ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

nironda

Member
Jul 26, 2006
35
1
0
colombo
andriod os එක දාන්න බැරි

original andriod එන්නේ නැති phone (samsung wave ) එකකට andriod os එක දාන්න බැරි ඇයි. :confused: :rofl:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    original andriod එන්නේ නැති phone (samsung wave ) එකකට andriod os එක දාන්න බැරි ඇයි. :confused: :rofl:

    උඹට Device Drivers ලියන්න පුළුවන් නම් දාන්න පුළුවන්
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    machan mata mara aul meka dakka welawe idan...man galaxy note eka gaththe 3000dhs walata..balapanko mun SIII eka wikunana gana...mata mail ekak euwe...promotion ekak kiyala kiyanawa...a unath ban balapanko....patta aul....mata:(:(:(:(:(:

    (
    5b9afa1b38f3f5ff1134784fb7290319
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12744151 said:
    machan mata mara aul meka dakka welawe idan...man galaxy note eka gaththe 3000dhs walata..balapanko mun SIII eka wikunana gana...mata mail ekak euwe...promotion ekak kiyala kiyanawa...a unath ban balapanko....patta aul....mata:(:(:(:(:(:

    (
    5b9afa1b38f3f5ff1134784fb7290319
    ඒවා එහෙම තමා බං කරන්න දෙයක් නෑ අනික උඹ දැන් ඕක අරගෙන ටිකක් කල්නේ බං. අනික Gnote එක පරණ වෙන්නේ නෑ බං ඕව ආව කියල තව අවුරුදු දෙකක් අදින්න පුළුවන් කිසි ලෙඩක් නැතුව බොරුවට නාඩ ඉඳපන් මයේ පුතේ :yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඒවා එහෙම තමා බං කරන්න දෙයක් නෑ අනික උඹ දැන් ඕක අරගෙන ටිකක් කල්නේ බං. අනික Gnote එක පරණ වෙන්නේ නෑ බං ඕව ආව කියල තව අවුරුදු දෙකක් අදින්න පුළුවන් කිසි ලෙඩක් නැතුව බොරුවට නාඩ ඉඳපන් මයේ පුතේ :yes:

    :):):):):):):):):):)
     
    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    හරි මචංලා ... ඔන්න මම Sri Lankan ICS එක දැම්මා ...
    වැඩේ ගොඩ :) ....
    වැඩි ආරක්ෂාවට දුර පාරකින් තමා දැම්මේ ...
    දැං GNote කට්ටියම බය නැතුව සෙට් වෙන්න...
    අලුත් දේවල් මොනවද කියලා නම් තාම බැලුවේ නෑ ... ROM එක දැම්ම ගමන් තමා මේ post එක දාන්නේ.... වැඩි විස්තර පසුවට ..
    Installing Instructions දාන්නම් තව ටිකකින් ...
    දැනට කට්ටිය ROM එක download කරලා තියා ගන්න :)

    ඔන්න මමත් GNOTE 1ට Sri Lankan ICS දැම්ම‍. මොබයිල් ඔඩින් වලින් දැම්මෙ. කිසි අවුලක් උනේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    onna ehenam ama anthimedi ICS da gaththa help karapu hamotama thanks kiwwa ehenam specially navodwickra machan thanks
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    සහෝ....මට මුල ඉදලාම කියලා දෙන්න පුලුවන්නද neo v එක root කරන විදිහ....ලොකු උදවුවක්....මගෙ version එක 4.0.3......
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මට SE live with Walkman එක root කරගන්න ඔනේ..කරන විදිහ කියපල්ලකෝ...Build number එක 4.0.2.A.0.62...සමහරු කියනව මේක root කරන්න බෑලු..:(:(:(ඒ ඇත්තද???
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන්ලා මට SE live with Walkman එක root කරගන්න ඔනේ..කරන විදිහ කියපල්ලකෝ...Build number එක 4.0.2.A.0.62...සමහරු කියනව මේක root කරන්න බෑලු..:(:(:(ඒ ඇත්තද???

    ow machan oka A.0.42 TA downgrade j=karanna ona.eta passe puluwan
     
    Status
    Not open for further replies.