චිත්‍රපටි පිස්සුව අයට උදවි කරමු

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    චිත්‍රපටි පිස්සුව අයට උදවි කරමු

    චිත්‍රපටි පිස්සුව අයට උදවි කරමු

    ඔන්න යාලුවනේ මම පොඩි වැඩක් පටාන් ගන්න යන්නේ ඒ කවුරැ වෙනුවෙන්ද ඔයාල වෙනුවෙන් එහෙත් එය ආරමිභ කිරීමට මට දැනුම නැත:(

    මොකද්ද වැඩෙි වැඩෙි තමයි වැඩි ධාරිතාවකින් යුත්
    චිත්‍රපටි අඩුකර ලබාදීමට කටයුත කිරීම

    උදා:-1GB =500MB
    700MB =350MB:D:D:D


    හොදයි නේ:D:D:D:D:D

    මට උපදෙස් ඔින ඔයාලගෙන් කරන පිලිවෙල ගැන:nerd:

    පලවෙනියෙන්ම මම මොකද්ද කරන්න ඔින:nerd:
    2
    මම මොකද්ද කරන්න ඔින
    3මම මොකද්ද කරන්න ඔින
    4මම මොකද්ද කරන්න ඔින
    5මම මොකද්ද කරන්න ඔින
    6මම මොකද්ද කරන්න ඔින
    7මම මොකද්ද කරන්න ඔින
     
    • Like
    Reactions: DCSDj
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මුලින්ම 700MB ‍ෆිල්ම් එක Download කරපන්.........
    ඊට පස්සේ 300MB ට එන්කෝඩ් කරපන්........
    ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරපන්........
    ඊට පස්සේ ලින්ක් එක අපිට දියන්.......
    අපි Download කරන්නම්........

    මම දන්න විදිහට මම කිවේ.......:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Torrent site walata uplode karanna puluwan da?
    link aka ඩැමෙිජ් වෙනවාද?
    පුලුවන් දාපන්........
    හැබැයි ඉතින් සීඩ් කරන්න ඔනේ මැරිගෙන......
    උඹ විතරක් සීඩ් කරාට මදි.
    තව ගොඩක්දෙනෙක් සෙට් කරගන්න ඔනේ..........
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    Torrent site walata uplode karanna puluwan da?
    link aka ඩැමෙිජ් වෙනවාද?

    Torent walata danna ape ban:no:

    Uba kattiyat ona film ahala Torent walin dwn karpan :)

    ita passa Encode karala , media fire wage dapan :):)

    Media fire upload karn kota Split karal dapan Kotas 2k or 3ka ta
    :):nerd:
    ethakota Ubata Upload karnat leasi, :):)
    Anith Awunta Dwn karnath leasi:)
    Habai mathaka Athuwa :shocked: okkoma part upload karapan:dull:


    ela wadk macho:):):):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හෆ්ෆා.....
    උඹට ඔක්කොම වෙනම කියලා දෙන්න වෙනවා බන්..........
    අවුලක් නෑ මම දන්න විදිහට කියලා දෙන්නම්........
    උඹ මීඩියා ෆයර් දාපන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    Captain ජැක් ස්පැරෝ;12751678 said:
    හෆ්ෆා.....
    උඹට ඔක්කොම වෙනම කියලා දෙන්න වෙනවා බන්..........
    අවුලක් නෑ මම දන්න විදිහට කියලා දෙන්නම්........
    උඹ මීඩියා ෆයර් දාපන්


    anee ban Torent daenna kiyn ape ban :( :( :(

    Ape office 1 torent block :P


    Mediafire daenna kiyala diyn muta :yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    torrent හරියන්නේ නෑ. මොකද සීඩ් කරන්න කට්ටිය නෑ......... සීඩ් කරනවා කියන්නේ මේකයි.....

    මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ.. ( බයිස්කෝප්lk වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    anee ban Torent daenna kiyn ape ban :( :( :(

    Ape office 1 torent block :P


    Mediafire daenna kiyala diyn muta :yes::yes::yes:
    Torrnet හරියන්නේ නෑ බන් ලංකාවේ එවුන්ට.......
    කවුද බන් ඔය හැටි සීඩ් කරන්න ඉන්නේ.......
    අපේ එවුන් Download කරගත්ත ගමන් ෆයිල් එක අයින් කරලා දානවා (මාත් ඇතුලුව).............