******ෆොන්සේකාද? මහින්දද ? ******

කාටද එළකිරියේ අය


  • Total voters
    388

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රට වෙනුවෙන් කල කැපකිරීම වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා ට vote කලා
    :):):):)
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මහින්ද මාමේ.... සරත් අංකල් නිදහස් කරන්ඩෝ...........:):):)

    සරත් අංකල්..... ආයෙනම් ජෝකර්ලට රැවටිලා ජෝකර් කෙනෙක් වෙන්න එපෝ........:lol::lol::lol:

    සරත් අංකල්..... හැබැයි ඔන්න නිදහස් උන ගමන් කනේ පාරක් තියනව ගහන්න හරිද.....

    21e80fs.jpg


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    • Like
    Reactions: suchakamo
    දෙන්නගෙන්ම රටට හොදක් වෙයි කියලා මං නම් හිතන්නෑ. මේ දෙන්නාහෝ දැනට දේශපාලන භූමිකාවේ ඉන්න ප්‍රධාන කිසිම කෙනෙක් අපි ගැන හිතන්නෑ.