Dear mates.....can u give me the Acurate (patta) Navigating software for HTC ICS ..![]()
Navigation?????????
Dear mates.....can u give me the Acurate (patta) Navigating software for HTC ICS ..![]()
මචන්ලා samsung galaxy s 4g එකකට ICS ROM එකක් හොයලා දීපල්ලා කෝ අපිත් කැමති මාලු එක්ක බත් කන්න ඒ කිවුවේ S-Voice දාගන්න
ඕකේ මොඩෙල් number ඒක මොකක්ද බං. මට පේන විදියට උඹලට තාම නෑ CM9 port එකක් වත් පෙන්න නෑ බං![]()
Yes Brother........![]()
. Google Navigation works too but you need to install the cracked version of it.samsung s 4g sgh-t959v machan මේකට ICS Rom එකක් තියනවද කියල ටිකක් බලපන්කො ගලක් වෙයි කියලා බයයි බන් phone එක
Norton app eka dennakoo.

http://www.mirrorcreator.com/files/1NIKOSUA/NAVandSec-v250-398.apk_links
මේවා දාගෙන ඉතින් අනේ මගෙ ෆෝන් එක slow උනො කියල කෑගහන්න එපා හොදේ![]()

අඩෝ එහෙම එකක් තියෙනවද GNote එකේ?![]()
. නිකං අපහාස කරන්නෙපා Gnote එකට
lol
... http://forum.xda-developers.com/showthread.php?t=1575170
මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
samsung s 4g sgh-t959v machan මේකට ICS Rom එකක් තියනවද කියල ටිකක් බලපන්කො ගලක් වෙයි කියලා බයයි බන් phone එක
Originally Posted by navodwickra
http://forum.xda-developers.com/show....php?t=1575170
මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
http://www.gsmarena.com/compare.php3?idPhone1=3416&idPhone2=3719
phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද
ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.

ලොකු උදව්වක් 
mage lagath thiyenawa galaxy 4g ekak. oka usa version ekak machn. ICS na okata. sorry thama.ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.
anith eka vibrent eke rom flash karala phone eka brick karaganna epa..![]()
Originally Posted by navodwickra
http://forum.xda-developers.com/show....php?t=1575170
මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
http://www.gsmarena.com/compare.php3?idPhone1=3416&idPhone2=3719
phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද
අඩෝ එතකොට තාම custom rom එකක් වත් නැද්ද බං ඕකට මමත් ඔය අගට තියෙන V අකුර දැක්කේ පස්සේ Vibrant නේද? USA Tmobile
අය්යෝ සල්ලි 
ayyo man SwiftKey X Keyboard Free me app eka damma.eka configure karala tikak wela use kala.echchrama set une nati hinda man unstall kala.dan mage tiyenne japaneese keyboard ekak.issella tibba eka newe.meka hadanne kohomada?ane please help...
තියනවා ඩෝ. නිකං අපහාස කරන්නෙපා Gnote එකට
lol
...
voicetalk.apk එක තමයි කලින් තිබ්බ voice commands වලට පාවිච්චි උනේ. ඒකේ S Voice තරම් features නෑ. මේ apk එක දාන්න කලින් මම ඒක TB වලින් බැකප් කරලා, ඒකෙන්ම uninstall කලා. ඊට පස්සෙ තමා මේක දැම්මේ.

Thanks machan මට හිතුනා හරිmage lagath thiyenawa galaxy 4g ekak. oka usa version ekak machn. ICS na okata. sorry thama.ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.
anith eka vibrent eke rom flash karala phone eka brick karaganna epa..![]()
එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමා පුතේඅඩෝ එතකොට තාම custom rom එකක් වත් නැද්ද බං ඕකට මමත් ඔය අගට තියෙන V අකුර දැක්කේ පස්සේ Vibrant නේද? USA Tmobile
අය්යෝ සල්ලි
![]()

Originally Posted by dinumadushan
Originally Posted by navodwickra
http://forum.xda-developers.com/show....php?t=1575170
මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
http://www.gsmarena.com/compare.php3...&idPhone2=3719
phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද
මට හිතුනා හරි Phone එක විකුනනවා මචන් මොනවා කරන්නද අය්යෝ සල්ලි![]()

Settings ගිහිල්ල යමන් keyboard settings වලට එතනින් default keyboard එකක් apply කරපන්