owwww
චිරි චිරි වැස්ස;12166223 said:මේ Thread එකෙන් ගොඩක් අය ඇහුවනෙ මගෙන් කොහොමද ROOT කරන්නේ කියල,,,,,![]()
![]()
![]()
ROOT කියන එක Phone එක අනුව කරන විදිහ වෙනස් වෙනවනේ,,,
![]()
![]()
![]()
ඒත් මං දැන් කියන්න යන්නේ.................
![]()
![]()
![]()
![]()
ගේමක් නැතුව Phone එක ROOT කරගන්න විදිහක්,,,,,
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ පාර වැඩේ දෙන්නෙ පොඩි Software කෑල්ලකින්,,,![]()
![]()
![]()
Software එක පොඩි වුනාට වැඩනම් පොඩි නෑ,,,,,,,,
![]()
![]()
![]()
![]()
එහෙනම් වැඩේ පටාං ගන්න කලින් පහළින් Software එක බාගෙන ඉන්ඩලකො...![]()
![]()
![]()
Download
දැන් කොරාන්ට තියෙන්නේ මේ පහල තියන instructions පොඩ්ඩ හොද....ට කියනව එක![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් පරිස්සමට වැඩේ කරගන්ඩලකො.............
![]()
![]()
![]()
[ Tested on ]
Confirmed to be working on the following devices:
- Sony Xperia X10 (GB firmware)
- Sony Xperia Arc
- Sony Xperia Arc S
- Sony Xperia Play [R800i/R800x]
- Sony Xperia Ray
- Sony Xperia Neo
- Sony Xperia Neo V
- Sony Xperia Mini
- Sony Xperia Mini S51SE
- Sony Xperia Mini Pro
- Sony Xperia Pro
- Sony Xperia Active
- Sony Xperia Live Walkman
- NTT Docomo Xperia ARCO SO-02C
- Samsung Galaxy S2 [GT-i9100/i9100P/i9100T]
- Samsung Galaxy S II for T-Mobile (SGH-T989)
- Samsung Galaxy S II for AT&T (SGH-I777), Skyrocket (SGH-i727)
- Samsung Galaxy S II LTE Rogers Canada (SGH-I727R), Android version 2.3.5, Baseband version I727RUXKJ7
- Samsung Galaxy S II Epic 4g Touch
- Samsung Galaxy S2 HD LTE (SHV-E120S)(korea)
- Samsung Galaxy S2 LTE (SHV-E110S)
- Samsung Galaxy S2 LTE Japanese version (carrier DoCoMo) [SC-03D] (2.3.6) {OMKK3}
- Samsung Galaxy i9100G
- Samsung Galaxy S [i9000B] & [i9000 2.3.3 (PDA I9000BOJV8, Phone I9000XXJVO, CSC I9000GDTMJV7) and german T-Mobile branding], XWJVW (2.3.6)
- Samsung Galaxy S 4G (aka SGH-T959V)
- Samsung Galaxy S Plus (GT-I9001) OS 2.3.3 and 2.3.6 (I9001ZSKP6) & 2.3.4 firmware (i9001XXKP4)
- Samsung Galaxy Mini GT-S5570 (GB only)
- Samsung Galaxy Mini Pro i5510
- Samsung Galaxy W [i8150]
- Samsung Galaxy Y
- Samsung Galaxy Y pro [B5510] (2.3.5)
- Samsung Galaxy Tab [P1000] (2.3.3 firmware), [P1000N]
- Samsung Galaxy Note [N7000]
- Samsung Galaxy Player YP-G70 2.3.5 (GINGERBREAD.XXKPF)
- Samsung Galaxy Ace (2.3.3, 2.3.4 firmware)
- Samsung S5670 FIT DDKQ5 2.3.5
- Samsung Nexus S [i9023] (2.3.6)
- Samsung Nexus S 4G 2.3.7
- Samsung Galaxy Nexus S [i9020] (2.3.6) & Nexus S i9020A (2.3.6)
- Samsung Exhibit (SGH-T759)
- Samsung Exhibit 4G (SGH-T759) (2.3.3) Build UVKE8
- Samsung Epic 4G
- Samsung Captivate i897 UCKH3
- Motorola ATRIX
- Motorola Milestone 3 [ME863 HK]
- Motorola Milestone 2 with Gingerbread
- Motorola XT860, Bell XT860
- Motorola Defy+
- Motorola Droid X sys ver 4.5.605 w/ gingerbread
- Motorola Droid X2 (2.3.4) Sys ver 1.3.380.MB870.Verizon.en.US Build 4.5.1A-DTN-150-30
- Motorola XT883 (China Telecom)
- Motorola XT862 (Verizon Droid3)
- Motorola DROID RAZR
- Nexus One (2.3.6 stock)
- LG Revolution
- LG Nitro HD
- Vizio VTAB1008 Tablet
- Huawei Ideos U8150 (2.2)
- Huawei Ideos X5 [U8800] (2.3.5)
- HTC Sensation (S-OFF only)
- HTC Raider (Rogers)
- HTC Chacha
- Acer Liquid Mini (2.3.5)
- Acer Liquid Metal (2.3.6)
*ආ කියන්න ඕනම දේ අමතක වුනා නොවැයි.....![]()
![]()
![]()
![]()
මේක කොරන්ට ගොහින් මොකක්හරි අව්ලක් වුනොත් ඔන්න අපි වගකියන්නෙ නෑ.....![]()
![]()
![]()
ඒ වගේම ROOT කෙරුවම Phone එකට වගකීම් සහතිකයක් ලැබිල තියනවනම් එකත් අවලංගු වෙනව කියල අමතක කොරාන්ට එපෝ......
