Road To Beautiful SriLanka

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    නියමයි මචන් .මමත් ලංකාවට යනකන් අගිලිගනගන ඉන්නේ .ලංකාව තරම් දෙයක් තවත් අපිට නැහැ කියල තේරෙන්නේ වෙන රටකට ගියහම තමයි .අපේ රට දුප්පත් වුනත් පරිසරය වටපිටාව බලන බලන තැන්වල දකින්න තියෙන සුන්දරත්වය ,විවිදත්වය වෙන කිසිම රටක නැහැ .වෙකෙසන් ඒකෙන උපරිම ප්‍රයෝජන ගනින් මචෝ .
    සුභ පැතුම් .

    රේප් +:yes::yes::yes::D:D:D:cool:
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    නියමයි මචන් .මමත් ලංකාවට යනකන් අගිලිගනගන ඉන්නේ .ලංකාව තරම් දෙයක් තවත් අපිට නැහැ කියල තේරෙන්නේ වෙන රටකට ගියහම තමයි .අපේ රට දුප්පත් වුනත් පරිසරය වටපිටාව බලන බලන තැන්වල දකින්න තියෙන සුන්දරත්වය ,විවිදත්වය වෙන කිසිම රටක නැහැ .වෙකෙසන් ඒකෙන උපරිම ප්‍රයෝජන ගනින් මචෝ .
    සුභ පැතුම් .

    රේප් +:yes::yes::yes::D:D:D:cool:

    aniwaryenma machan :):);)