හිතවත් Ek එකේ යාලුවනේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ මොකෑ බන් ඒ, උබත් ජංගි ත්‍රෙඩ් දාන්න ගිහින් වෙන්ඩ හමිනේගෙන් ගුටි කෑවවත්ද ? :confused::confused:


    කොහෙද බන් එහෙම කෙනෙක් හිටියේ. මේ කියන්නේ උබ ගැන එහෙම නෙමේ නේ :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    jesuge pihita apita epa.


    උබට එපා නම් නිකන් හිටපන්. මම අදහන ආගම, ධර්මය අනුව කට්ටියට ආදරෙන් සුබ පතන්නේ එහෙම. මෙතන නිකන් ලොකු සීන් දන්නේ නැතුව හිටපන්. තොට මොකද වෙලා තියෙන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අෙඩා්..tho yanna hadanne ara FB 1st Salary Seen eka nisa da?? pissuda yakoo.. mama ada awama tho yanna hadanawa... pissu kelinna epa...


    ඒ මොකද්ද බන් ඒ සීන් එක. පිස්සුද බන් එතන මගේ සහ R girl ගේ ආදරය ගැන නේ බන් තියෙන්නේ. කාව දාල ගියත් එයාව දල යන්න පුලුවන්ද බන්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මූ එලකිරියෙමයි කියල ගම හාමිනේගෙන් බර බරේ ලු. :yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)