SF ද ? MR ද ? ( mini election - vote n0w )

SF ද ? MR ද ?

  • 1. අතිගරු මහින්ද රාජපක්ෂ.

    Votes: 94 31.6%
  • 2.ජෙනරාල් සරත් ෆොන්සේකා

    Votes: 203 68.4%

  • Total voters
    297

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා කියලා මාරා සහනයක් දීලා නෑ කීයලා

අනික මිනිස්සු සරත් ෆොන්සෙකා කියන සෙන්පතියට කොච්චර කැමතිද කියාලා,
ඒ ජනතාවගේ නිර්මල හඬ.....!ඒ ජනතාව බස් පිටි න් රුපියල් 500 යට,බත් පැකට එකට, බාගේ බොතලේට.අරක්කු කාලට , ආව ජනතාවක් නොවන බව
ඕනේම අතදරුවෙකුට වුනත් තෙරෙනව..මා..රා...ගේ වගේ බොරු පිම්බිලි නෑ..ඒ ජනතාව,වතුර පොදක් වත් නැතුව..කිරිබත් උයාගෙන...අව්වේ චාටරේ කාගෙන

ඇවිල්ලා හිටියේ, තම්න්ගේ ලමයා රස්සාවට දගන්න වත්,ඉඩමක් ඉල්ලනවත්
රැකියා කරපු තැනවලින් බස් දාලා ..ගෙන්නවූ හින්දාවත්නෙමේ..
ඒ ජනතාව අවේ මහින්ද කරපු අසාධාරනේ නිසා...
ඉතින් අපි කල්පන කරල බලන්න ඔනේ,කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න
පුලුවන් මිනිස්සු තාමත් ඉන්නවා..ආණ්ඩු බලයට යට වෙලා කටයි පුකයි දෙක මූට්ටු කරන්..ආණ්ඩුව කියන හැම දේම හරි කියන කාඩ් බොඩ් දෙශප්‍රේමි නරියන් වගේ නෙමේ..

අන්න.නියම කොන්ද පණතියෙන දේශාප්‍රෙමී මිනිස්සු.. යුක්තිය යුක්තිය කිසත්
අයුක්තිය අයුක්තිය ලෙසත්,දකින්න පුවන් දෘෂ්ටි යක් තියෙන...නියම දේශප්‍රෙමියෝ..බුදු දහමෙත් කිය්ලා තියෙනවා..
"මිනිහෙක් කොන්ද නමාගෙන..කඩේ යමින් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ..
එක දවසක් හරි කොන්ද කෙලින් තියාගේන ජීවත් වෙනවන්ම් අන්න ඒ දවසි උතුම් කියලා"......

නියම අදහස මචන්

මේකටම මම තව දෙයක් එකතු කරන්න මම කැමතියි.සමහරු මිනිස්සු කියනවා දැන් සරත් මහත්තයා දේශපාලනයෙන් අයින් වුනොත් හොදයි කියලා.මෙහෙම කියන්නේ දේශපාලන කුහකයෝ.යකෝ වැරද්ද දැක දැක නිවට වෙලා හිට්පන් කියන එකයි මේකේ අදහස.
අපිට හිටිය නායකයෝ කොටි,ජෙවිපි,යුඑන්පි කියන පක්ෂ වලින් මරලා දැම්මා.දැන් අපිට සිංහල නායකයෝ නැ.බලාපොරොත්තු තියාගෙන ඉන්න,අපිට නායකත්වය දෙන්න පුලුවන් ,සරත් පොන්සේකා වගේ අයටත් ගෙදරට වෙලා ඉන්න කියන ඒක කොච්චර අසාධාරනද.මහරජා කරන හැම වැඩෙම අපි මොඩයෝ වගේ අනුමත කරන්න කියලද මුන් අපිට කියන්නේ
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes::yes::yes:
    mageth adahasa ookai.. aasavath ekai...:)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
    අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
    ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
    ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
    වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
    අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා කියලා මාරා සහනයක් දීලා නෑ කීයලා
    අනික මිනිස්සු සරත් ෆොන්සෙකා කියන සෙන්පතියට කොච්චර කැමතිද කියාලා,
    ඒ ජනතාවගේ නිර්මල හඬ.....!ඒ ජනතාව බස් පිටි න් රුපියල් 500 යට,බත් පැකට එකට, බාගේ බොතලේට.අරක්කු කාලට , ආව ජනතාවක් නොවන බව
    ඕනේම අතදරුවෙකුට වුනත් තෙරෙනව..මා..රා...ගේ වගේ බොරු පිම්බිලි නෑ..ඒ ජනතාව,වතුර පොදක් වත් නැතුව..කිරිබත් උයාගෙන...අව්වේ චාටරේ කාගෙන

