ඔලුව බේරගෙන බයික් පදිමු

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔලුව බේරගෙන බයික් පදිමු

    [FONT=&quot]පළමු කොටස
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හෙල්මට් ගැන පොඩි විස්තර ටිකක් තමා දාන්නේ. මුලින්ම කියන්න ඕනේ මෙතන කතා කරන්නේ බයික් හෙල්මට් ගැන විතරයි[/FONT].[FONT=&quot]හෙල්ම්ට් එකක් තෝරගන්නේ කොහොමද[/FONT],[FONT=&quot]මොන්වගේ හෙල්මට්ද තියෙන්නේ[/FONT],[FONT=&quot]ලොකේ පිළිගත් හෙල්මට් නිශ්පාදකයන් ගැන[/FONT],[FONT=&quot]හෙල්මට් හදන විදි[/FONT],[FONT=&quot]තත්ව පරික්ෂා කරන විදි ගැන තමා මේ ත්‍රේඩ් එකේ සඳහන් වෙන්නේ[/FONT]



    [FONT=&quot]හෙල්මට් එකක් තෝරගන්නේ කෙසේද [/FONT]?[FONT=&quot]මේ විඩියෝ එක බලලම ඉන්නකෝ[/FONT]




    http://www.youtube.com/watch?v=nXDes3AQvP4


    [FONT=&quot]මුලින්ම අපි බලමු තියෙන ප්‍රධාන[/FONT] [FONT=&quot]හෙල්මට් වර්ග මොනවද කියලා[/FONT]



    Full Face

    2009_Scorpion_EXO-1000_Helmet.jpg


    Open Face

    gmax-helmets-gm17-spc-open-face-helmets_1.jpg


    Off Road

    Carbon-Fiber-Like-Off-Road-Helmet-WL-102-.jpg


    Modular (flip-up)

    Genesis-3.jpg


    Dual Sport



    Half

    image_33002_300.jpg




    [FONT=&quot]මෙවයින් ඉතින් තමන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්.මුලිකමදේ තමයි ආරක්ෂාව[/FONT],[FONT=&quot]දෙවනුව ලස්සන් ගැන හිතන්න.[/FONT]



    [FONT=&quot]ලෝකයේ සිටින ප්‍රධනපෙළේ හෙල්මට් නිපදවන නිශ්පාදකයින් ගැන තමා දැන් මම සඳහන් කරන්නේ.[/FONT]


    052b82a5ad2d0463_brand-helmet-1.jpg



    මීට අමතරව

    AFX

    afx-helmets.jpg


    Answer

    F17566921.jpg


    Arai Helmets

    arai-helmets.jpg


    Bell

    bell-motorcyclehelmets.jpg


    Fly Racing

    fly-racing-helmets.jpg


    Fox Racing (23)

    fox-racing-logo%281%29.jpg


    Icon



    Joe



    KBC

    KBC.jpg


    MSR

    MSR_logo_2008-169w.gif


    Nolan

    NOLAN.jpg


    Thor

    thor-helmets.jpg


    GMAX Helmets

    GMAX%20LOGO.jpg


    Klim

    klim.gif


    Scorpion

    scorpionhelmets.jpg


    Shift

    SHIFT_LOGO.jpeg


    SparX Helmets



    sparx-logo.jpg


    Suomy

    125187-Suomy-Helmets.gif


    Z1R








    [FONT=&quot]හෙල්මට් වලටත් ලංකාවේ [/FONT]SLS [FONT=&quot]දෙනවා වගේ තත්ව සහතික දේනවා.[/FONT]U.P.Co [FONT=&quot]හෙල්මට් වලටත්[/FONT] SLS[FONT=&quot] තියෙනවා. ලෝකයේ විවිද රටවලින් දෙන සහතික තම පහත දැක්වෙන්නේ[/FONT]



    * ACU (Auto-Cycle Union) Gold or Silver badge

    * AS/NZS 1698:2006 (Australia and New Zealand)

    * BSI (British Standards Institute) 6658

    * CSA CAN3-D230-M85 (Canada. they no longer certify motorcycle helmets)

    * DOT FMVSS 218 (USA)



    DOT_and_Snell.jpg

    * GOST R 41.22-2001 (ГОСТ Р 41.22-2001) (Russia) (based on ECE 22.05)

    * NBR 7471 (Brazil)

    * IS 4151 (India)

    * JIS T 8133:2000 (Japan)

    * Snell M 2005 "2005 Helmet Standard For Use in Motorcycling"

    * SNI (Indonesia)

    * SHARP (UK) - Star Rating


    http://sharp.direct.gov.uk/



    * CRASH (Australia) - Star Rating

    * ECE Regulation 22 (Europe) (2001)



    Casque_homologation.jpg




    * TCVN 5756:2001 (test and certify by QUATEST 3) (Vietnam)




    ඔයාලට මේ ලිපියෙන් අලුත් දෙයක් දැනගත්තනම් BUMP එකක්වත් දාලා යන්න,ඉතුරු කොටසත් ඉක්මනට දාන්නම්.:D
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කට්ටිය පාවිච්චි කරන හෙල්මට් ගැනත් විස්තර දාන්න.
    Brand,model,price,ගත්ත තැන


     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං බයික් ගැන ත්‍රෙඩ් දානකොට ලොකු අයියගෙන් අහලා දාන්න ඕන. නැතුව බයික් ත්‍රෙඩ් එලකිරියෙ දැමීමෙන් ඇප අහෝසි වන්නට පුලුවන :lol::rofl: