ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

slbloggs

Member
May 17, 2010
25
1
0
මම බැලුව මල්ලි XDA එකේවත් නෑ ඕකට කිසි support එකක්. :(
ඔහ් අව්ලක් නෑ අයියේ මම ඊයේ චයිනා ෆෝරම් එකක්ක තිබිල මේකේ මොනවද සොෆ්ට්වෙයාර් වගයක් නම් බාගත, එකෙන් මම ෆ්ලෑෂ් කරලා බලන්න, බොහොම ස්තුතියි උදවු කලාට :D
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔහ් අව්ලක් නෑ අයියේ මම ඊයේ චයිනා ෆෝරම් එකක්ක තිබිල මේකේ මොනවද සොෆ්ට්වෙයාර් වගයක් නම් බාගත, එකෙන් මම ෆ්ලෑෂ් කරලා බලන්න, බොහොම ස්තුතියි උදවු කලාට :D

    link ටික දාන්න බලන්න flash කරන්න කලින්
     
    slbloggs

    Member
    May 17, 2010
    25
    1
    0
    මේක මල්ලි තියෙන්නේ රූට්‌ කරන්නනේ

    සොරි අයියේ Flash නෙවෙයි Root, මට හිතෙන්නේ Phone එකෙන් වැඩක ගන්න බැරිවෙයි වගේ, අනිස දන හිත හදාගන්නව :(
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machanla Mata SE W8 Phone eka update kara ganna vidhak kiyannako dan thiyna versions eka Game Apps godak support karanne na
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    හුරේ.... මෙන්න අපිටත් ICS 4.0.4 එනවලු next wk ඉදන්...

    For our 2011 range, as you know, we began our Ice Cream Sandwich software upgrade with Xperia arc S, Xperia ray and Xperia neo V last month.
    Now, we are happy to confirm that the remaining 2011 smartphones; Xperia arc, Xperia neo, Xperia mini, Xperia mini pro, Xperia pro, Xperia active and Sony Ericsson Live with Walkman will start to receive their updates starting from next week.

    This software upgrade will be Android version 4.0.4
    and the good news is that this latest version will also be made available for Xperia arc S, Xperia ray and Xperia neo V users, who received Android 4.0.3 the first time around.

    http://forum.xda-developers.com/showthread.php?p=26557958
     
    195.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාලුවනේ... මම

    HTC Touch Pro2

    ෆෝන් එකක් බැලුවා... 12 000ක් කියන්නෙ... ඒ ගානට ඒක වටිනවාද ?
    ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි.. :yes::yes:
     
    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    team viwer eken phone eken pc eka wethrane puluwan remote karnna.mata ona phone ekan phone eka remote karnna app ekak,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම කියපු එක පටලවාගෙන වගේ. මම කිව්වේ custom rom වලට ofiicial OTA එන්නේ නෑ කියල. ඇති තරම්ම් custom rom තියෙනවා OTA දෙන
    :P:cool:
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    අනේ මචන්ලා
    මම ගව තියෙන්නෙ motorola atrix 4g phone එකක්. එකෙ තියෙන්නෙ android 2.3.5 os එක. ඒක කරගන්නෙ කොහොමද? ඒකට ice os එක දගන්න පුලුවන්ද? මට බොහොම සරලවම කියන්නකො... ලොකු උදව්වක් මචො....

    මෙව තමා විස්තර

    s/w version
    4.5.2A-SKT-167

    Model number
    MB860

    Android version
    2.3.5

    webtop veresion
    WT-1.2.0-163_12

    kernel version
    2.6.32.9-00004-gfbc746e
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    Mchn.. I'm going to buy an android phone..

    My budget is around S$180 & I'm staying in Singapore..

    For that money I can buy

    Used Neo V

    Used Atrix

    Brand New Galaxy Mini...

    What is the best choice..

    please note that i would like to install ICS into this device..

    Thanks all..
     
    Status
    Not open for further replies.