    ඇවිල්ලා හිටියේ, තම්න්ගේ ලමයා රස්සාවට දගන්න වත්,ඉඩමක් ඉල්ලනවත්
    රැකියා කරපු තැනවලින් බස් දාලා ..ගෙන්නවූ හින්දාවත්නෙමේ..
    ඒ ජනතාව අවේ මහින්ද කරපු අසාධාරනේ නිසා...
    ඉතින් අපි කල්පන කරල බලන්න ඔනේ,කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න
    පුලුවන් මිනිස්සු තාමත් ඉන්නවා..ආණ්ඩු බලයට යට වෙලා කටයි පුකයි දෙක මූට්ටු කරන්..ආණ්ඩුව කියන හැම දේම හරි කියන කාඩ් බොඩ් දෙශප්‍රේමි නරියන් වගේ නෙමේ..
    අන්න.නියම කොන්ද පණතියෙන දේශාප්‍රෙමී මිනිස්සු.. යුක්තිය යුක්තිය කිසත්
    අයුක්තිය අයුක්තිය ලෙසත්,දකින්න පුවන් දෘෂ්ටි යක් තියෙන...නියම දේශප්‍රෙමියෝ..බුදු දහමෙත් කිය්ලා තියෙනවා..
    "මිනිහෙක් කොන්ද නමාගෙන..කඩේ යමින් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ..
    එක දවසක් හරි කොන්ද කෙලින් තියාගේන ජීවත් වෙනවන්ම් අන්න ඒ දවසි උතුම් කියලා"......
    :yes::yes:
    mu liyana evaa depaarakvath kiyavanna hithenava.. niyamai machan..;)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කොළබ තත්වය මෙසෙ වුනත් රටේ ජනතාවගෙ මතය එලකිරි එකෙන් නියොජනය වෙන්නෙනෙ නැ ජානාදිපතිතුමා ගොඩාක් චාටර් වෙලයි ඉන්නේ විශෙශයෙන්ම රටෙ නිතියක් නැ නිදහසක් නැ , නිදහස කැපකරන්න තිබුනා රට සැබැ දියුනුව කාරා යන බවට ස්තිර සාදක තිබුනා නම් ලොකයෙ කිසිදු වන්චා දුශනය අවීනිතිය තියෙන කිසිදු රටක් දියුනුව ලබා නොමැත

    මහින්ද රාජපක්ශ රටට කිසිවක් නොකරයි කියා අපිට කිමට නොහැක නමුත් එවා කොතරම් දුරට දුරදර්ශිද? කියන එක ගැටලුවක්, අනෙක් ප්‍රශ්නය තමයි යුද්ධයෙන් පසු ඉතුරවන මුදල් නිසිලෙස ජනතාවගෙ සුබසාදනය සදහ යෙදෙව්වෙද? නිසි ලෙස ණයකලමනාකිරිමක් කල තිබෙද? උපදින කොට එක් දරුවකුගෙ ණය බර යුද්දයක් නොමති වුවත් දෙගුන වුනේ කෙසෙද?

