කොල්ල ඊයේ ගිහින් ගිහින් මාතර @pasansnoop ව බලන්න. @Walter White මේ වැඩේට වන්න එන්න 590KM ගිහින්. එකෙන්ම respect @Walter White අයියේ. ඔයා කිව්වා විදියටම මේ වැඩේ අපි කරමු.
ඔයාලගේ අදහස් ඕන මේ ගැන. මොනවද අපි කරන්න ඕන කියල කියන්න බලන්න.
මෙන්න ගියපු එකේ විස්තර. තව එකක් කියන්න ඕන. එක අස්සේ හිටපු පරණ මෙම්බර් @D_Mad කාරයත් සෙට් වෙල. මම නම් හිතුවේ උ මැරිලා කියල. ඒ කියන්නේ තවම මේකේ සැරි සරනව සමහර අය.
සල්ලි දුන්න, නුලේ හිටපු, මේකට වචනයකින් හරි දිරි ගන්නපු ඔක්කොටම බොහොම පින් මචන්.
by @Walter White
පසන්ව මම හම්බෙන්න ගියා ගියේ.
මාතර තමයි ගෙවල් තියෙන්නේ. රාහුල හන්දියෙන් හරි, නුපේ හන්දියෙන් බැහැලා යන්න ඕන.
පසන් ඉන්නේ අම්මා, තාත්තා එක්ක.
අයියා සහ අක්කා බැදලා වෙනම ඉන්නේ. අයියා රට ඉන්නේ. අම්මල විශ්‍රාමිකයි. ඒ පසන්ගේ පවුලේ විස්තර. වයස 37යි.
පසන් කොලබ, එක්ට්‍ර්නල් එක කරලා AG ඔෆිස්, සුරාබදු එකේ වැඩකරලා දැනට තොරතුරු තාක්ෂණික ගුරුවරයෙක් විදියට රජයේ රැකියාවක් කරනවා.
පසන්ගේ වම ඇහැ පොඩි කාලේ ඉදන් පෙන්නේ නැහැ. නමුත් අනිත් ඇහැ 70% වගේ පෙනිලා තියෙනවා වගේම පසන් එයාගේ වැඩටික කරගෙන තියෙනවා 2024 වගේ වෙනකන් ශේප් එකේ. නමුත් ඒ ඇහෙත් ගැටලුව ඇවිත් නිසා තමයි මෙහෙ උත්තරයක් නැති නිසා ඉන්දියාවෙන් වැඩේ කරගන්න ගිහින් තියෙන්නේ
පසන්ගේ පෙනෙන ඇහැ ටිකක් පොඩි. හරියට චීන කට්ටියගේ වගේ. ඉතින් එක රිකවර් කරන්න තමයි මේ වැඩේ කරන්න යන්නේ. දැනට දෙපාරක් ඉන්දියාවේ ගිහින් පෙන්නලා තමයි බෙහෙත් ගන්නේ. ලංකාවේ වැඩේ වෙන්නේ නැහැ. අමතක කරන්න එක.
හරි වැඩේට බහිමු,
දැනට පසන්ගේ වියදම් ශේප්. අපිට ලොකුවට අත දාන්න දෙයක් නැහැ. හැබැයි ඔක්තෝම්බර් හරි නොවැම්බර් හරි පසන් ඇහේ ප්‍රේසර් එක බලලා ආයේ ඉන්දියාවේ යනවා. එකට වියදම් ටික එයාගේ යාලුවෝ ටිකක් බලනවා.
එතනින් තමයි කතාව පටන්ගන්නේ. පසන් ඔක්තෝම්බර් අග මෙහෙන් ඇහේ ප්‍රෙෂර් එක බලලා ඉන්දියාවට ගිහින්, ඔපෙරෂන් එකට දිනයක් දාගන්නවා.
එතනින් අපි ඇතුලට එනවා,
පසන් ඉන්දියාවේ හොස්පිටල් එකේ ඔපෙරේෂන් එකට දෙන කෝටේෂන් එක ඊලග සතියේ මට එවනවා. මම ඒක නුලට දානවා අදාළ ලියකියවලි එක්ක. රුපියල් වලින් ලක්ෂ 5.5 හරි 6 වගේ ගානක් යන්නේ. අපි කිරිය විදියට එක හදලා දෙනවා. එතන තමයි අපි ටච් කරන්නේ. ඔපෙරෂන් එකේ වියදම කිරියේ කොල්ලෝ ටික බාරගන්නේ. අපි දිනය ස්ථිර උනාම සල්ලි පසන්ට ගිහින් දෙනවා. ගිහින් දෙන්නේ හොදේ. එදාට මාත් එක්ක තව දෙන්නෙක්වත් යන්නම ඕන.
