ඉරානෙට අනිත් පැත්තෙ කොහෙද බන් ඉන්දියාව??? අයියෝ සල්ලි.
අනික ඉරානෙ කියන්නෙ න්‍යෂ්ටික මිසයිල තියෙන රටක් ඒ හින්දා ඇමෙරිකාවට මෙදා පොටේ නම් ලේසි නෑ.![]()

..හික්ස් හැම එකාගෙම කතාව විතරයි ඇමෙරිකාව එක්ක ගහගන්න පුලුවන් චිනෙට විතරයි ඉරානෙට වඩා ලොකු කයිවාරු ගෙහුවනෙ සදාම්,ගඩාෆි වගෙ උන්.අන්තිමෙදි උන දෙ දන්නවනෙ.ඔය ටිකම තම ඉරානෙටත්..ඉරානෙට ගහන ගමන් තව මිසයිලයක් මක්කම පලස්තිනෙ පැත්තටත් යැවුවනම් හරි. ඔන්න බලපන් ඇමෙරිකාව නවතින්නෙ මැදපෙරදිගම බිමට සමතලා කරලා..

Iran kiyala gahana unta gahanawa kiyala![]()
.මෙ පාර ඉරානේ කුඩු පට්ටම් වෙනවා 
labana sathiye Iran ekka meeting ekak thiyanawatawa alut news nadda ?
yatharthayata muhuna denna yaluwa. api hithan inna widihata newi wade wenne..
Iran power pennana email awata aththa uddekadi ita wenas
USA allied middle east country okkogema US bases thiyenawa. Irane anith patte India wath support americawata.
uddayak awama Iran hudakala ratak wenawa. Russia, China Iran support ekata enne na.![]()

ඉරානෙට අනිත් පැත්තෙ කොහෙද බන් ඉන්දියාව??? අයියෝ සල්ලි.
අනික ඉරානෙ කියන්නෙ න්‍යෂ්ටික මිසයිල තියෙන රටක් ඒ හින්දා ඇමෙරිකාවට මෙදා පොටේ නම් ලේසි නෑ.![]()
අඩේ උඹට යථාර්තය තේරෙනවද කියපන් ...
උඩින් පේන්නෙ ඇමරිකාව තෙල් ටික ගන්න මැදපෙරදිග රටවල් ආක්‍රමනය කරනව වගෙ ..
ඔව් වෙන්න පුලුවන් ...
හැබැයි මේ අමෙරිකන් සුද්දගෙ යටි අරමුන මෙ ලෝකය අස්ථාවර කිරීමයි.. උන් දැන් ආර්ථිකෙ හොදටම කඩා වැටිල ඉන්නෙ... මගේ පෞද්ගලික මතය අනුව උන් කරන්නෙ මේ වැඩ
1.)2012 ලෝකෙ විනාශ වෙනව කියල මතවාදයක් පතුරුවන්න උත්සාහ කරා ..ඒත් වැඩේ හරි ගියෙ නෑ
2.)තෙල් ටික ගන්න බොරු චෝදනා නගමින් ලිබියාවට ගැහුව...මීලඟ ඉලක්කය ඉරානය ඇතුලු මැදපෙරදිග රටවල්
3.) ඉදිරි ආර්ථිකය කඩා වැටෙන බව මුන් දන්න හින්ද දැන් ඉදන්ම ස්වාබාවික සම්පත් තියෙන රටවල් වලට ඇහැ ගහගෙන ඉන්නෙ
උදා: අප්‍රිකා මහද්වීපයෙ භූගත ජල සම්පත ,ශ්‍රිලංකාවෙ තෙල් සහ ගෑස් නිදිය ....
මේ වගේ දේවල් හින්ද මුන් 3වන ලෝක යුද්දෙකට අනික් රටවල් පොලඹවගනියි කියල තමයි මට හිතෙන්නෙ
(මෙය මාගෙ පෞද්ගලික මතයයි)![]()
ඕකුන්ගෙ පෙරේතකම හින්දා මැරෙන්නෙ කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සු,,, 
ගහගන්න හේතු මොකටද බන්?ehenam americawa afgan walata gahuwa wage terrorist knekbge pitin dala gahaida danne naa...![]()

Sahathika aththa machn.....ube kathawata mamath ekagai.....අඩේ උඹට යථාර්තය තේරෙනවද කියපන් ...
උඩින් පේන්නෙ ඇමරිකාව තෙල් ටික ගන්න මැදපෙරදිග රටවල් ආක්‍රමනය කරනව වගෙ ..
ඔව් වෙන්න පුලුවන් ...
හැබැයි මේ අමෙරිකන් සුද්දගෙ යටි අරමුන මෙ ලෝකය අස්ථාවර කිරීමයි.. උන් දැන් ආර්ථිකෙ හොදටම කඩා වැටිල ඉන්නෙ... මගේ පෞද්ගලික මතය අනුව උන් කරන්නෙ මේ වැඩ
1.)2012 ලෝකෙ විනාශ වෙනව කියල මතවාදයක් පතුරුවන්න උත්සාහ කරා ..ඒත් වැඩේ හරි ගියෙ නෑ
2.)තෙල් ටික ගන්න බොරු චෝදනා නගමින් ලිබියාවට ගැහුව...මීලඟ ඉලක්කය ඉරානය ඇතුලු මැදපෙරදිග රටවල්
3.) ඉදිරි ආර්ථිකය කඩා වැටෙන බව මුන් දන්න හින්ද දැන් ඉදන්ම ස්වාබාවික සම්පත් තියෙන රටවල් වලට ඇහැ ගහගෙන ඉන්නෙ
උදා: අප්‍රිකා මහද්වීපයෙ භූගත ජල සම්පත ,ශ්‍රිලංකාවෙ තෙල් සහ ගෑස් නිදිය ....
මේ වගේ දේවල් හින්ද මුන් 3වන ලෝක යුද්දෙකට අනික් රටවල් පොලඹවගනියි කියල තමයි මට හිතෙන්නෙ
(මෙය මාගෙ පෞද්ගලික මතයයි)![]()

me paanam return hambawenawa,libyawata gahuwa wage newey

iran welata න්‍යෂ්ටික mokakwath naha
අනික ඉරානෙ කියන්නෙ න්‍යෂ්ටික මිසයිල තියෙන රටක් ඒ හින්දා ඇමෙරිකාවට මෙදා පොටේ නම් ලේසි නෑ.![]()
Unge yati aramunui kadakappalkari wadai sarthaka karaganna udau karanneth amaricawa gahana ratawal wala inna thamange ratata wada doller watina harakma thamai....unata thamai hena gahanna one....

USA Ready to attack Iran 05-19-2012 10:10 PM pala do yanna.pimpia..tho suddanta puka denawa kiyala apitath kiyanne puka denna kiyalada?ulama![]()
aiyoo salli. mage rep kapuwata Irane goda yanne na. kala warenko. Americawata jaya wewa.
kaiwaru gahuwata Iraneta wenneth libiyawata una de. adu gane Americawen unge rate janathawata oil ganna ratawal allanawa. ekata ape un.
ratak washayen un karana de hari.