![]()
![]()
![]()
![]()
[ Credits ]
zergRush

root karaama wena waasi monawada ban?? danne nethi hindai ahanne
http://mobilebroadband.gishan.net/entry/29/mobitel-gprs-settings-for-android
MMS
Select Settings -> Wireless & networks (or Wireless controls) -> Mobile networks -> Access point names
Press the Menu -> New APN
Enter name: Mobitel MMS
APN: wapmms
Proxy: 192.168.050.163
Port: 8080
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: http://192.168.050.165
MMS Proxy: 192.168.050.163
MMS Port: 8080
MCC: 413
MNC: 01
Authentication type: PAP
APN type: mms
GPRS
Select Settings -> Wireless & networks (or Wireless controls) -> Mobile networks -> Access point names
Press the Menu -> New APN
Enter name: Mobitel
APN: mobitel3g
Proxy: 192.168.050.163
Port: 8080
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: <not set>
MMS Proxy: <not set>
MMS Port: <not set>
MCC: 413
MNC: 01
Authentication type: None
APN type: default,supl
මට නම් වැඩ කළා මේ Settings ! හැබැයි මම MMS Settings හැදුවෙ නැහැ , GPRS විතරයි , ඒ මම MMS යවන්නැති හින්දා. හැම තිස්සෙම HSDPA Data Exchange ලකුණ පෙන්නනනවා නම් ඔයා Background Data , Location Services Enable කරලා ඇති , ඕනේ නැති වෙලාවට ඒවා Disable කරන්න
ලෙසියෙන්නම් data enable කරන්න් home screen widget එකක් දාගන්න. ඉඩ තියන තැනක් පොඩක් වෙලා ඔබාගෙන ඉන්න. එකරල එන menu එකෙන් widget උඩ ඔබන්න එකරල "Data traffic" උඩ උබන්න (tap) දැන් ඒ widget එක home screen එකෙ. ඔක උඩ tap කරාම data enable. ආපහු tap කරාම data connection එක disable. H එක හරි E එක හරි 3G හරි පෙන්නනෙ උබ data on කියන එකයි. .
ඔය දෙකම මකලා මෙන්න මේක දා ගනින්. වැඩ කරන්න ඕනේ. මගේ නම් තියෙන්නේ dialog එකක්. ඒත් උඔ දාලා තියන settings වලට අනුව මේක වැඩ කරන්න ඕනේ. හරි ගියේ නැත්නම් කියපන්.
Enter name: Mobitel
APN: mobitel3g
Proxy: <not set>
Port: <not set>
Username: <not set>
Password: <not set>
Server: <not set>
MMSC: http://192.168.050.165
MMS Proxy: 192.168.050.163
MMS Port: 8080
MCC: 413
MNC: 01
Authentication type: None
APN type: Internet+MMS
අන්තිමට මතක ඇතුව මේක default විදියට තෝරපන්.



මචන්ලා නොදන්නා කමට අහනේ samsung galaxy s 4g Phone ඒකට Google Nexus S 4G එකේ ICS ROM එක දැමෝත් මොකද වෙනේ බඩු බනිස් ද ?
http://www.gsmarena.com/compare.php3?idPhone1=3884&idPhone2=3719
samsung galaxy s 4g මේකට තාම ICS නැහැ මට ICS දාගන්න ඕනා
mchan mata loku udawwak na. http://forum.xda-developers.com/showthread.php?t=1434001 oke thiyena ROM eka hodai da. ma gawa thiyenne Xperia Mini ekak. ekata daganna. man dana vidiha danne na mchan. man eke thibba files tika okkoma download kala. mata daganna vidiha gana thiyena tutorial ekak hari. ubalagen danna ekek hari help ekak deepan. nathtam step by step thiyena thanaka link eka deepan mchan. loku udawwak. ikmanata puluwan nam reply karapan machan...
නරක නැද්ද ඔය thread එක කියවල බැලුව නම් ගොඩක් කචල් තියෙනවා නම් ඒකෙ ඉන්න users ලා report කරල ඇති
මචන් අපේ 4n 1 තියන කැමරාව USB Cable එක හරහා WEB CAM එකක් විදිය්ට පවිච්චි කරන්න පුලුවන් විදියක් තියේද.......![]()


