ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Good Luck මල්කොබා හොදට විභාගේ කරගනින් මචෝ

    11.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මේක මචන් හිට්ලර්ගේ රටට හම්බ උන එකක් ඒක හින්ද සිංහල නම් නෑ පුතේ

    dr.ketan කියලා තියනවා එයාට හින්දි render උනාලු... සමහර විට සිංහලත් එන්න බැරි නෑ... උඔ කිවුවා වගේ දාලම තමා බලන්න ඕනේ.

    දඩබ්බරයා;12665971 said:
    අයියෝ අපරාදේ මචෝ ...හරි එත කමක් නැ දාමුකො බලන්න ත් එක්ක

    මගේ නම් තාම download වෙනවා... පට්ට slow බං. තව පැය ගානක් යාවි එන්න. තව ටිකකින් මම නිදි. මම හෙට තමා දාන්නේ. උඹේ download වෙලා ඉවර උනොත් අර මම දීපු Dr.Ketan ගේ guide එක follow කරලා දා ගනින්. මුකුත් වෙන්නේ නෑ... දාපු එවුන් ඉන්නවා සෑහෙන්න ... අනික stock ROM එකක් නේ .. warranty නැති වෙන්නෙත් නෑ :P
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    dr.ketan කියලා තියනවා එයාට හින්දි render උනාලු... සමහර විට සිංහලත් එන්න බැරි නෑ... උඔ කිවුවා වගේ දාලම තමා බලන්න ඕනේ.

    මගේ නම් තාම download වෙනවා... පට්ට slow බං. තව පැය ගානක් යාවි එන්න. තව ටිකකින් මම නිදි. මම හෙට තමා දාන්නේ. උඹේ download වෙලා ඉවර උනොත් අර මම දීපු Dr.Ketan ගේ guide එක follow කරලා දා ගනින්. මුකුත් වෙන්නේ නෑ... දාපු එවුන් ඉන්නවා සෑහෙන්න ... අනික stock ROM එකක් නේ .. warranty නැති වෙන්නෙත් නෑ :P

    මගෙත් පට්ට ස්ලෝව් බං...මගේ නෙට් එක පට්ට ස්පීඩ්..එත අයි දන්නේ නැ මේක මර ස්ලෝව්....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    dr.ketan කියලා තියනවා එයාට හින්දි render උනාලු... සමහර විට සිංහලත් එන්න බැරි නෑ... උඔ කිවුවා වගේ දාලම තමා බලන්න ඕනේ.

    මගේ නම් තාම download වෙනවා... පට්ට slow බං. තව පැය ගානක් යාවි එන්න. තව ටිකකින් මම නිදි. මම හෙට තමා දාන්නේ. උඹේ download වෙලා ඉවර උනොත් අර මම දීපු Dr.Ketan ගේ guide එක follow කරලා දා ගනින්. මුකුත් වෙන්නේ නෑ... දාපු එවුන් ඉන්නවා සෑහෙන්න ... අනික stock ROM එකක් නේ .. warranty නැති වෙන්නෙත් නෑ :P

    වැඩේ ගොඩ ද? මොකද උනේ? ඉක්මනට විස්තර ටිකක් කියපන් කෝ.. එලටම වෙඩ ද? මොංවද තියෙන අඩුපාඩු...
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    machan la mage Live with walkman eke apk files instal karanne kohomada?memory card eka browse karanna bah ne..samsung wala nam my files kiyala tiyenawa.meke ehemath naha..kohomada install karanne kiyala kawru hari kiyala dennako :(
     
    SD ekata apk eka dala file explorer ekakin apk eka select karala install karanna berida?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12666831 said:
    Download wenne na ban..ekaparak 99% dowload wela nathara una..sahenna try karasupun uba download karada....

    මගේ නම් ඊයේ දාපු එක download වෙලා තිබුනා.... දැන් මේ දාන්න හදන්නේ. උදේ කරන්න බැරි උනා බැටරි බැහැල තිබ්බ නිසා.

    වැඩේ ගොඩ ද? මොකද උනේ? ඉක්මනට විස්තර ටිකක් කියපන් කෝ.. එලටම වෙඩ ද? මොංවද තියෙන අඩුපාඩු...

    හරි හරි.. ඔන්න මම වැඩේ පටාන් ගන්න යන්නේ ... දාලම විසතර කියන්නම්.

