නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට අපි හැමෝම දුන්න උත්තර දිරවගන්න බැරි වෙලා වතුර නැති මාළුවා වගේ දඟලනකොට අපි එකට මොනවා කරන්නද?
    කොහෙද බන් උබල උත්තර දීල තියෙන්නේ ???? පෙන්නපන් බලන්ඩ එකක් ??? කෝ ????නැ එහෙම ඒව.උබල කුණුහරපනම් වපුරලා තියෙනව,උබලගේ උත්තර කුණුහරප නම් මම ඒ ගැන කතා නොකර ඉන්නම්. :P:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේකනේ මචන් මු සෙට් වෙලා ඉන්න එවුන් උඩුගම් බලා ගිහින් කොටි අයෙත් ගේන්ඩ හදන්නේ,මුන්ට එක නොතේරෙන එකයි අවුල.
    උඹ හිතන ඉන්නේ ඔක්කොම උඹ වගේ කියලද?
    අපි ඔය කටු සුප් බිලා නටන අය නෙවේ
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BBC

    ingrisi therenne nathtan danna kenkuta kiyala ahaganin
    ඉස්සෙල්ලා එළකිරි එකට YOU TUBE වීඩියෝ එකක් ADD කරන හැටි ඉගෙන ගනින්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    පුදුමයි උඹ ඔහොම කතා කරන එක. උඹ ලඟදි කොපියුටර් කඩේකුත් දැම්මා නේද නුවර? උඹට මේ ආණ්ඩුව උඹ මහන්සි වෙලා හම්බු කරලා ගෙවන බදු වලින් මුන් පිස්සු කෙලිනවා දකින්න උඹ කැමතිද? දැන් කියන්න එපා කව්රු ආවත් ඔය ටිකම තමයි උන්ට වඩා මුන් හොඳයි කියලා කියන පොන්න උත්තරෙනන්.

    kade dapu eka methanata sambandayak ne.

    kawru awath me tika newe. wena ekek awoth me tikath ne. parippu kilo eke gana adu wenawa kiyanne rate sanwardane newe. me wage adahas prakasha karanna tiyena itiya wath lebune kohomada kiyala ubala hitala balapan.

    dutu gemunu rajathuma thama rata eksesath kara kiyala kiyawenne. nethuwa ethumage hitapu eka eka yodayo kiyana giye ne mamai me rata eksesath kale. dutugemunu hengila hitiye kiyala.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහෙද බන් උබල උත්තර දීල තියෙන්නේ ???? පෙන්නපන් බලන්ඩ එකක් ??? කෝ ????නැ එහෙම ඒව.උබල කුණුහරපනම් වපුරලා තියෙනව,උබලගේ උත්තර කුණුහරප නම් මම ඒ ගැන කතා නොකර ඉන්නම්. :P:P

    මුලටම පලයන් ඉතින්. කියපු ඒවා ආයේ කොට කොට ඉන්න බැහැ. සිංහලෙන්ම ලියලා තියෙන්නේ. පිළිගන්න බැරි නන් තියන දෙයක් කාලා, තියන දෙයක් බීලා හිටපන් ඉතින්. උඹලා වගේ මොංගල් පොරවලුත් මේ ලංකාවේ ඉන්න එපැයි. :rolleyes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    පචයො කියන ඒවා ලොකු කරන් thread දාන්න ගිහින් නිකන් ගඳ වෙලා යනවා..අන්තිමට උත්තරත් නෑ අලෙවලෙ වෙලා හීන උන්මාදයෙන් දොඩවනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන ඉන්නේ ඔක්කොම උඹ වගේ කියලද?
    අපි ඔය කටු සුප් බිලා නටන අය නෙවේ
    :lol::lol::lol:
    ගොන් කතාවක්නේ, උතරයක් දෙනවනම් අදාලව දීපන්.එහෙම උතරයක් දෙන්ඩ දන්නෙ නැත්තන් අනේ ගොන් කම ප්‍රදර්ශනය නොකර පැත්තකට වෙලා හිටපන් :baffled::baffled::baffled::baffled:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    kade dapu eka methanata sambandayak ne.

    kawru awath me tika newe. wena ekek awoth me tikath ne. parippu kilo eke gana adu wenawa kiyanne rate sanwardane newe. me wage adahas prakasha karanna tiyena itiya wath lebune kohomada kiyala ubala hitala balapan.

    dutu gemunu rajathuma thama rata eksesath kara kiyala kiyawenne. nethuwa ethumage hitapu eka eka yodayo kiyana giye ne mamai me rata eksesath kale. dutugemunu hengila hitiye kiyala.