හරි, දැන් කතාව පැහැදිලි නේ. පසන්ගේ වැඩේ ගැනවත්, පසන් ගැනවත් බාබර තුඩක සැකයක් තියාගන්න එපා. අපිට එහෙම දෙයක් උනොත් වෙන්නේ මොකක්ද කියලා හිතෙන එකක් දුකක්.
මචන් පසන්ට පෙන්නේ චායාවක් විතරයි මචන්. අපි මේ කරන්නේ කොල්ලෝ ටිකක් විදියට පට්ට හොද වැඩක්.
මම මේ වැඩේ වගවීම සහ වගකීම ශාක්ෂි ඇතුව බාරගත්තා වගේම, අදාළ වෙලාවේදී ශාක්ෂි සහිතව හැම රුපියලම අදාළ විදියට ගිණුම් ගතුව නුලක් දාල ඉවරකරනවා. අපි ලක්ෂ 6ක් හදන්න ඕන ඔක්තෝම්බර් අග වෙද්දී. හදලා, හරි වෙලාවේදී පසන්ට ගිහින් බාරදෙනවා.
මම දුවන වැඩටික බලනවා. මට තව එකක් ඕන පොඩි වැඩකට.
පසන්ට පෙන්නේ නැති නිසා, හොස්පිටල් එකට ඉ මේල්, රිපෝර්ට් යවන්න එකෙක් ඕන කියලා කියුවා. ඉතින් ෆ්‍රී ටයිම් එකක් තියෙන එකක් ඉස්සරහ එන්න ඕන අත උස්සලා. තියෙන්නේ පොඩි මේල් එකක් වගේ යවන්න විතරයි. ගහන්න ඕන දේ පසන් කියයි.
කතාව සරලයි, අපි මේ වෙලාවේ ඉන්නම ඕන පොර එක්ක. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගිහින් බලලා එන්න. මට PM එකක් දැම්මම, මම නොම්මර, ලොකේෂන් එවන්නම්.
තුති : මේකට නුල දාපු @Yudewwa වගේම රුපියලේ ඉදන් සම්මාදම් උන, සල්ලි දැම්මේ නැති උනත් නුලේ හිටපු ඔක්කොටම තුති. ඇහැටවත් දැකලා නැති පසන්ව, මාව විශ්වාස කරලා මේ කරන දේට උබලට පින්. එක රුපියලක් වැරදි විදියට යන්න දෙන්නේ නැහැ. ඒ මගේ සහතිකේ.
සල්ලි දුන්න, නුලේ හිටපු, අපිව උස්සාලා තියපු, දිරි ගන්නපු ඔක්කොටම කියන්නේ තුති. සල්ලි වගේම තමයි, වචන, ගට, බම්ප් එක තමයි මනුස්සකම. ඕනෑම දෙකට මට කතාකරන්න. මම ඕනෑම කෙනෙක්ට මගේ නොම්මරේ දාන්නම්.
"දෙන තරමට ලැබෙන බව දන්නා මිනිස්සු"
පසු ලිවිම : අනේ ඉතින් මම බස් එකෙන් බහිනකොට කිරියේ කොල්ලෝ දෙන්නෙක් මට සල්ලි දාලා තිබ්බ අඩියක් ගහන්න කියලා. ඉතින් අඩියක් ගහලම තමයි ගෙදර ආවේ. අන්න කොල්ලෝ @Solo Rider & @D_Mad

පසු ලිවිම : අනේ ඉතින් මම බස් එකෙන් බහිනකොට කිරියේ කොල්ලෝ දෙන්නෙක් මට සල්ලි දාලා තිබ්බ අඩියක් ගහන්න කියලා. ඉතින් අඩියක් ගහලම තමයි ගෙදර ආවේ. අන්න කොල්ලෝ @Solo Rider & D-MAD