    ඉහත කෙනෙකු සදහන් කරා මන්ත්‍රිවරු තමයි පිස්සු කිලින්නෙ කියලා? එ කියන්නෙ නායකයාට පාලනය කල නොහැකි පිරිසකුත් තියෙනවාද? තව ගොඩාක් ප්‍රශ්න කල යුතු තැන් තිබෙනවා

    නමුත් මා කල හොද වැඩත් අමතක නොකල යුතුයි කොළ්බ නගරය පිරිසිදු කිරිම, මහමර්ග අධිවෙගි මර්ග ඉදිකිරිම ගුවන් තොරුපලවල් ඉදිකිරිම සුලුසුලු අඩුපඩු තිබුනත් අගය කොට සලකමු. මා නිතරම කියන්නෙ කොළ්බ විතරක් නෙමෙයි දකුන දියුනු කල යුතුයි

    එනෙක් ප්‍රධානම කරුන තමයි අපි දන්නවා "දියුනුවේ අවස්තික පිරිවැය වර්තමාන පාරිබොජනයයි" නමුත් මුලික මිනිස් අවස්සතාවයක් වන බඩි ගින්නට පිලිතුරු නොමැති කල අණ්ඩුවක් අස්තාවර විම සමානය දෙයකි. මගෙ අදහස නම් අඩුම තරමින් මිනිසෙකුට හැකි විය යුතුයි තුන්වෙලම මොනවාහරි කාලා ජිවත්වන්න අද ඔබට ඔබෙ අදරවන්තියට කියන්න බැ "පැටියි අපි පොල්සම්බොලයි බතුයි කලා ඉමු කියලා" මොකද එය අද සුබොගබොගි භාණ්ඩයක්, ඉස්සට මිනිස්සුන්ට පාන් කාලයි පරිප්පු ටිකක් කලා බඩගින්න නිවාගන්න පුලුවන් වුනා නමුත් නමුත් අද එයද කල නොහැක. අනෙක් කාරනය තමයි රටෙ අනාගතය එනම් මිලග පරපුර වන කුඩා දරුවන්, ජන්දකාලෙ දරුවන් වඩාගත්තට මොකද අද එ අයට බොන්න කිරිපිටි නැ එවා දිනෙන් දින මිල ඉහල යනවා ... 2016 තමයි අයෙත් මන්ද පොශනයෙන් පෙලන ලමයින් තැවතත් වඩා ගන්නෙ මොකද්ද මෙ විහිලුව? මොකක්ද මෙ මදය වෙන්වන් මුසාව? ඇයි රජයට කිරිපිටි සහනයක්වත් දෙන්න බැරි අඩු තරමෙ මතු අනාගතය ගැන හිතලාවත්, ඇයි කුමන හො විකල්පයක් අඩු මුදලට දෙන්න බැරි දිලිදු ජනයාගෙ මහත්වු කුඩගින්න නිවාගන්න? යුද්ධයෙන් ඉතුරු වුන මුදල්වලින් 90% ගසාකාලා 10% යක් සහනාදාරයට යොමුකරානම් ගොඩාක් දෙනෙකුගෙ කුසගින්න නිවාගන්න තිබුනා

    කෙසෙවෙතත් මට නම් හිතෙන්නෙ ප්‍රතමයෙන් මදක් දැඩි නායෙකයෙකු පැමින අපෙ මන්තිවරුන්ගෙත් රටෙත් විනය අහදන්න ඔනැ, ෆොන්සෙකා මැතිතුමා එනවා නම් නව පක්ශ්යන් නව මුහුනුවරයකින් පැමිනිය යුතු වෙනවා එවගෙම රටෙ සැබැ බුද්ධිමතුන් එකතු වෙලා රට ගොඩාගැනිමට දිවිහිමියෙන් කැප වෙන්න ඔනා හැබැයි රට ගැන නොසිතා තාමාගැන් පමනක් සිතන කෙනෙකු බියගුලු කෙනෙකු වුනනම් අද ෆොන්සෙකා දෙශපනලයෙ සමුඅරගෙන්

    කොහොම හරි කමක්න් නැ අපෙ එකම පැතුම රටෙ දියිනුවයි , ස්තරතර සාමයයි !
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43

    :yes::yes::yes: ++
     
    Jun 14, 2011
    533
    28
    0
    මහින්ද රාජපක්ශ දෙවෙනිවර පත් වුනාට පස්සේ මොකක්ද මුලින්ම කලේ. තමන්ගේ බලය තව දුරටත් රෑකගන්න පුලුවන් වෙන විදිහට ව්‍යවස්ථා සංසෝධනයක් කිරීම. 2005 හේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකග වුන එතුමාට දෑන්නම් ඒක මතකවත් නෑතිව ඈති. එතුමාත් සාමාන්‍ය පාදඩ දේශපාලනය කරන වෙන කෙනෙකුත් අතර ලොකු වෙනසක් නෑ. බොරෑ , රෑවටීම් , විරෑද්ධ දේශපාලන මතධාරීන් මර්ධනය කිරීම , නීතියේ අසාධාරණත්වය ඕනෑවටත් වෑඩියි.. ඊටත් වෑඩිය ආර්ථික කලමණාකරනය අතිශයින්ම දුර්වලයි.. ලෝකේ වටෙන්ම ණය අරන් බටහිර රටවලට බෑනලා අර ණය ටික තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න එක තමා කරන්නේ. .
     
    • Like
    Reactions: Y2K

    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Minissu politicsz karanna oni hebei pata pata(nil , kola, Ratu) Politicz newei. Konda kelin tiyana hari deta hari kiyannai, weradi deda weradi, kiyanna puluwan widiyata. etakota tamai ratak widiyata api parinamaya wenne.. netnam sorry .com. Hitanna oni ME MAGE BADA kiyala newei .... ME MAGE RATA kiyala ...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සින්හබාහු;12728838 said:
    මහින්ද රාජපක්ශ දෙවෙනිවර පත් වුනාට පස්සේ මොකක්ද මුලින්ම කලේ. තමන්ගේ බලය තව දුරටත් රෑකගන්න පුලුවන් වෙන විදිහට ව්‍යවස්ථා සංසෝධනයක් කිරීම. 2005 හේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකග වුන එතුමාට දෑන්නම් ඒක මතකවත් නෑතිව ඈති. එතුමාත් සාමාන්‍ය පාදඩ දේශපාලනය කරන වෙන කෙනෙකුත් අතර ලොකු වෙනසක් නෑ. බොරෑ , රෑවටීම් , විරෑද්ධ දේශපාලන මතධාරීන් මර්ධනය කිරීම , නීතියේ අසාධාරණත්වය ඕනෑවටත් වෑඩියි.. ඊටත් වෑඩිය ආර්ථික කලමණාකරනය අතිශයින්ම දුර්වලයි.. ලෝකේ වටෙන්ම ණය අරන් බටහිර රටවලට බෑනලා අර ණය ටික තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න එක තමා කරන්නේ. .

    :rolleyes: True mchan +R
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න මමත් සරත් මහත්තයට vote කරා
    ඕක කිසිම වැඩක් නැති දෙයක්
    කවදත් මේකේ ඉතිහාසේ ඉඳන්ම තිබුන poll වලින් දින්නේ සරත් මහත්තයා
    :(
     
    Last edited:

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    View Poll Results: SF ද ? MR ද ?
    1. අතිගරු මහින්ද රාජපක්ෂ. 66 31.43%
    2.ජෙනරාල් සරත් ෆොන්සේකා 144 68.57%
    Voters: 210. You have already voted on this poll

    :D
    144/210 elaz
     
    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    2012 wenakota mahindata chande depu kawuruth nati tharam , ahuwoth kiyanne apinam dunnaa,,, ubalane dila janadi pathi karagatthe kayala.. hik hik chande dipuekekkuth na ethakota.
    sf_0912.jpg
    mamanam sf samagai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ෂ. :):)
    ආණ්ඩුව ඇර කිසිම දේශපාලකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට ලංකාවේ ජන මතය අදුන ගන්ඩ බැ.හොදම උදාහරණය ෆොන්සේකා එලියට ආපුවාම ඉස්සෙල්ලාම සුබ පතන්නෙ TNA කොටි,:baffled::baffled: ඔන්න සම-හරක්ගෙ කිරියාව :P:angry:.

    3_1.jpg

    Last edited: