තම්බි රට කයි...බලාපල්ලා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තම්බි රට කයි...බලාපල්ලා

    428461_131913603611473_100003785035710_141595_766670653_n.jpg



    සිංහළ අපිත් ටයි එකක් දාගෙන එක එකාගේ ව්‍යාපාර වල සේවකයින් වශයෙන් කටයුතු නොකර පොඩියට වඩේ කඩයක් හරි දාගන්න බලන්න ඕනේ. එහෙම නැතුව කවුරු කොහොම කිවුවත් භාන්ඩයක් මිලදී ගන්න ගියාම සිංහළ කඩයක් නැති වූ විට කාට වුවද මුස්ලිම් කඩයකට හෝ ගොස් එම කාරණය ඉටු කර ගැනීමට සිදු වේ.


    554662_129772100492290_100003785035710_132942_691777520_n.jpg


    556247_127844800685020_100003785035710_125294_593135024_n.jpg
    533471_469563083061280_377214024_n.jpg
    බුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව

    මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ.

    බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. ‍නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්‍රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්‍රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්‍රණයයි.

    බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...

    එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද?

    ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද?

    මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ‍ඔවුන්ට ‍ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්‍රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය..
     
    • Like
    Reactions: uzi101

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    එක පැත්තකින් මාර නිදන් ගන්න පැරණි සිද්දස්ථාන විනාස කරනවා
    ඉතුරු වෙලා තියන පන්සල් ටික හම්බකරණය වෙනවා
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපි ආගමික සහජීවනයක් කරන්න ඕනේ අනිත් එවුන් ආගමික සහජීවනයක් ගැන කතා කරනවානම් විතරයි. හැබැයි අනිත් එවුන්, විශේශයෙන්ම මුස්ලිම් අය, උන්ගේ ආධිපත්‍යය පතුරවන්නට ලෑස්ති වෙලා ඉන්න නිසා අපිත් අපේ ආරක්ශාව ගැන හිතලා මොකක් හරි කරන්න ඕන. සර්වාගමික කාරයොන්ට ගහලා පන්නලා නැවතත් බෞද්ධ උරුමයට, බෞද්ධ ධර්ශනයට නිසි තැන ලබාදෙමු
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :(:sorry:Meka hadapu huthth*ge putha nam ballangen jathaka wechcha ekek.....Mehema adahanawada monama agamakwath...:baffled::baffled:


    Iyyyooooooo........

    Me tread eka hadupe ekata mehema sinhala jathika bashawen baninnepa bang.............

    Attatama Mu `Ballange jathaka wechcha ekekda`????????????????

    :D:D:D:D:D:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපි ආගමික සහජීවනයක් කරන්න ඕනේ අනිත් එවුන් ආගමික සහජීවනයක් ගැන කතා කරනවානම් විතරයි. හැබැයි අනිත් එවුන්, විශේශයෙන්ම මුස්ලිම් අය, උන්ගේ ආධිපත්‍යය පතුරවන්නට ලෑස්ති වෙලා ඉන්න නිසා අපිත් අපේ ආරක්ශාව ගැන හිතලා මොකක් හරි කරන්න ඕන. සර්වාගමික කාරයොන්ට ගහලා පන්නලා නැවතත් බෞද්ධ උරුමයට, බෞද්ධ ධර්ශනයට නිසි තැන ලබාදෙමු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Iyyyooooooo........

    Me tread eka hadupe ekata mehema sinhala jathika bashawen baninnepa bang.............

    Attatama Mu `Ballange jathaka wechcha ekekda`????????????????

    :D:D:D:D:D:D:D


    kරි තම්බිය තොගෙ කී වෙනි අම්මටද පුk අරින්න ඕන?
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Iyyyooooooo........

    Me tread eka hadupe ekata mehema sinhala jathika bashawen baninnepa bang.............

    Attatama Mu `Ballange jathaka wechcha ekekda`????????????????

    :D:D:D:D:D:D:D


    Thoge amma genai...tho genai mama me kiuwa witharai...Thoge amma arina pada amana gandai ban..:lol::lol::lol:.Thopi monada kanna denne>>??:eek:?