වැදගත් වාක්‍ය රටා
Sentence patterns (part 1)
Sentence patterns යනු ඉංග්‍රීසි භාෂාව කතාකිරිමේදි අත්‍යාවශ්‍ය වන වාක්‍ය රටා වේ. මේවා වාක්‍ය සමඟ යෙදුනු විට ඉතාමත් ගුණාත්මක,අර්ථාන්විත වාක්‍ය පහසුවෙන් සැදීමට පුළුවනි. එවැනි නිතර නිතර අවශ්‍යවන වාක්‍ය රටා කිහිපයක් මෙහි උදාහරණ සමඟ දක්වා ඇත
How much better /කොච්චර හොඳයිද?
How much better if you can pass the exam
(ඔයාට විභාගේ පාස්වෙන්න පුලුවන්නම් කොච්චර හොඳයිද?)
How much better if they can win the game
(ඔවුන්ට තරඟය දිනන්න පුලුවන්නම් කොච්චර හොඳයිද?)
Far from /තියා
I can’t sleep far from cram
(මට පාඩම් කරනවා තියා නිදාගන්නවත් බෑ)
They couldn’t shout far from run
(ඔවුන්ට දුවනවා තියා කෑගහන්නවත් බැරි වුණා )
By the passing of time /කාලයාගේ ඇවැමෙන්
Everything will change by the passing of time
(කාලයාගේ ඇවෑමෙන් හැමදෙයක්ම වෙනස්වෙයි)
It is not for nothing that/නිකන් නෙවේ
It is not for nothing that I said you he is a liar
(ඔහු බොරැකාරයෙක් කියලා මම ඔබට කිව්වේ නිකන් නෙවේ)
It is not for nothing that we learn English
(අපි ඉංග්‍රීසි ඉගෙනගන්නේ නිකන් නෙවේ)
හැමෝටම බලා ගන්න බම්ප් එකක් දීලා යන්න

code
lanka english Book වෙබ් අඩවිය
හැමෝටම බලා ගන්න බම්ප් එකක් දීලා යන්න

Last edited: