ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා samsung galaxy s 4g එකකට ICS ROM එකක් හොයලා දීපල්ලා කෝ අපිත් කැමති මාලු එක්ක බත් කන්න ඒ කිවුවේ S-Voice දාගන්න

    ඕකේ මොඩෙල් number ඒක මොකක්ද බං. මට පේන විදියට උඹලට තාම නෑ CM9 port එකක් වත් පෙන්න නෑ බං :oo:

    samsung s 4g sgh-t959v machan මේකට ICS Rom එකක් තියනවද කියල ටිකක් බලපන්කො ගලක් වෙයි කියලා බයයි බන් phone එක
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    samsung s 4g sgh-t959v machan මේකට ICS Rom එකක් තියනවද කියල ටිකක් බලපන්කො ගලක් වෙයි කියලා බයයි බන් phone එක

    http://forum.xda-developers.com/showthread.php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අඩෝ එහෙම එකක් තියෙනවද GNote එකේ? :P

    තියනවා ඩෝ :P. නිකං අපහාස කරන්නෙපා Gnote එකට :angry: lol :rofl:...
    voicetalk.apk එක තමයි කලින් තිබ්බ voice commands වලට පාවිච්චි උනේ. ඒකේ S Voice තරම් features නෑ. මේ apk එක දාන්න කලින් මම ඒක TB වලින් බැකප් කරලා, ඒකෙන්ම uninstall කලා. ඊට පස්සෙ තමා මේක දැම්මේ.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Originally Posted by navodwickra
    http://forum.xda-developers.com/show....php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ
    samsung s 4g sgh-t959v machan මේකට ICS Rom එකක් තියනවද කියල ටිකක් බලපන්කො ගලක් වෙයි කියලා බයයි බන් phone එක

    http://www.gsmarena.com/compare.php3?idPhone1=3416&idPhone2=3719

    phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    ayyo man SwiftKey X Keyboard Free me app eka damma.eka configure karala tikak wela use kala.echchrama set une nati hinda man unstall kala.dan mage tiyenne japaneese keyboard ekak.issella tibba eka newe.meka hadanne kohomada?ane please help...
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    Originally Posted by navodwickra
    http://forum.xda-developers.com/show....php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ

    http://www.gsmarena.com/compare.php3?idPhone1=3416&idPhone2=3719

    phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද

    mage lagath thiyenawa galaxy 4g ekak. oka usa version ekak machn. ICS na okata. sorry thama.:( ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.

    anith eka vibrent eke rom flash karala phone eka brick karaganna epa..:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    අනේ කවුරු හරි එකෙක් ලග මේ ගැජ්ට් එක තියේද...?? කියපන්කෝ:):) ලොකු උදව්වක් :)

    (Xtc Clip)

    images

    http://www.fonefunshop.co.uk/Unlocking/xtc_clip.htm
    http://www.fonefunshop.co.uk/Unlocking/htc_s-off_service.htm
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mage lagath thiyenawa galaxy 4g ekak. oka usa version ekak machn. ICS na okata. sorry thama.:( ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.

    anith eka vibrent eke rom flash karala phone eka brick karaganna epa..:angry:

    Originally Posted by navodwickra
    http://forum.xda-developers.com/show....php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ

    http://www.gsmarena.com/compare.php3?idPhone1=3416&idPhone2=3719

    phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද

    එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමා පුතේ :) අඩෝ එතකොට තාම custom rom එකක් වත් නැද්ද බං ඕකට මමත් ඔය අගට තියෙන V අකුර දැක්කේ පස්සේ Vibrant නේද? USA Tmobile :frown: අය්යෝ සල්ලි :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ayyo man SwiftKey X Keyboard Free me app eka damma.eka configure karala tikak wela use kala.echchrama set une nati hinda man unstall kala.dan mage tiyenne japaneese keyboard ekak.issella tibba eka newe.meka hadanne kohomada?ane please help...

    Settings ගිහිල්ල යමන් keyboard settings වලට එතනින් default keyboard එකක් apply කරපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තියනවා ඩෝ :P. නිකං අපහාස කරන්නෙපා Gnote එකට :angry: lol :rofl:...
    voicetalk.apk එක තමයි කලින් තිබ්බ voice commands වලට පාවිච්චි උනේ. ඒකේ S Voice තරම් features නෑ. මේ apk එක දාන්න කලින් මම ඒක TB වලින් බැකප් කරලා, ඒකෙන්ම uninstall කලා. ඊට පස්සෙ තමා මේක දැම්මේ.

    හරි හරි තිබ්බ නේන්නම් Galaxy S2 එකෙත් අර samsung voice talk එකනේ. අපි ඉතින් ගත්ත ගමන් System APp ටික අයින් කලානේ :lol:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    mage lagath thiyenawa galaxy 4g ekak. oka usa version ekak machn. ICS na okata. sorry thama.:( ubaa ics oni nam oka sell karala galaxy s ekak ganin.

    anith eka vibrent eke rom flash karala phone eka brick karaganna epa..:angry:
    Thanks machan මට හිතුනා හරි
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Originally Posted by dinumadushan
    Originally Posted by navodwickra
    http://forum.xda-developers.com/show....php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ

    http://www.gsmarena.com/compare.php3...&idPhone2=3719

    phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද
    එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමා පුතේ :) අඩෝ එතකොට තාම custom rom එකක් වත් නැද්ද බං ඕකට මමත් ඔය අගට තියෙන V අකුර දැක්කේ පස්සේ Vibrant නේද? USA Tmobile :frown: අය්යෝ සල්ලි :lol:

    මට හිතුනා හරි Phone එක විකුනනවා මචන් මොනවා කරන්නද අය්යෝ සල්ලි:confused::confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Originally Posted by dinumadushan
    Originally Posted by navodwickra
    http://forum.xda-developers.com/show....php?t=1575170

    මේක බලපන් මචං අවුලකට තියෙන්නේ 911 වැඩ කරන්නේ නෑලු ඒක ඉතින් ඇමෙරිකාවට විතරයි නේ

    http://www.gsmarena.com/compare.php3...&idPhone2=3719

    phone model දෙකක් නේද? sgh-t959v & sgh-t959 අවුලක් නැද්ද

    මට හිතුනා හරි Phone එක විකුනනවා මචන් මොනවා කරන්නද අය්යෝ සල්ලි:confused::confused:

    එකක් කියන්නම් Android ගන්නවා නම් මචන් USA වලින් අනිවා international model එක ගනින් ඔය T-mobile, AT&T වගේ company වලින් ගහන ඒවා නැතුව. මොකද ඔය මගුල් වලට හරියට custom rom වත් නෑ :yes:
     
    Status
    Not open for further replies.