බස් එකේදි සිද්ධියක්

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමත් මචන් උඹ වගේම හිතන කෙනෙක්.
    අපිට මචන් කව්රු කොහොම ජීවත් වුනත් කරන්න දෙයක් න. කෙනෙක්ගේ වැරදි හදන එක වෙනම දෙයක් ඒ වුනාට අපි එතනින් එහාට මොනවත් කරන්න යන එක හොඳ න.

    තමන් මහන්සි වෙලා ගත්ත හොයා ගත්ත සල්ලි වලින් phone එකක් ගත්ත සතුට කොච්චරද කියල දන්නා ය ඇති මෙතන. තමන් මහන්සි වෙලා ගත්ත සල්ලි වලින් අම්මට තාත්තට මොකක්හරි පොඩි හරි තෑග්ගක් ගත්තම තියෙන සතුට කොච්චරද කියල දන්නවා ඇති.
    ඔය කෙල්ල ගැනනම් මට මොනවත් කියන්න හිතෙන්නේ න. එත් ඔය හිගන්න කවදාහරි එයාගේ ජීවිතේ ගැන ආපස්සට හිතල බලනකොට තේරේවි ජීවිතෙන් කිසිම වැඩක් ගත්තේ නැහැ කියල.

    මම ඉස්සර ආශ්‍රය කල ටිකක් විතර දුප්පත් යය කෙනෙක්. සල්ලි වලින් විතරි එය දුප්පත්. මම එයට දවසක් කිව්වා එයත් අවුරුද්දකට ලක්ෂ 2 ක් විතර හොයනවා කියල ( එයාගේ මාසෙට පඩිය 18 ක් විතරලු. එක මදි කියා කියා hitiye ). එයට එක හොඳට හිතට වැදුන මම හිතන්නේ. කොහොමහරි පොර මහන්සි වෙලා සල්ලි ඉතුරු කරලා එහෙම දැන් wedding එකකුත් අරගෙන හොඳින් ඉන්නවා. මම කියන්න හැදුවේ මම කියපු දෙඉන් මිනිහ wedding එක ගත්ත කියල නෙවෙඉ. හොඳ අධිෂ්ටනයක් තියෙනවනම් ඕනේ දෙයක් simple .