    එල මචන්, මම තේරුම් ගත්තා උඹට ඔයිට වඩා තේරුම් කරන්න බැ කියලා!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kade dapu eka methanata sambandayak ne.

    kawru awath me tika newe. wena ekek awoth me tikath ne. parippu kilo eke gana adu wenawa kiyanne rate sanwardane newe. me wage adahas prakasha karanna tiyena itiya wath lebune kohomada kiyala ubala hitala balapan.

    dutu gemunu rajathuma thama rata eksesath kara kiyala kiyawenne. nethuwa ethumage hitapu eka eka yodayo kiyana giye ne mamai me rata eksesath kale. dutugemunu hengila hitiye kiyala.

    හරි හරි. උඹේ මානසික මට්ටම මට හිතාගන්න පුළුවන්. ඊට එහාට මම උඹ එක්ක කතා කරන්නේ නැහැ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    ඒක ඇත්ත බන්, උඹල වගේ හැත්තක් ඉන්න කොට ඔය ඉන්න මොකා මොකා හරි එකතු කරගෙන යන්න වෙනවා.. මරා ගේ වෘකයින්ට වඩා unp/jvp උන් හොදයි මේ ගමනේදී:frown::frown:

    hane eththada itin jvp unp set ekak anduwe innawa neda. e ayath hodai ehema nam .

    mata pissuda hetida?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ගොන් කතාවක්නේ, උතරයක් දෙනවනම් අදාලව දීපන්.එහෙම උතරයක් දෙන්ඩ දන්නෙ නැත්තන් අනේ ගොන් කම ප්‍රදර්ශනය නොකර පැත්තකට වෙලා හිටපන් :baffled::baffled::baffled::baffled:
    හරි හරි උඹ කියපන් උඹ කියට ඉගෙන ගෙන තියෙනවද කියලා,
    මම කලිනුත් ඇහුවනේ?
    ඇයි උඹ උත්තර නොදෙන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kade dapu eka methanata sambandayak ne.

    kawru awath me tika newe. wena ekek awoth me tikath ne. parippu kilo eke gana adu wenawa kiyanne rate sanwardane newe. me wage adahas prakasha karanna tiyena itiya wath lebune kohomada kiyala ubala hitala balapan.

    dutu gemunu rajathuma thama rata eksesath kara kiyala kiyawenne. nethuwa ethumage hitapu eka eka yodayo kiyana giye ne mamai me rata eksesath kale. dutugemunu hengila hitiye kiyala.
    :yes::yes::yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    hane eththada itin jvp unp set ekak anduwe innawa neda. e ayath hodai ehema nam .

    mata pissuda hetida?
    මචන් බලවේගයක් ගොඩනගන කොට මෙහෙන් එහෙට ගිය අය වැඩක නැහැ,
    එකතුකරගන පුළුවන් අය තමා වැදගත් වෙන්නේ.
    උබට තියෙන ලෙඩේ මට කියන්න පුළුවන්. එත් මචන් මම ඒක කියන්නේ නැහැ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    මචන් බලවේගයක් ගොඩනගන කොට මෙහෙන් එහෙට ගිය අය වැඩක නැහැ,
    එකතුකරගන පුළුවන් අය තමා වැදගත් වෙන්නේ.
    උබට තියෙන ලෙඩේ මට කියන්න පුළුවන්. එත් මචන් මම ඒක කියන්නේ නැහැ.

    hari hari eththa kathwa. balawege peththata thama one kenek ekathu wenne. ekai 160+ inne. anik peththa 4k 5k wenna kedila neda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි උඹ කියපන් උඹ කියට ඉගෙන ගෙන තියෙනවද කියලා,
    මම කලිනුත් ඇහුවනේ?
    ඇයි උඹ උත්තර නොදෙන්නෙ?
    මොන මෝඩයෙක්ද මන්ද උබනම්,ගැනියෙක් වගේ උබ. නමයි,වයසයි, කෑවේ මොනවද,අසම පාට මොකක්ද ,කියට ඉගෙන ගත්තද ?? මොනවද බන් ඕපාදුප හොයන්නේ,?? ඉස්සෙල්ලා පිරිමියෙක් වගේ හැසිරියන්.:confused::confused::confused::confused: අපිත් එකක් දේශපාලනේ කතා කරන්ඩ කලින් ඉස්සෙල්ලම පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගනින්,:confused::confused::confused:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    hane eththada itin jvp unp set ekak anduwe innawa neda. e ayath hodai ehema nam .

    mata pissuda hetida?
    මට මතකයි උඹ කිව්වා ජීවිතයේදී ලැබෙන අත්දැකීම් තුලින් තීරණ ගන්නවා කියලා.
    හොදයි, උබට ගන්න පුළුවන් හොදම තීරණය; ප්‍රබල දේශපාලනඥයෙක් ගේ උදවුවෙන් උඹේ ව්‍යාපාර සාර්ථක කරගෙන ඉන්න ඒක. ඒක තම උඹේ කෙලින් දැක්ම. ජයවේවා මචන් :)
     
    Similar threads