machan patta story eka a. umba me Genelia D'Souzawa ussanda plane kare![]()
rep+
සිරාවටම එහෙම ෆිල්ම් එකක් තමයි හිතේ මැවුනේ බන්...
මම ඒක ඔය හදල ගත්තේ ඊට පස්සේ...
අදයි මචං මේ කතාව දැක්කේ... සිරා කතාවක්... එක හුස්මට ඔක්කොම කියෙව්වා...![]()
Thanx Macha!!! awasanaya gana moko hithenne?

අවසානය ඛේදාන්තයක් නේ..මට හිතුනේ දෙන්නා එකතු වුනා නම් හොඳයි කියලා...![]()
balamu thawa kotasak liyala oya awula hadanna kiyala hithagena inne 
Hmmm eka thamai....godak aya kiwwe ehema oya penawane ekek orawala thiyenawa...balamu thawa kotasak liyala oya awula hadanna kiyala hithagena inne
![]()
අපිව මරලා දැම්ම නම් ඊට වඩා හොදයි
මට නම් හිතෙන්නෙ අවුල උනෙ කේදාන්තයකින් ඉවර උන ඒක නෙමෙයි කතාව අන්තිම ටික හදිසියෙන් වගෙ ඉවර උනෙ