රටේ ආණ්ඩුවට ඕනේත් නැත්තන් රටේ මහජනතාවටත් ඕනේ නැත්තන් මොකටද කොහෙවත් යන බල්ලො බුරන ඒවා අපි බලෙන් ඇගේ දාගන්නේ??? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ නැත්තන්, ලංකාව දැකලවත් නැති එවුන්ගේ උවමනා පිහිමහන්ද මෙහෙ ඉදන් මොකටද ෆොන්සේක නැමෙන්නේ ????
ශ්‍රී ලංකාව කියන නම සදහන් කරල කවුරු හරි යම් චෝදනාවක් කරනව නම් ඒ ගැන සොයා බලන එක ඒ සම්බන්ධ වගකියයුතු නිළදාරීන්ගේ වගකීම නොවෙද.ශ්‍රී ලංකාවේ යුධ අපරාද උනා කිව්වම කවුරු හරි ඒක රටට හොද නෑ බොල.ඒ වෙලාවට නිෂ්ෂබ්ධව ඉන්නව කියන්නේ කුහක කමක්,රටේ ආණ්ඩුවට ඕන කමක් නැත්නම්,හිලරි ක්ලින්ටන් වගේ අය හම්බෙලා මේ දේවල් ගැන සාකච්ඡා කරන්නේ මොකටද ජී.එල්. පීරිස් වගේ අය




කඩේ යන එකෙත් සීමාවක් තියෙන්න ඔනේ


