සමහර පඩ කුනු බිත්තර ගඳ ඇයි
පඩ කතා අතරේ අද කියන්න යන්නේ ගොඩක් කස්ටිය පීඑම් කරල අහපු ගැටලුවකට ලොකු විස්තරයක්..ඒකතමයි ඇයි අපි යවන පඩ කුනු බිත්තර ගඳ?
අපි කන එලවලු වෙන සුදු ලූනු,ගෝවා,ලූනු වල ගොඩාක් සල්ෆර් අඩංගුයි.ඒ වගේම බිත්තර වලත් සල්ෆර් ගොඩාක් අඩංගුයි..අපේ ශර්රෙරයට යම් සල්ෆර් ප්රසමානයක් ආහර වලින් අවශ්‍යමයි.ඒවා උපයෝගී වෙන්නේ පරිවුර්තීය ක්රිංයා වලියේදී.අපි ආහාර ගැනීමේදී පමනට වඩා සල්ෆර් ආහාරයට එකතු උනොත් ඒ සියල්ල සිරුරට උරා ගන්නේ නෑ.
ඉතිං මේ සල්ෆර් ඇතුලත් අනු ගඳ ගස්සවන්න දායක වෙනවා..අපි සුදු ලූනු එහෙම වැඩියෙන් කැවොත් ඒකෙ අන්තර්ගතයි diallyl disulfide.මේවා වැඩි උනාම ඒ ඔක්කොම සල්ෆර් ප්රඑමානය ශරීරයට උරා ගන්න අමාරු වෙනවා.එතකොට ඒවා පිට වෙන්නේ දාඩිය විදියට..ඒ දාඩියත් පට්ට ගඳයි...ඒවා හොඳයි මදුරුවො නං එලවන්න..සුදු ලූනු කාලා දාඩිය දැම්මොත් මදුරුවො නං ලඟට එන්නේ නැ..
පඩේ ඉතිං කුනු බිත්තර ගඳ එන්නේ බඩ වැල දිගේ පරිවුර්තීය ක්‍රි යා වලියෙන් ඇතිවෙන බැක්ටීරියාවන් නිසයි.මෙහිදි වෙන්නේ පරිවුර්තිය ක්‍රි යාවලියේදී අපි කන ආහාර වල තියන සල්ෆර් අඩංගු අනු ලබාගැනීම.ඊට පස්සේ මේ සල්ෆර් වලින් හයිඩ්රිජන් සල්ෆයි වායුවා හැදෙනවා...මේක තමයි කුනු බිත්තර ගඳට පඩ යවන්න පුලුවං ආයුදේ..මමත් කුනු බිත්තර පඩ යවලා තියනවා...මචන්ලා මේ වගේ පඩයක් ගොඩක් කෙල්ලො ඉන්න තැනක ඇරල බලපං උන්ගේ මූනු කොහොමද කියලා...පට්ට ආතල්..ඔන්න එහෙනං අදට පඩ කතා ඉවරයි..තවත් පඩ කතාවකිං නැවත හමුවෙමු..සැමට පඩ අනාගතයක්..රෙප් බම්ප් දාපල්ල පඩ වෙන්නේ නැතුවා...

++