හිතවත් Ek එකේ යාලුවනේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හිතවත් Ek එකේ යාලුවනේ

    සුබ උදැසනක් හැමෝටම

    ටික දවසකට මට එළකිරි එකෙන් අයින් වෙලා ඉන්න සිදු වෙලා තියෙනවා :(

    එක නිසා හුගක් වෙලාවට අද දවල් ඉදන් මගේ ත්රෙඅඩ් දැමීම නවත්තන්න වෙනවා :(
    උපරිම ට්‍රය් එකක් දෙන්නම් ඉක්මනටම ආයිත් උබලත් එක්ක අලුත් ත්රෙඅඩ් ටිකක් එක්ක සෙට් වෙන්න.:)

    සිදුවන අපහසුතාවයට මාගේ බලවත් කණගාටුව:(

    එහෙනම් ඔක්කොටම

    ජේසු පිහිටයි
    :cool::cool:

    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Goodbye%2BMy%2BLover.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෙඩා්..tho yanna hadanne ara FB 1st Salary Seen eka nisa da?? pissuda yakoo.. mama ada awama tho yanna hadanawa... pissu kelinna epa...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපි ආයේ පාර්ටි ඉල්ලන්නේ නෑ බන් ඔන්න ඔහේ හිටපන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අෙඩා්..tho yanna hadanne ara FB 1st Salary Seen eka nisa da?? pissuda yakoo.. mama ada awama tho yanna hadanawa... pissu kelinna epa...

    ආ මල්ලී මේ දවස් වල කෙලින් ඉන්න එහෙම පන තියෙනවද, ආරංචියේ හැටියට නම් ජින්තුත් ගිහිල්ලලු.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අෙඩා්..tho yanna hadanne ara FB 1st Salary Seen eka nisa da?? pissuda yakoo.. mama ada awama tho yanna hadanawa... pissu kelinna epa...

    තොගේ වෙඩින් ලබ්බට ගිය දවසේ ඉඳන් තමයි උට මෙහෙම උනේ :angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ආ මල්ලී මේ දවස් වල කෙලින් ඉන්න එහෙම පන තියෙනවද, ආරංචියේ හැටියට නම් ජින්තුත් ගිහිල්ලලු.

    හා හා වැඩිය කෑ ගහන්න එපා, :dull::dull:
    ඔයාගෙත් දැන් ජින්තු බහින කාලේ තමයි :P:D