11.19 AM Breaking News Hemoma Balan Hitapu Awasthawak

gcj

Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    -Rep dunna ayata kiyanan thiyenne dukayi umbalage dakma saha anaagathaya gana, thope rep eken matawath SF ta wath kisima prashnayak wenne na, ona tharam deepan -rep

    +rep dunna ayata thanks machaqnla, dan ithin hithe baya poddak adu karala set wemu aluth jeewithayak aluth ratak goda naganna, janathaawa saamoohikawa paarata bahina dawasa langapaathakama thiyanawa

    11.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    -Rep dunna ayata kiyanan thiyenne dukayi umbalage dakma saha anaagathaya gana, thope rep eken matawath SF ta wath kisima prashnayak wenne na, ona tharam deepan -rep

    +rep dunna ayata thanks machaqnla, dan ithin hithe baya poddak adu karala set wemu aluth jeewithayak aluth ratak goda naganna, janathaawa saamoohikawa paarata bahina dawasa langapaathakama thiyanawa

    :lol::lol::lol::lol::lol::lol::lol:ape kalayai machan elabenne,,ada full happy ban,,ai kiyala wadak na,,
    tibba fire cracker 2,3 kelala ariya 4 watetama:cool::cool::cool::cool::cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    -Rep dunna ayata kiyanan thiyenne dukayi umbalage dakma saha anaagathaya gana, thope rep eken matawath SF ta wath kisima prashnayak wenne na, ona tharam deepan -rep

    +rep dunna ayata thanks machaqnla, dan ithin hithe baya poddak adu karala set wemu aluth jeewithayak aluth ratak goda naganna, janathaawa saamoohikawa paarata bahina dawasa langapaathakama thiyanawa

    අනිවාර්යෙන්ම මචන්. :yes:
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    -රෙප් වරුසාවක් වගේ ආවත් කමක් නෑ රට වෙනුවෙන් ඇත්ත කතා කරල... ඔය -රෙප් දෙන උන් නමත් එක්කම දීපන්.. මහින්දයගෙ අහවල් එකේ එල්ලෙන් නැතුව
     
    • Like
    Reactions: navodwickra

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    අධිකරණය ස්වාධිනයි,ඕක අපි හැමදාම කියන එකනේ,දැන් මොකද දන්නේ නැ ෆොන්සේකාගේ අය අධිකරණය ගැන කියන්නේ ??? :):):)

    erozan ඔයා ඇයි පරක්කු කියල බැලුවෙ.
    මොකද මාමගෙ පස්ස ඵැත්ත හෝදන්න ගියාද ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමලාව හොයාගන්නත් නැහැ. අර පැස්බරා ඔලුව විතරක් හංගනවා වගේ ඔලුව කොහේ හරි හංගගෙන ඇති පස්ස පැත්ත එළියේ.

    ostrich_head_in_sand.jpg

    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙට ඔක්කොම ගෙවල් වල කිරිබත් හදලා අපේ ජෙනරාල් නිදහස් උන එක සමරමු. මම දැනටමත් ඔක්කොම්ම ලෑස්ති කරගත්තා. හෙට ජය පැන් බොමු අපේ අභීත රණවිරුවෝ ඔක්කොම එක්ක. ශ්‍රී ලංකා මෑණියන්ට ජය වේවා.

    20090902_07c.jpg