original andriod එන්නේ නැති phone (samsung wave ) එකකට andriod os එක දාන්න බැරි ඇයි.![]()
![]()




:ඒවා එහෙම තමා බං කරන්න දෙයක් නෑ අනික උඹ දැන් ඕක අරගෙන ටිකක් කල්නේ බං. අනික Gnote එක පරණ වෙන්නේ නෑ බං ඕව ආව කියල තව අවුරුදු දෙකක් අදින්න පුළුවන් කිසි ලෙඩක් නැතුව බොරුවට නාඩ ඉඳපන් මයේ පුතේදඩබ්බරයා;12744151 said:machan mata mara aul meka dakka welawe idan...man galaxy note eka gaththe 3000dhs walata..balapanko mun SIII eka wikunana gana...mata mail ekak euwe...promotion ekak kiyala kiyanawa...a unath ban balapanko....patta aul....mata:
(![]()

ඒවා එහෙම තමා බං කරන්න දෙයක් නෑ අනික උඹ දැන් ඕක අරගෙන ටිකක් කල්නේ බං. අනික Gnote එක පරණ වෙන්නේ නෑ බං ඕව ආව කියල තව අවුරුදු දෙකක් අදින්න පුළුවන් කිසි ලෙඩක් නැතුව බොරුවට නාඩ ඉඳපන් මයේ පුතේ![]()










හරි මචංලා ... ඔන්න මම Sri Lankan ICS එක දැම්මා ...
වැඩේ ගොඩ....
වැඩි ආරක්ෂාවට දුර පාරකින් තමා දැම්මේ ...
දැං GNote කට්ටියම බය නැතුව සෙට් වෙන්න...
අලුත් දේවල් මොනවද කියලා නම් තාම බැලුවේ නෑ ... ROM එක දැම්ම ගමන් තමා මේ post එක දාන්නේ.... වැඩි විස්තර පසුවට ..
Installing Instructions දාන්නම් තව ටිකකින් ...
දැනට කට්ටිය ROM එක download කරලා තියා ගන්න![]()
onna ehenam ama anthimedi ICS da gaththa help karapu hamotama thanks kiwwa ehenam specially navodwickra machan thanks
Machan meka danna 4n eka Root karla thiynna onada?



ඒ ඇත්තද???මචන්ලා මට SE live with Walkman එක root කරගන්න ඔනේ..කරන විදිහ කියපල්ලකෝ...Build number එක 4.0.2.A.0.62...සමහරු කියනව මේක root කරන්න බෑලු..ඒ ඇත්තද???
ow machan oka A.0.42 TA downgrade j=karanna ona.eta passe puluwan



ඒකට ඕන සොෆ්ට්වෙයාත් එක්ක...


