බස් එකේදි සිද්ධියක්

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ගොඩක් හොද අදහස් ටිකක් මචන්.
    You must spread some Reputation around before giving it to magicwithhasitha again.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පාරේ තොටේ බැහැල පොලවේ පය ගහල ඇවිදිනකොට අපිට ජිවිතේ හරි මාර්ගේ අපි යනවද....ආසාවල් පස්සෙ ගිහින් අපි රවට්ටගන්නේ අපිවමයි නේද කියලා වැටහෙනවා....එතකොට අපේ ජිවිතේ හුගාක් ගැටළු වලට බය නැතුව මුහුණදීලා...කාටත් උදව් කරන් යහපත් ජිවිතයක් ගත කරන්න පුළුවන්....හොඳ පෝස්ට් එකක් මචං....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    අනිවාරයෙන්ම "මාර්ගය විශ්වකෝෂයකි" හරියට ප්‍රයොජනය ගන්න :):):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Practically Concept applying digatama karahan machan....Aththama godak vatinava e de..oye vidiyata deval galapa ganna 1 by 1 hamotama baha...kiyavala idea ekak ganna ekai creativity kiyana ekai dekak ne....

    REP +++

    GOOD LUCK
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ගොඩක් වටින පෝස්ට් එකක් මචං. හැමෝම මේ විදියට ජීවිතේ ගැන දකිනවනම් මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වේවිද? ඔබේ අත්දැකී් සහ ඔබේ දැක්ම ඉතාමත් වටිනවා. එළකිරියෝ සමග බෙදාගත්තාට බොහොම ස්තුතියි මචං.

    රෙප් +5
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගොඩක් වටින පෝස්ට් එකක් මචං. හැමෝම මේ විදියට ජීවිතේ ගැන දකිනවනම් මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වේවිද? ඔබේ අත්දැකී් සහ ඔබේ දැක්ම ඉතාමත් වටිනවා. එළකිරියෝ සමග බෙදාගත්තාට බොහොම ස්තුතියි මචං.

    රෙප් +5

    බෝහෝම ස්තුතියි යාළුවා.... "අත්දැකීමක් මිල කල නොහැකි වන්නේ එයින් ලබා ගන්නා ප්‍රයෝජන මතයි"