කලෙහි ගුණ නොදත් සර්පයා එලියට ජනතාව ප්‍රව&#354

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මගේ රේප් කපලා -18 අවුලක් නෑ මචන්..මම රේප් වලට ලොස් නෑ..දුන්නොත් රේප් ගන්නවා..කැපුවොත් කපන්න දෙනවා..මම මේක එතුලට ඇවිත් තමයි රේප්..ගැන ඉගෙන ගත්තේ එකත් මේ ලගදි.මට රේප් ලොකු නෑ ඇත්ත කතාකරන්න ඕනේ..මට දැනගන්න පුලුවන්ද මන්ද රේප් කැපුවේ අයි කියල..ෆොන්සේකා එනවට බය උන තව හිවලෙක් නෙමෙයි නේද මගේ රේප් කපපු උබ..

    Don't worry
    6+
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    යුක්තිය උදෙසා කෑමොර දීමයි දාග ගෙයි ලෑමට අප සැම කල පව
    මුක වාඩම් බැද එකෙකු නසන කල,, දනිවු සුවහසක් යලි උපදින
    බව..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යුක්තිය උදෙසා කෑමොර දීමයි දාග ගෙයි ලෑමට අප සැම කල පව
    මුක වාඩම් බැද එකෙකු නසන කල,, දනිවු සුවහසක් යලි උපදින
    බව..

    Animated-Flag-Sri-Lanka.gif
     
    • Like
    Reactions: පැටියා

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    යුක්තිය උදෙසා කෑමොර දීමයි දාග ගෙයි ලෑමට අප සැම කල පව
    මුක වාඩම් බැද එකෙකු නසන කල,, දනිවු සුවහසක් යලි උපදින
    බව..

    :yes:
     
    • Like
    Reactions: prathapa89

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අනිවාර්යෙන් මච්න්.. අපි අපේ ජෙනරල්තුමා එක්ක හෑමදාම ඉන්නවා...අලුත්ම තොරතුරු අනුව ජෙනරල්ට වසර 7ක් යනකම් මෑතිවරනයකට ඉදිරිපත් වෙන්න බෑ ලු :angry::angry::angry::angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුක්තිය උදෙසා කෑමොර දීමයි දාග ගෙයි ලෑමට අප සැම කල පව
    මුක වාඩම් බැද එකෙකු නසන කල,, දනිවු සුවහසක් යලි උපදින
    බව..

    aiyo fonny ge kata mokatada ban wahanne eka aralat thibbama thama anduwata wasi..! Mahinda lokka eka honda dannawa...!

    rep kappaddi nama ekka kapanna! sinhayek wage! :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    940
    113
    Australia
    අරලිය ගහ මන්දිරය අවට කෑළෑවේ අති විෂ ඝෝර පොළොඟුන් ඇත (නාගයෙන් නෙමෙයි ). උන් හඳුනා ගැනීමට තරම් මොලයක් රාජපක්ෂට නොමැත.....