Sri Lankan 1st Full HD Bike Stunt Video by TeamRPMz
YEA this is one of the turning point in sri lankan bike stunt histroy
YEA this is one of the turning point in sri lankan bike stunt histroy
maxxa ban.. pattai+++++
congratz frm x bikers
Elakiri Kasun malli! wada tika nam superbb!! habai parissamin karapan!!

patta machan 7+
common kasunnnn. best of luck brooo

එල කසුන් එල ....![]()
ඔය තියෙන්නෙ නියමෙටම කරලා ....
Supiri machan...![]()

බලපන් ලංකාවේ කොල්ලන්ගේ talents..ඒත් මේ ත්රෙඩ් එකේ replies නෑ අනිත් උන්ගෙන්.
![]()
මොකෙකේ හරි එකෙක් ජන්ගියක් හරි පිටරට එවුන් මේ වගේ වැඩ දාන video එකක් දැම්මොත් පිටු ගණන් reply කරනවා.. ඒ කලත් කමක් නෑ මේවත් ඒ වගේ අගය කරනවානම්... බලන උන් අඩු තරමේ "එල" කියලවත් කියලා පලයල්ලකෝ.....

...
..බලපන් ලංකාවේ කොල්ලන්ගේ talents..ඒත් මේ ත්රෙඩ් එකේ replies නෑ අනිත් උන්ගෙන්.
![]()
මොකෙකේ හරි එකෙක් ජන්ගියක් හරි පිටරට එවුන් මේ වගේ වැඩ දාන video එකක් දැම්මොත් පිටු ගණන් reply කරනවා.. ඒ කලත් කමක් නෑ මේවත් ඒ වගේ අගය කරනවානම්... බලන උන් අඩු තරමේ "එල" කියලවත් කියලා පලයල්ලකෝ.....

mama fb 1ken baluwa machan.supiri...
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa