හෙට යම් කිසි පිටසක්වල බලපෑමක් වෙන්න පුලුවන්.පිටසක්වල ජීවින් එන්න පුලුවන් දවස් 3ක් මම දුන්නා. ඒ එකකින් එකක් තමයි මැයි 20. අනිත් ඒවා ඔක්තොම්බර් 07-09 හෝ දෙසැම්බර් 21.අඩෝ ඔරියො හෙට(20) මොකක් හරි විශේෂ දෙයක් වෙනවද?![]()
මම නම් එන දවස හරියටම දන්නවා.නමුත් ඒක මට කියන්න අවසරයක් නැත.නමුත් ඔවුන් අනිවාර්යෙන්ම 2012 එනවා කියන එක නම් මට 100%ක්ම ෂුවර්.




