ආදරෙයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා සුරංගනාවියක් වගේ ඇවිල්ලා....
    හිරකාරයෙක් වගේ
    හිරවෙලා තිබ්බ මගේ හිත...
    සමාජ සම්මත වලින් ඔබ්බට අරං ගියා....
    ඔයා දක්වපු ඒ ආදරේට
    මං හැමදාමත් ණයගැතියි....
    ජීවිතේ හැම මොහොතක්ම
    ගෙවෙන ගෙවෙන හැම තත්පරයක්ම
    ඔයා ලගින්ම ඉදං....
    හැම සුසුමක්ම....
    සිනා පොදක්ම.......
    ඔයා එක්ක බෙදාගන්න දිනය
    වැඩි ඈතක නෑ රත්තරං....
    අනේ මං මේ කල්පනා කලේ...
    ඒ දවස වෙනකං
    මං කොහොමද
    ඉවසං ඉන්නෙ කියලා.....
    ඒ තරමටම හිත හදිස්සියි....
    ඔයා නැතිවෙයි කියලා මට බයයි...
    වෙලාවකට ඔයාට හිතෙනවා ඇති...
    මං හරි මෝඩයෙක් කියලා....
    නෑ.... මං මොඩ නෑ....
    ඔයාගෙන් ලැබෙන ආදරේට...
    මං ඒ තරම්ම පිස්සෙක් වෙලා....


    රැදවෙන්න ඉඩදෙන්න... ඔබේ මුදු පහස ලග...
    විදගන්න ඉඩදෙන්න .. ඒ සිසිල් සුවද මට....
    ආදරෙං ලං වෙන්න....... තව තවත් උනුහුමට...
    සැනසුමක් වෙන කොහෙද..... ඔබෙන් මිස තව තැනක... :love: :love: :love:

    38.gif





     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප.ලි....
    මිතුරෙක්ගේ ඉල්ලීමක් නිසා මවිසින් ලියන ලද්දකි....
    ( මා හට අදාළ සිදුවීමක් නොවේ...) :rolleyes::sorry:
    අපි තාම තනිකඩයි.. :(
    :yes::yes::D:cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප.ලි....
    මිතුරෙක්ගේ ඉල්ලීමක් නිසා මවිසින් ලියන ලද්දකි....
    ( මා හට අදාළ සිදුවීමක් නොවේ...) :rolleyes::sorry:
    අපි තාම තනිකඩයි.. :(
    :yes::yes::D:cool:
    බොරු කියන්න එපා දැන්..:dull::rofl: