ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පිස්සු පුසා;12675539 said:
    චන්දය භාවිත කිරීම ගත්තත් ඔකේ මහලොකු වෙනසක් වෙන්නේ නැහැ,
    අනෙක තමයි උඹල හිතනවද මෙරටේ ඉන්න දෙමල සහ හම්බ නායකයෝ කියන්නේ තොත්ත බබ්බු කියලා
    උන් විතර කපටි ජාතියක් කොහෙවත් නැතුව ඇති
    උන්ටත් උඹල කියනදේම තේරුණා ගමන් උන් ඇවිත් සිංහල මිනිස්සුන්ගේ ඉවම් වලට විදිනවා
    එහම කරන්න තියන ඉඩම් විකුනලද .............නැහැ!!!!!!!
    ඔන්න එතකොට තමයි අසරණ දුප්පත් ගොවීන්ට කෙල වෙන්නේ

    Ithin oka danuth karanna puluwanne.
    aye palaath bedanna onida
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මම දැක්ක , ඒකෙ මොකද්ද දැන් හිනා වෙන්න තියෙන්නෙ කියලයි අහන්නේ?
    පිස්සු පුසා රතු වෙලා ඉන්නේ එකයි සීන් ඒක
     
    අයි බන් උබ ඔච්චර මෝඩ,:confused::rolleyes::rofl: උබ හෙන මැට්ටෙක් බන් කියන දෙයක් මොලේට ගන්ඩ බැරි,අමු මිරකෙක්.:P:P ඕකත් උබේ ඉඩම් කතාව වගේ තමයි :lol::lol::lol::lol:

    මෙගේ මෝඩකම නෙවෙයි උඹට මම කියන දේ ගැඹුරින් හිතන්න බැරිකම
    එකට කියන්නේ මන්ද බුද්ධික කම කියල
    මම කලින් කියල ඇතිනේ උඹට එහෙම වෙන්න හේතුව

    fark_chuck_norris_dog.jpg
    ;););)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පිස්සු පුසා;12675539 said:
    චන්දය භාවිත කිරීම ගත්තත් ඔකේ මහලොකු වෙනසක් වෙන්නේ නැහැ,
    අනෙක තමයි උඹල හිතනවද මෙරටේ ඉන්න දෙමල සහ හම්බ නායකයෝ කියන්නේ තොත්ත බබ්බු කියලා
    උන් විතර කපටි ජාතියක් කොහෙවත් නැතුව ඇති
    උන්ටත් උඹල කියනදේම තේරුණා ගමන් උන් ඇවිත් සිංහල මිනිස්සුන්ගේ ඉවම් වලට විදිනවා
    එහම කරන්න තියන ඉඩම් විකුනලද .............නැහැ!!!!!!!
    ඔන්න එතකොට තමයි අසරණ දුප්පත් ගොවීන්ට කෙල වෙන්නේ

    මොකද වෙනස් වෙන්නැත්තේ? දැනට තියෙන උතුර , නැගෙනහිර , මධ්‍යම කියන ඒව කැඩිල ගියාම මුස්ලිම් සහ දෙමළ පක්ශවලට බහුතර ආසන ප්‍රමාණයකට එන්න බැරුව යනවා , මුස්ලිම් උන්ට සිංහල ඉඩම් ගන්න පුලුවන්නම් දැන් ගනී , කවුරුත් වාරණ නිකුත් කරලා නෑනෙ, අනික ඒක වලක්ව ගන්න ඕන සිංහල ජනතාවම තමයි. කොහොමත් අපේ පැතිවල මිනිස්සු මුස්ලිම් අයට මෙහෙ ඉඩම් විකුණන්නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675555 said:
    ඕක තේරුම් ගන්න බැරි උඹත් එක්ක මොන පොලිටික්ස්ද බන්
    :lol::lol::lol:
    උබට තේරෙන ප්‍රමාණය ගැන හැමෝටම තේරිලා ඉන්නේ,පළාත් කැඩුවම වෙන දේ දන්නේ නැතුව හිටපු තොට මොන පොලිටික්ස්ද :baffled::baffled::lol::lol::lol::lol::lol:
     
    උබට තේරෙන ප්‍රමාණය ගැන හැමෝටම තේරිලා ඉන්නේ,පළාත් කැඩුවම වෙන දේ දන්නේ නැතුව හිටපු තොට මොන පොලිටික්ස්ද :baffled::baffled::lol::lol::lol::lol::lol:

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඬන්නේ

    http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;12675594 said:

