good post machan....
හෆොයි![]()
මේක පෙන්නන්න ඕනෙ උන් දෙන්නෙක් ඉන්නව, මගෙ යාලුවො දෙන්නෙක්,උන් දෙන්නගෙන් එකෙකුට බාගෙට පිස්සු කුඩු ගහල,අනිකගෙ අක්මාව ඉදිමෙනව බීල..ඔය දෙකම දැනගෙනත් තාමත් අම්බානක අනුමත වෙනව.

කරනවානම් ලොකු පිනක් එහෙනම්... ♥-Aurora-♥;12754786 said:Valuable thread!
3+ ~♥~
