටින්ම bootloader loack කරලා එන මුකුත් අල්ලන්නේ නෑ :angry: nexus එකේ මචන් lock කරලා ආවට unlock කරන්න නිකන්ම fastboot ගිහිල්ලා අනේ අය්යේ මේක unlock කරන්නකෝ කියල command එකක් දෙන්න තියෙන්නේ ;) මම දන්නවා දැන් නම් සෝනි htc එච්චර අමාරු නෑ කියල මොකද දෙගොල්ලන්ගේම developer site තියෙන හින්ද ඒත් මට X10 එකෙන් එපා වෙලා ගියා සෝනි
    X10 එකෙන්ද Android පටන්ගතෙ? :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා මම අද Slt WiFi router එකක් ගත්තා මෙකෙන් මගෙ phone එකටත් internet connection එක දුන්න. මට පුලුවන්ද computer එකෙ තියන files මෙ WiFi router එක මගින් phone එකට copy කරන්න? :D

    Router එක ZTE ZXV 10 W300
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    AIR DROID
     
    180th4.png

    000203FB.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා මම අද Slt WiFi router එකක් ගත්තා මෙකෙන් මගෙ phone එකටත් internet connection එක දුන්න. මට පුලුවන්ද computer එකෙ තියන files මෙ WiFi router එක මගින් phone එකට copy කරන්න? :D

    Router එක ZTE ZXV 10 W300

    AIR DROID

    Air Droid එල. ඒත් අද මම Kies Air පාවිච්චි කලා. ඒක නම් පස්ට ඈ :yes:. සැම්සුන්ලාගේ හොඳයි කියන්න පුළුවන් එකම software එක ඒකද මන්දා :P.. හැබැයි කියන්න දෙයක් නෑ, superb :D..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Air Droid එල. ඒත් අද මම Kies Air පාවිච්චි කලා. ඒක නම් පස්ට ඈ :yes:. සැම්සුන්ලාගේ හොඳයි කියන්න පුළුවන් එකම software එක ඒකද මන්දා :P.. හැබැයි කියන්න දෙයක් නෑ, superb :D..

    මට samsung ලගේ මොන app එකක්වත් දිරවන්නේ නෑ :P:rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට phone එකක් ගන්න හොද shop එකක් කියන්නකො contact number එකකුත් තියනවා නම් ගොඩක් හොදයි.xperia Ray එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට phone එකක් ගන්න හොද shop එකක් කියන්නකො contact number එකකුත් තියනවා නම් ගොඩක් හොදයි.xperia Ray එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ.

    thilinabca ගෙන් අහපන් මචන් ලංකාවේ සෝනි dealer මිනිහ තමා :D
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    චිරි චිරි වැස්ස;12662282 said:

    battery saver demma kiyala wedi wenasak wenne ne bro,,, :no: :no: pc ekata connect karala thiyeddi heat wena ekanam normal :dull: :dull:

    thanks lokka :)
    rep+
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    http://www.androidust.com/updated-root-wt19i-live-with-walkman-on-4-0-2-a-0-62-latest-firmware/
    මං ROOT කරන්න මේ Guide එකේ තියෙන විදිහට ෆුල් ගේමක් දුන්නා ! ඒත් ෆ්ලෑශ් කරන කෑල්ල පොඩ්ඩක් අවුල් වගේ , Xperia වල අනික් ඒවාවල Button Configuration එක Live එකට හරියන්නෙ නෑ , මේක ෆ්ලෑශ් කරන්න ඔබන්න තියෙන Volume Down,Home,Power බට්න් තුන එබුවට ෆ්ලෑශ් වෙන්නෙ නෑ නෙ , වැරදුනු තැන හොයලා දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි
     
    Splashtop GamePad THD 1.0.1.7

    Splashtop GamePad THD 1.0.1.7
    Overview: Best Mobile App (CES 2012), Remote Gaming
    Requirements: Android 3.1+
    2d5de7244c.jpg

    iyTjfp3lzogd9b7RkqSjogbu9pHPywOR_CzF5ze3MbL_1IiGO5CvvQyr3aUIt_JjMBw
    BgzEd1ZxKTTZ6K2GN2TRHVysHt2uz97phPsechMCcFRp3doY34sE67LtxCX3MgtSqED5

    SqptEkZU3Fd2GXYgsd6PVP1Fy5POF2mxwigLY82On0cMPq_08mmTLZlhx1l_D1YDuA
    mbyAA_0rM0O-qBy0TYS-GJjLnWZiubnyn2mqdUDs2zta0KC8yKtchf0r3X2kziQxHHY

    Want to play 3D PC games on your tablet? Now, with the "Best of CES 2012" award-winning Splashtop THD, you CAN!