    මෙගේ මෝඩකම නෙවෙයි උඹට මම කියන දේ ගැඹුරින් හිතන්න බැරිකම
    එකට කියන්නේ මන්ද බුද්ධික කම කියල
    මම කලින් කියල ඇතිනේ උඹට එහෙම වෙන්න හේතුව

    ;););)
    පළාත් කැඩුවම වෙන දේ දන්නේ නැතුව හිටපු උබ තමයි ගැබුරින් හිතන්නේ :lol::lol::lol::lol: මැට්ටා :P:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පිස්සු පුසා;12675555 said:
    ඕක තේරුම් ගන්න බැරි උඹත් එක්ක මොන පොලිටික්ස්ද බන්
    :lol::lol::lol:

    ඒකෙ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා උඹ දන්නෑ , ඒකයි ඔය වටේ යන්නේ , ත්‍රයි භාෂා කියලා හැදින්නුවේ සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් රාජ්‍ය ආයතන වල හැම කටයුත්තකදීම භාවිතය විධිමත් කිරීම , එතකොට භාෂා ගැටලුවට විසදුම් ලැබෙයි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් පූසෝ උඹ කියන කතාව ඇත්ත මුස්ලිම් අය අපේ ඉඩම් වලට විදිනවා තමයි
    ඒත් අපි කතා කරන්නේ ඒක ගැන නෙවෙයි.අලුත් විදිහට පළාත් බෙදන එක ගැන
    උඹේ ට්‍රැක් එක මාරු වෙලා ........
    උඹ කියන කතාව ඇත්ත ඒක මෙතනට අදාල නෑ ...
    එකට අපි වෙන ත්‍රෙඩ් එකක් පටන්ගමු
    :lol::lol::lol::lol:
     
    මොකද වෙනස් වෙන්නැත්තේ? දැනට තියෙන උතුර , නැගෙනහිර , මධ්‍යම කියන ඒව කැඩිල ගියාම මුස්ලිම් සහ දෙමළ පක්ශවලට බහුතර ආසන ප්‍රමාණයකට එන්න බැරුව යනවා , මුස්ලිම් උන්ට සිංහල ඉඩම් ගන්න පුලුවන්නම් දැන් ගනී , කවුරුත් වාරණ නිකුත් කරලා නෑනෙ, අනික ඒක වලක්ව ගන්න ඕන සිංහල ජනතාවම තමයි. කොහොමත් අපේ පැතිවල මිනිස්සු මුස්ලිම් අයට මෙහෙ ඉඩම් විකුණන්නෑ

    ඔය කොයි පළාතේද :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොකද වෙනස් වෙන්නැත්තේ? දැනට තියෙන උතුර , නැගෙනහිර , මධ්‍යම කියන ඒව කැඩිල ගියාම මුස්ලිම් සහ දෙමළ පක්ශවලට බහුතර ආසන ප්‍රමාණයකට එන්න බැරුව යනවා , මුස්ලිම් උන්ට සිංහල ඉඩම් ගන්න පුලුවන්නම් දැන් ගනී , කවුරුත් වාරණ නිකුත් කරලා නෑනෙ, අනික ඒක වලක්ව ගන්න ඕන සිංහල ජනතාවම තමයි. කොහොමත් අපේ පැතිවල මිනිස්සු මුස්ලිම් අයට මෙහෙ ඉඩම් විකුණන්නෑ

    උතුරැ නැගෙනහිර තියෙලා අනිත් පලාත් විතරක් බෙදුවොත් කාටද කෙල වෙන්නේ .මධ්‍ය කදුකරයෙන් කැල්ලක් කාටද යන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒකෙ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා උඹ දන්නෑ , ඒකයි ඔය වටේ යන්නේ , ත්‍රයි භාෂා කියලා හැදින්නුවේ සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් රාජ්‍ය ආයතන වල හැම කටයුත්තකදීම භාවිතය විධිමත් කිරීම , එතකොට භාෂා ගැටලුවට විසදුම් ලැබෙයි
    ඔය පිස්සු පුසා අමු මෝඩයෙක්, කිසිම බුද්ධියක් තියෙන එකක් නෙමේ අඩුම ගානේ පළාත් කැඩුනම වෙන දේවත් ඕක දන්නේ නැතුවයි හිටියේ
     
    පළාත් කැඩුවම වෙන දේ දන්නේ නැතුව හිටපු උබ තමයි ගැබුරින් හිතන්නේ :lol::lol::lol::lol: මැට්ටා :P:P:P

    පළාත් කැඩුවහම වන දේ කියාගන්න බැරිව දඟලපු ,තටමලා තටමලා කියපු එකත් වැරදියි කියල තමුන්ම කියපු උඹ එතකොට මොකාද :P:P:P:P
     
    Last edited: