මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා කියලා මාරා සහනයක් දීලා නෑ කීයලා
අනික මිනිස්සු සරත් ෆොන්සෙකා කියන සෙන්පතියට කොච්චර කැමතිද කියාලා,
ඒ ජනතාවගේ නිර්මල හඬ.....!ඒ ජනතාව බස් පිටි න් රුපියල් 500 යට,බත් පැකට එකට, බාගේ බොතලේට.අරක්කු කාලට , ආව ජනතාවක් නොවන බව
ඕනේම අතදරුවෙකුට වුනත් තෙරෙනව..මා..රා...ගේ වගේ බොරු පිම්බිලි නෑ..ඒ ජනතාව,වතුර පොදක් වත් නැතුව..කිරිබත් උයාගෙන...අව්වේ චාටරේ කාගෙන
ඇවිල්ලා හිටියේ, තම්න්ගේ ලමයා රස්සාවට දගන්න වත්,ඉඩමක් ඉල්ලනවත්
රැකියා කරපු තැනවලින් බස් දාලා ..ගෙන්නවූ හින්දාවත්නෙමේ..
ඒ ජනතාව අවේ මහින්ද කරපු අසාධාරනේ නිසා...
ඉතින් අපි කල්පන කරල බලන්න ඔනේ,කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න
පුලුවන් මිනිස්සු තාමත් ඉන්නවා..ආණ්ඩු බලයට යට වෙලා කටයි පුකයි දෙක මූට්ටු කරන්..ආණ්ඩුව කියන හැම දේම හරි කියන කාඩ් බොඩ් දෙශප්රේමි නරියන් වගේ නෙමේ..
අන්න.නියම කොන්ද පණතියෙන දේශාප්රෙමී මිනිස්සු.. යුක්තිය යුක්තිය කිසත්
අයුක්තිය අයුක්තිය ලෙසත්,දකින්න පුවන් දෘෂ්ටි යක් තියෙන...නියම දේශප්රෙමියෝ..බුදු දහමෙත් කිය්ලා තියෙනවා..
"මිනිහෙක් කොන්ද නමාගෙන..කඩේ යමින් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ..
එක දවසක් හරි කොන්ද කෙලින් තියාගේන ජීවත් වෙනවන්ම් අන්න ඒ දවසි උතුම් කියලා"......
නියම අදහස මචන්
මේකටම මම තව දෙයක් එකතු කරන්න මම කැමතියි.සමහරු මිනිස්සු කියනවා දැන් සරත් මහත්තයා දේශපාලනයෙන් අයින් වුනොත් හොදයි කියලා.මෙහෙම කියන්නේ දේශපාලන කුහකයෝ.යකෝ වැරද්ද දැක දැක නිවට වෙලා හිට්පන් කියන එකයි මේකේ අදහස.
අපිට හිටිය නායකයෝ කොටි,ජෙවිපි,යුඑන්පි කියන පක්ෂ වලින් මරලා දැම්මා.දැන් අපිට සිංහල නායකයෝ නැ.බලාපොරොත්තු තියාගෙන ඉන්න,අපිට නායකත්වය දෙන්න පුලුවන් ,සරත් පොන්සේකා වගේ අයටත් ගෙදරට වෙලා ඉන්න කියන ඒක කොච්චර අසාධාරනද.මහරජා කරන හැම වැඩෙම අපි මොඩයෝ වගේ අනුමත කරන්න කියලද මුන් අපිට කියන්නේ



True mchan +R



.