Americawata ada earth quake ekak awilla badu packet wenawa keyala news ekak dakka..eke coming soon kallak da danne na apita danune!![]()
hm... onna machan kiyapu lankawe ekath news site walata dala 
den paryeshana karagena yanawalu eka gena...

Americawata ada earth quake ekak awilla badu packet wenawa keyala news ekak dakka..eke coming soon kallak da danne na apita danune!![]()
hm... onna machan kiyapu lankawe ekath news site walata dala 

keeyak hari deelavath ahaganna barida.Oriya nam kewwe aliens la enna puluwan dawas 3n ekak ada keyala,pora hari dawasa dannawalu eth keyanne nalu!![]()

. mata hithenava oriyath meva vena kohen hari balgena kiyanava kiyala
Kokatath keyala full alert eke imu!hm... onna machan kiyapu lankawe ekath news site walata dala
den paryeshana karagena yanawalu eka gena...

keeyak hari deelavath ahaganna barida.. mata hithenava oriyath meva vena kohen hari balgena kiyanava kiyala
![]()
Kokatath keyala full alert eke imu!![]()

Aliens la jarawa ganne nalu,oriya gana sure ekak na eth dan ahena news gana hithanakota mokak hari upset scene ekak wenawa keyalath hithenawa!keeyak hari deelavath ahaganna barida.. mata hithenava oriyath meva vena kohen hari balgena kiyanava kiyala
![]()

Aliens la jarawa ganne nalu,oriya gana sure ekak na eth dan ahena news gana hithanakota mokak hari upset scene ekak wenawa keyalath hithenawa!![]()

Oriya bellenma allan rambo pehiyak pennuwoth nam keyai!oriya online awahama allagena ahagammu kathandare..![]()

වැඩ හරි වගේ..ඔරියගෙ දැනුවත් කිරීම් අහවර වෙන්න ලගයි..![]()
why machn??

අන්තර්සක්වල තුල සිටිනවා.ඒ අයගෙන් ස්පේස් එලියන්ස්ලා සහ ස්ටාර්ගේට් ඒලියන්ස්ලා යන කොටස් දෙකක් ඉන්නවා.භූ චලන මගින් ඔවුන් සිටින බවට සංඥාවක් ලැබී තියෙනවා.ඒ වගේම මේ වෙනවිට ස්ටාර්ගේට් යම් ප්රමාණයක් ඔවුන් විවෘත කරගනිමින් සිටිනවා.
උරග ඒලියන්ස්ලා තමයි අනුනාකි කියන අය.ඔවුන් ස්ටාර්ගේට් එලියන්ස්ලා.ඒ අය තමයි ලංකාවේ නාග ගෝත්රිකයක් ලෙස හිටපු අය. ඉතාම විශිෂ්ඨ බුද්ධිමත් ජීවින් කොටසක්.රාවණා අයිති වෙන්නේ ස්පේස් එලියන්ස්ලට. කොහොම වුනත් අද පිටසක්වල පෘථිවි සම්බන්ධයේ වැදගත් දිනයක්.

මෙන්න මේක බලපල්ල..ඔරියද දන්නෙ නෑ..ඔරියගෙත් කොන්ඩේ කූරුගැහිලද දන්නෙ නෑ..එහෙම උනොත්නම් අනිවා මේ ඔරියම තමයි...![]()

mona hottek da meh ?![]()