    මෙන්න ChainFire එක්ක interview එකක්

    අඩේ මේ දැන් මම ඕක බලලා ඉවර උනා විතරයි :P. මම මේකේ ලින්ක් එක දාන්න යනකොට උඹ දාලා ඉවරයි :P
     
    mata dan time naha machan wadiya net enna,exams :/
    MC eke divine cell care tama mama nam ganna thana,unge badu hondai :yes: warranty ekat hondai :yes: mc eke 3rd floor eke,phone number eka nam dan naha man gawa

    heta indan elakiri enna bari wei a/ls iwara wenakal :( karanna deyak naha wibage godaganna epai ne,me tike tika tika free time awe but heta indan okkoma atharinawa

    Good luck to Navod and චිරි චිරි with the thread :D mama septetmber wala indala okkotama full sup eka denna enawa apahu a/ls iwara wela ;) :D :yes:

    ehenam ethakal hamotama ayubowan kiwa :D :)

    ps.poddak sony ericsson thread ekat balanna machan la :)

    xam eka elatama goda daganin macho.... :) bolagen superb results balaporoththu wenawa.. ;) jaya wewa.... :D .. ube thread eka wetenna denne ne ban. :) api dekama karagena yannam. e gena bayawenna epa :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගේ නම් ඊයේ දාපු එක download වෙලා තිබුනා.... දැන් මේ දාන්න හදන්නේ. උදේ කරන්න බැරි උනා බැටරි බැහැල තිබ්බ නිසා.

    හරි හරි.. ඔන්න මම වැඩේ පටාන් ගන්න යන්නේ ... දාලම විසතර කියන්නම්.

    අඩේ මේ දැන් මම ඕක බලලා ඉවර උනා විතරයි :P. මම මේකේ ලින්ක් එක දාන්න යනකොට උඹ දාලා ඉවරයි :P

    මම ඊයේ රෑ බැලුවේ ;)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මමත් ඔහොම කලා. එත් ඕක හරියන්නේ නෑ.
    එනිසා මං volume down එක විතරක් දීල try කලා.
    එක නම් හරි ගීයා. එහෙම කරලා බලපන්..
    11.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Stock ICS with CWM for Galaxy Note

    ඔන්න මචංලා මම ICS ROM එක දැම්මා :). mobile odin වලින් තමා දැම්මේ (CF-Root ඕන නිසා). first time boot එකේදී installer එක ක්‍රෑෂ් උනා.. එත් අවුලක් උනේ නෑ. වෙලා යනවා first time boot එකට. ඉවසලා ඉන්න.
    ROM එක නම් extremely fast AOSP එකටත් වඩා (cores දෙකම දැන් වැඩ නේ)...
    RAM Usage එක නම් වැඩියි වගේ (550MB මේ වෙනකොටත්)
    browsing speed එක ටිකක් මදි වගේ (මේ වෙලාවේ මගේ apps ටික auto restore වෙනවා. ඒ නිසාද දන්නෑ)
    සිංහලත් වැඩ මචෝ (ඒත් rendering කලින් තරම් හොඳ නෑ)...
    Power Menu එකට Restart කියන එකත් ඇවිත් තියනවා ...

    තව පේන එව්වා මම දාන්නම් ....
    ඔක්කොම ඉවර කරලා Reboot එකක් දාලා ගන්න හරියටම experience එක ගන්න.
    තව TB දාලා ෆුල් සුද්දයක් දාන්න ඔනේ (ඔය Hub ජාති ටිකයි, තව වැඩක් නැති ඇප්ස්, සර්විසස් අයින් කරන්න ඕනේ).
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔන්න මචංලා මම ICS ROM එක දැම්මා :). mobile odin වලින් තමා දැම්මේ (CF-Root ඕන නිසා). first time boot එකේදී installer එක ක්‍රෑෂ් උනා.. එත් අවුලක් උනේ නෑ. වෙලා යනවා first time boot එකට. ඉවසලා ඉන්න.
    ROM එක නම් extremely fast AOSP එකටත් වඩා...
    RAM Usage එක නම් වැඩියි වගේ (550MB මේ වෙනකොටත්)
    browsing speed එක ටිකක් මදි වගේ (මේ වෙලාවේ මගේ apps ටික auto restore වෙනවා. ඒ නිසාද දන්නෑ)
    සිංහලත් වැඩ මචෝ (ඒත් rendering කලින් තරම් හොඳ නෑ)...
    Power Menu එකට Restart කියන එකත් ඇවිත් තියනවා ...

    ඔක්කොම ඉවර කරලා Reboot එකක් දාලා ගන්න හරියටම experience එක ගන්න.
    තව පේන එව්වා මම දාන්නම් ....

    Ela macho...thawa monada thiyenne dapan...mata me eka download kara ganna bariva ban inne...
     
    Status
    Not open for further replies.