    Now compatible with even more games: Skyrim, Civilization 5, Wow, Diablo, Portal, PES2012.

    Notice: This version is only compatible with NVIDIA’s Tegra 3 equipped tablets (Ice Cream Sandwich). To play games in FULL screen mode, you need a computer with NVIDIA GeForce graphics card or else the game can only be played in windowed view.

    Splashtop GamePad THD is the ONLY remote desktop app that streams smooth, high-res video and audio from your PC or Mac, allowing you to play games on your tablet, interact with your PowerPoint, Word, Excel, Outlook, other applications, and files over Wi-Fi and 3G/4G networks.

    ★★★★★ Best of CES 2012 Award – Best Mobile App
    ★★★★★ "Both a breakthrough and a bargain." -- The New York Times
    ★★★★★ "Splashtop -- Meet the most popular app." -- USA Today
    ★★★★★ "Splashtop Remote is... extremely easy to setup" -- Pixelatedgeek

    With Splashtop THD, you can
    * Play graphic-intensive games on your tablet with optimized gesture (see notice 1)
    * Fully access your applications on your tablet such as PowerPoint, Keynote, Outlook, Excel, Word, etc.
    * Watch videos / Flash content streamed from your computer in any format
    * Listen to music on your computer in any format
    * Access your full computer browser (IE, Firefox, Chrome, Safari) including your bookmarks, favorite plug-ins, and extensions (Flash, Java, etc.)

    *****************************************************

    Fast and Easy Setup (see notice 2):
    * One-click access to your computer desktop with minimal setup
    * Install the free Splashtop Streamer on your computer - supports Window 7, Vista, and XP (including Home Premium), as well as Mac OS X 10.6+ (Snow Leopard or Lion is required for Mac users
    * Application automatically finds your local computers -- sign in to your Gmail account on the app and Streamer to find your computers across the Internet
    * A computer with dual-core CPU on remote PC strongly recommended for best performance

    Notice:
    1.To enjoy 3D games such as Skyrim, you need to have a powerful PC, ideally with NVIDIA GeForce graphics, and a good Wi-Fi signal and performance(ideally a 802.11n Wi-Fi router).
    2.Splashtop GamePad THD is optimized and designed solely for NVIDIA Tegra 3 tablets running Android 4.x (Ice Cream Sandwich).

    What's in this version:
    v1.0.1.7
    #fix 'not licensed' issue

    1424effa24.jpg

    f1c4a3e7a1.gif
    $9.99
    Code:
    [IMG]http://www.cyberdevilz.net/images/filehosts/google-play.png[/IMG] https://play.google.com/store/apps/details?id=com.splashtop.remote.pad.thd

    chirichiri.jpg

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    මචංලා මම අද Slt WiFi router එකක් ගත්තා මෙකෙන් මගෙ phone එකටත් internet connection එක දුන්න. මට පුලුවන්ද computer එකෙ තියන files මෙ WiFi router එක මගින් phone එකට copy කරන්න? :D

    Router එක ZTE ZXV 10 W300

    my phone explorer use karanna
     
    http://www.androidust.com/updated-root-wt19i-live-with-walkman-on-4-0-2-a-0-62-latest-firmware/
    මං ROOT කරන්න මේ Guide එකේ තියෙන විදිහට ෆුල් ගේමක් දුන්නා ! ඒත් ෆ්ලෑශ් කරන කෑල්ල පොඩ්ඩක් අවුල් වගේ , Xperia වල අනික් ඒවාවල Button Configuration එක Live එකට හරියන්නෙ නෑ , මේක ෆ්ලෑශ් කරන්න ඔබන්න තියෙන Volume Down,Home,Power බට්න් තුන එබුවට ෆ්ලෑශ් වෙන්නෙ නෑ නෙ , වැරදුනු තැන හොයලා දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි

    මම හිතන්නෙ මචෝ උඔට ඕක 4.02.A.0.58 ට Downgrade කරල ඉන්න වෙයි වගේ :eek:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    චිරි චිරි වැස්ස;12662480 said:
    මම හිතන්නෙ මචෝ උඔට ඕක 4.02.A.0.58 ට Downgrade කරල ඉන්න වෙයි වගේ :eek:
    ඔව් මචන් 58 ට downgrade කරන්න යනකොට තමා අවුල ආවෙ , ෆ්ලෑශ්ටූල් එකට 58 Firmware Version එක දාලා ෆෝන් එක කනෙක්ට් කරාට ෆ්ලෑශ් වෙන්නෙ නැහැ , Button තුන එබුවත් කොළපාට එළියක් එන්නෙ නැහැ ! මම රූට් කරන එක අතෑරියා මේක හින්දා :oo:
     
    Status
    Not open for further replies.