මාධ්‍ය අනාවරණයෙන් පසු LECO සභාපතිගේ 'කළු බෙන්ස්' පිස්සුව නවතී

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    එම කරන්න බෑ දැන් ගෝලිය දේශපාලනය එක්ක
    ගෝලීය දේශපාලනය මුකුත් කරන්නෙ නෑ.. චීනෙන් අත දාන්නෙත් නෑ, ඇමරිකාවෙන් අත දාන්නෙත් නෑ. දෙගොල්ලටම ඉන්දියාව අපිට වඩා වටිනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    ගෝලීය දේශපාලනය මුකුත් කරන්නෙ නෑ.. චීනෙන් අත දාන්නෙත් නෑ, ඇමරිකාවෙන් අත දාන්නෙත් නෑ. දෙගොල්ලටම ඉන්දියාව අපිට වඩා වටිනවා
    අත දාල උන් කලත්තනවා පමණයි . කැලැත්තුවම අපිව හෙල්ලිලා යනවා.

    දැක්කනේ ඇමරිකන් ට්‍රැර්ෆ් දැම්මම කැලතුන හැටි . උන් රිමෝට්ලි ගේම දෙන්නේ එන්න ඕනේ නෑ. ඉංදියාවට ඒම නෑ කලාපිය බලය ඕනේ එකට යටත් කරගන්න ඕනේ
     
    • Like
    Reactions: jamiezue

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඉංජිනේරු කුමාර?

    හරි දැන් එහෙනං කුමාරයට නොකිය හොරෙන් වාහන order කරපු උන්ව CID ගෙනල්ල හිරේ දාන්න ගමුකො. ඉන්පස්සේ බලමුකෝ දැන නොදැන කතා...
     
    • Like
    Reactions: asbestos