ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
machan la mage Live with walkman eke apk files instal karanne kohomada?memory card eka browse karanna bah ne..samsung wala nam my files kiyala tiyenawa.meke ehemath naha..kohomada install karanne kiyala kawru hari kiyala dennako :(
Go to the Google Play Store And Download Astro File Manager ! Browse the apk file Manually and Install it !
 

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කෝ මේ meva & දඩබ්බරයා :shocked:... Official ICS දානවා කියලා ගියා ගියාමයි තාම සද්දයක් වත් නෑ :lol:.... ;)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කෝ මේ meva & දඩබ්බරයා :shocked:... Official ICS දානවා කියලා ගියා ගියාමයි තාම සද්දයක් වත් නෑ :lol:.... ;)

    දෙම්මා වෙඩ එළකිරි වගේ. මේ තියෙනේ ලස්සනට.

    Screenshot_2012-05-11-18-31-48.png


    Screenshot_2012-05-11-18-29-57.png


    Screenshot_2012-05-11-18-31-21.png


    පොඩි සීන් එකක් තියෙනවා අර ICS වලා තියෙන transition animation එක නැ නේ... තව එකක් gingerbread එකේ තිබ්බ touch button වල light එක dark තැන් වලදී විතරක් on වෙන option එකක් එකත් හොයාගන්න නැ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මචන්
    Meva. දෑන් උබ Android ද? iOS එපා උනාද? :D

    galaxy note එකක් ගත්තා එක එක්ක සෙල්ලන් කරනවා. root ගෙන මන් වැඩිය සින් දැනේ නැ නේ. එක නිසා තම වෙඩ කරුවගනේ සහය පතන්නේ ...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    4n 1tai pc 1tai my phone explorer dammada?????????
    ඔව් බං. මගෙ PC එක් router එකට connect වෙන්නෙ network cable එකකින්. එතකොට ඔය විදිහට WIFI වලින් connect කරන්න බැරිවෙයිද?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දෙම්මා වෙඩ එළකිරි වගේ. මේ තියෙනේ ලස්සනට.


    පොඩි සීන් එකක් තියෙනවා අර ICS වලා තියෙන transition animation එක නැ නේ...

    උඹ iOS නේද වැඩිපුර use කරන්නේ ඒක හින්ද දන්නේ නැතුව ඇති Stock Android කියන එකයි TouchWiz කියන්නෙයි මොකක්ද කියල. උඹ Stock ICS වල තියෙන දේවල් ඔය update එකෙන් බලාපොරොත්තු වෙන්න එපා මොකද උඹ ඔය දාගෙන ඉන්නේ Samsung ලා උන්ගේ TouchWiz Framework එක දාලා හදපු Android version එකක් හින්ද. HTC පාවිච්චි කරන Framework එක HTC Sense ඔහොම මචන් ගොඩක් කට්ටිය තම තමුන්ගේ Framework දාගන්නවා ප්‍රචාරණයට උඹට ඔය transition animation වෙනම ෆ්ලෑෂ් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් කෙලින්ම Stock Android ROM එකක් දාගන්න පුළුවන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12663930 said:
    WiFi File Transfer Pro v1.0.1
    attachment.php
    attachment.php


    Upload and download files to/from your phone over a wireless connection.
    WiFi File Transfer is a light-weight web server that lets you upload and download files to/from your phone over a wireless connection. Transfer files without a USB cable.

    *NEW RELEASE*

    FEATURES
    • Upload or download multiple files at once
    • Delete, rename, copy, zip or unzip files
    • Password authentication (optional)
    • Shortcuts to photo, video and music directories
    • Runs as a background service
    • View photos directly in your web browser

    NOTE
    • In order to use this app, your computer and your phone need to be on the same local area network.
    • If you would like to use this app on public WiFi networks, please make sure to set an access password in the app settings.

    ADVANTAGES OVER THE FREE VERSION
    • This paid version allows you to upload files of any size while the free version is limited to 4 MB per file.




    chirichiri.jpg


    Thanks මචො! මගෙ PC එක් router එකට connect වෙන්නෙ network cable එකකින්. එතකොට ඔය විදිහට WIFI වලින් connect කරන්න බැරිවෙයිද?
    :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Thanks මචො! මගෙ PC එක් router එකට connect වෙන්නෙ network cable එකකින්. එතකොට ඔය විදිහට WIFI වලින් connect කරන්න බැරිවෙයිද?
    :D

    උඹේ router එක wireless ද?
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දෙම්මා වෙඩ එළකිරි වගේ. මේ තියෙනේ ලස්සනට.

    පොඩි සීන් එකක් තියෙනවා අර ICS වලා තියෙන transition animation එක නැ නේ... තව එකක් gingerbread එකේ තිබ්බ touch button වල light එක dark තැන් වලදී විතරක් on වෙන option එකක් එකත් හොයාගන්න නැ...

    එල එල .... ඔය තියෙන්නෙ ලස්සනට :yes:... හරි හරි බං නැති ඒවා අමතක කරපන් :rofl: ... අලුතින් දීපු ඒවා බලපන් .... :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12668949 said:
    balapan ban matanam mala panala inne,,,me magula dawnload wenne na ban...ai danne na....shit......

    අර මෙවන් කියන එක ඉන්නේ චින්ගප්පුරුවේ නේද? උට කියපන් වෙන එකකට upload කරන්න කියල :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;12668949 said:
    balapan ban matanam mala panala inne,,,me magula dawnload wenne na ban...ai danne na....shit......

    තාම කරගන්න බැරි උනාද බන්?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එකෙ දෙකම තියනව බන්. 4 port WIFI router එකක් බං. :D

    එහෙනම් අවුලක් නෑ PC එක මොකෙන් connect උනත් අවුලක් නෑ එකම network එකේනං තියෙන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් අවුලක් නෑ PC එක මොකෙන් connect උනත් අවුලක් නෑ එකම network එකේනං තියෙන්නේ
    අඩෙ දන්නවනම් මට ඔය router එකෙන් files මාරු කරන්න පුලුවන් ක්‍රමයක් කියනවද? මට ඒ ගැන කිසිම දැනුමක් නෑ. :love::love::sorry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;12669043 said:
    ow ba me download kar ganna bariwai inne...puluwanda ubata upload parak danna koheta hari okaa....

    එල එල .. කරන්න පුළුවන්. Monday තමා.
     
    Status
    Not open for further replies.