2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Americawata ada earth quake ekak awilla badu packet wenawa keyala news ekak dakka..eke coming soon kallak da danne na apita danune!:oo::baffled:

    :eek: hm... onna machan kiyapu lankawe ekath news site walata dala :)
    den paryeshana karagena yanawalu eka gena... :eek:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Aliens la jarawa ganne nalu,oriya gana sure ekak na eth dan ahena news gana hithanakota mokak hari upset scene ekak wenawa keyalath hithenawa!:baffled::rolleyes:

    oriya online awahama allagena ahagammu kathandare.. :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    නුවරඑළිය හා බදුල්ලේ භූ චලනයක්

    නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල භූ චලනයක් සිදුව තිබේ. අද අලුයම 1 . 30 ට පමණ එම දිස්ත්‍රික්කවල සුළු චලනයන් සිදුව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.කෙසේවුවද ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. මෙම භූ චලනය පිළිබඳව උඩුපුස්සැල්ලාව පොලිසිය, නුවරඑළිය පොලිසිය, මාගත්තර සහ පට්ටිපොළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් තමන් වෙත දැනුම්දුන් බව නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ භූචලන සම්බන්ධයෙන් අද දෙරණට අදහස් පළ කළ එම දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියා සිටියේය.

    එම අවස්ථාවේදීම ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඒ පිළිබඳව දැනුවත් කළ බව ද ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම කිසිදු ආපදා තත්ත්වයක් පිළිබඳව වාර්තා නොවන බව ද .පී.ජී. කුමාරසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අතර අද(20) අලුයම උතුරු දිග චිලී රාජ්‍යයේ භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5 . 9 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    කෙසේ‍වුවද එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=24379&utm_source=twitterfeed&utm_medium=facebook
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල සිටිනවා.ඒ අයගෙන් ස්පේස් එලියන්ස්ලා සහ ස්ටාර්ගේට් ඒලියන්ස්ලා යන කොටස් දෙකක් ඉන්නවා.භූ චලන මගින් ඔවුන් සිටින බවට සංඥාවක් ලැබී තියෙනවා.ඒ වගේම මේ වෙනවිට ස්ටාර්ගේට් යම් ප්‍රමාණයක් ඔවුන් විවෘත කරගනිමින් සිටිනවා.
    උරග ඒලියන්ස්ලා තමයි අනුනාකි කියන අය.ඔවුන් ස්ටාර්ගේට් එලියන්ස්ලා.ඒ අය තමයි ලංකාවේ නාග ගෝත්‍රිකයක් ලෙස හිටපු අය. ඉතාම විශිෂ්ඨ බුද්ධිමත් ජීවින් කොටසක්.රාවණා අයිති වෙන්නේ ස්පේස් එලියන්ස්ලට. කොහොම වුනත් අද පිටසක්වල පෘථිවි සම්බන්ධයේ වැදගත් දිනයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    images
    Z
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තර්සක්වල තුල සිටිනවා.ඒ අයගෙන් ස්පේස් එලියන්ස්ලා සහ ස්ටාර්ගේට් ඒලියන්ස්ලා යන කොටස් දෙකක් ඉන්නවා.භූ චලන මගින් ඔවුන් සිටින බවට සංඥාවක් ලැබී තියෙනවා.ඒ වගේම මේ වෙනවිට ස්ටාර්ගේට් යම් ප්‍රමාණයක් ඔවුන් විවෘත කරගනිමින් සිටිනවා.
    උරග ඒලියන්ස්ලා තමයි අනුනාකි කියන අය.ඔවුන් ස්ටාර්ගේට් එලියන්ස්ලා.ඒ අය තමයි ලංකාවේ නාග ගෝත්‍රිකයක් ලෙස හිටපු අය. ඉතාම විශිෂ්ඨ බුද්ධිමත් ජීවින් කොටසක්.රාවණා අයිති වෙන්නේ ස්පේස් එලියන්ස්ලට. කොහොම වුනත් අද පිටසක්වල පෘථිවි සම්බන්ධයේ වැදගත් දිනයක්.

    apita paan da oii ? :P
     
    E kiyanne ada newei da machn, un ena dawasa ...?? :sorry:

    මෙන්න මේක බලපල්ල..ඔරියද දන්නෙ නෑ..ඔරියගෙත් කොන්ඩේ කූරුගැහිලද දන්නෙ නෑ..එහෙම උනොත්නම් අනිවා මේ ඔරියම තමයි...:D:D:D:D:D

    :baffled:

    mona hottek da meh ? :rofl::rofl:

    :baffled:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    attachment.php

    කොහෙන්ද ගත්තේ? මොනවද ලියලා තියෙන්නේ. ලින්ක් එක දාපන් කියවන්න
     
    Status
    Not open for further replies.