warranty naha bun eeye gaththe thiyenne gingerbread..! ohomama duwanawa neda.. tika dawasa yankal...
![]()
අපේ සුපුන ට්රයි කොරල කියයි කොහොමද කියල තව කොහොමත් සතියක් විතර යනකොට එයි මචන් users ලාගෙන් feedback ඊට පස්සේ තීරණය කොරපන්

warranty naha bun eeye gaththe thiyenne gingerbread..! ohomama duwanawa neda.. tika dawasa yankal...
![]()

මේ ප්රශ්නේ තව 700ක් විතර අහන්න කලින් මම පැහැදිලි කරලා කියන්නම් හොදේ.
Samsung Voice නොහොත් S-VOICE එක හැදුවේ එහෙම නැත්නම් develop කලේ Galaxy S3 එකට කියල දන්නවා නේද? මේක හදල තියෙන්නේ ICS වලට විතරයි මොකද එකක් Galaxy S3 එකේ ICS තියෙන හින්ද වෙන්න පුළුවන් අනික එක ICS වල තියෙන GB වල නැති features use කරනවා වෙන්නත් පුළුවන් මොනවා උනත් source code එකක් නැතුව අයේ GB වලට හරියන විදියට හදන්න අමාරු වෙයි. දැන්ම නැති උනත් පස්සේ කට්ටිය port කරයි GB වලට එත් දැනට නෑ![]()
tanx machan.......
https://play.google.com/store/apps/...ndroid.tools.alice_lite&feature=search_result
aivc 1at tikak meka wagema features tiyenawa... mekat patta

අපේ සුපුන ට්රයි කොරල කියයි කොහොමද කියල තව කොහොමත් සතියක් විතර යනකොට එයි මචන් users ලාගෙන් feedback ඊට පස්සේ තීරණය කොරපන්![]()
. කොහොම උනත් අද හවස් වෙනකොට දා ගන්න පුළුවන් වෙයි. දාලා ඉවර වෙලා විස්තර කියන්නම් ... 
එල... දැන් ටිකකට කලින් ROM එක download වෙන්න දැම්මා. තව පැය බාගෙකින් විතර ROM එක නම් එනවා. ඒත ෆෝන් එක charge එකට ගැහුවේ දැං. කොහොම උනත් අද හවස් වෙනකොට දා ගන්න පුළුවන් වෙයි. දාලා ඉවර වෙලා විස්තර කියන්නම් ...
![]()
tanx machan.......
https://play.google.com/store/apps/...ndroid.tools.alice_lite&feature=search_result
aivc 1at tikak meka wagema features tiyenawa... mekat patta
windows 7 කියන්නේ PC වලට හදපු OS එකක් කියල දන්නවා නේද? දාන්න පුළුවන් නම් windows mobile තමා හැබැයි තාම කවුරුත් නම් ට්රයි කරලා තියෙනවා දැකල නෑ හැබැයි අනික් පැත්ත නම් ඇති තරම් තියෙනවා. උදාහරණයකට HTC HD2 windows mobile එකට ඔන්න දැන් දාන්නෙම android![]()

මගේ පළමු Android Phone එක HTC HD2 T8585 තිබුනේ windows mobile පසේ Android 2.3![]()
ඒක තියා ගත්ත නම් ඉවරයි $2.26
$2.26
oka free ban... donate version 1 blackmart 1en ganin

එල... දැන් ටිකකට කලින් ROM එක download වෙන්න දැම්මා. තව පැය බාගෙකින් විතර ROM එක නම් එනවා. ඒත ෆෝන් එක charge එකට ගැහුවේ දැං. කොහොම උනත් අද හවස් වෙනකොට දා ගන්න පුළුවන් වෙයි. දාලා ඉවර වෙලා විස්තර කියන්නම් ...
![]()
....
ado galaxy note eka sakkuwe dagena yanna bari da bn? oya use karana un poddka kiyapan ko. matath note ekak ganna hithenawa
එහෙනම් ඉතින් සොරි ඩොට් කොම් තමා පුතේඅඩෝ එතකොට තාම custom rom එකක් වත් නැද්ද බං ඕකට මමත් ඔය අගට තියෙන V අකුර දැක්කේ පස්සේ Vibrant නේද? USA Tmobile
අය්යෝ සල්ලි
![]()