Fonseka: Army camps in North/East should be removed

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
aniwa machan... ape modayata owa therenne ne... modayo wage natanawa.... army ekata be civilians la palanaya karanna. ehema karanawa nam eka hamuda palanayak.. police thama inna one... api himita army eka withdraw karanna one security eka ta prob nowenne.. passe strategic points wala camp hadala eyalawa barrack ethulata ganna one... moko ewa tamil minissunge idam...

ape harakta owa therenne ne... unge idame heta army eken national security ekata one kiyala takeover kaloth parata werunama therei...

thama apita tamil minussunge duka therenne ne bang.. itin thawa war ekak un nokaloth pudumai... api war karala dinnana nemei den balanna one.. war karanna wena hethu nawattana eka..

api war eka nisa amma meruna thatta meruna lamainta udaw karada ? kanna dunnada ?? studies karanna poth dunnada ??? pahasukam heduwada ??

ewa mukuth ne... but talk eka nam...

ඔයා වගකීමෙන්ද මෙහෙම කතා කියන්නෙ? මට මතකයි LTTE එකේම හිටපු ළමා සොල්දාදුවො පුනරුත්ථාපනය කරලා ඒ ළමයි A/L exams පවා ලිව්වා. ආණ්ඩු විරෝධය තිබුණු පලියට මේ වගේ සංවේදී ප්‍රශ්න ගැන ඉවක් බවක් නැතුව කතා කරන්න එපා.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔයා වගකීමෙන්ද මෙහෙම කතා කියන්නෙ? මට මතකයි LTTE එකේම හිටපු ළමා සොල්දාදුවො පුනරුත්ථාපනය කරලා ඒ ළමයි A/L exams පවා ලිව්වා. ආණ්ඩු විරෝධය තිබුණු පලියට මේ වගේ සංවේදී ප්‍රශ්න ගැන ඉවක් බවක් නැතුව කතා කරන්න එපා.

    wahakeeman thama... news walata pennana eka reality ekai wenas machan... ITN news anuwa mata penne sri lankawa surapurayak wage.....

    machan... i minussu me rate aya.. LTTE pawa ape minussu weradi track ekaka giya... war eka kale un ekakwa wath ithuru nokaranna one.. eke tharkayak ne.. apita attack karanakota reply eka... but den war ekak ne... un asaranai... api unwa paganna hoda ne... wairaya thawath wedi wenawa....

    oya minussunge amma thatta merichcha lamai thama innawa... owa walata udaw karanna one api... war eka api eyalage hithen nethi karanna one... nettam next war eka maga enawa....

    attama kiyanawa nam... etta thatwe apita denaganna lebenne ne...
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කට නිසා තමයි මූ නහින්නේ. ගොං හැත්ත. දැන් මූ කියන්නේ රට හම්බයන්ට දීලා සින්හලයන්ට බලාගෙන ඉන්න කියලා. බොල මම හිතාගෙන හිටියේ මූ හොද ඩයල් එක කියලා මෙච්චර කලක්. එලියට ආවම අපිත් සතුටු වුනා. දැන් හිතෙනවා මූව ඇතුලෙම තියන්න තිබුනා කියලා. රට කන්න හදන්න යකෙක් මේකා. රට පාලනය කරන්න දන්නේ නැත්නම් ආව විදියට පැත්තකට වෙලා හිටිං. දන්න අයට කරගෙන යන්න දීලා.

    ඉන්දියාවෙන් ආව පොන්න පැටව්ට ඕන වුනෙත් හමුදාව අයින් කරන්න තමයි. මොකද කියලා හැමෝම දන්නවනේ. මූත් දැන් ඒක කරන්න කියන හැටි...... රට බේරගෙන දැන් රට විකුනන්න හදන්නේ....

    :frown::frown::frown::frown::frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උතුරේ සහ නැගෙනහිර සිංහල ජනතාව පදිංචි නොකර ඔය දේ කලොත් ඊලාම් සහ ජිහාඩ් ල නැගීසිටීවි.එහෙම නැත්නම් අර එනව කිව්ව අලුත් පළාත් බෙදිල්ල සලකා බලන්න වෙනවා , එලියට ආපු එකේ පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නවනම් තමයි හොද
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    උතුරේ සහ නැගෙනහිර සිංහල ජනතාව පදිංචි නොකර ඔය දේ කලොත් ඊලාම් සහ ජිහාඩ් ල නැගීසිටීවි.එහෙම නැත්නම් අර එනව කිව්ව අලුත් පළාත් බෙදිල්ල සලකා බලන්න වෙනවා , එලියට ආපු එකේ පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නවනම් තමයි හොද

    සිංහල අය පදිංචි කිරිම වෙනම දෙයක්.ඒක කරන්නෙ ජනවිවිධත්වය යම් ප්‍රමානයකින් සමබර කරන්න.යුද්දෙ වෙලාවෙ උතුරෙ ජනයා පදිංචි වෙලා ඉන්න තැන්වල ලග ලග කදවුරු පිහිටෙව්වා.දැන් සිවිල් සමාජය පිහිට වනවා.ඔවුන්ට නිදහසෙ ජිවත් වෙන්න ආරක්ෂාවට තර්ජනය නොවෙන්න ලෙස කදවුරු ඉවත් කිරිමෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑහැ.ක්‍රමානුකුලව කියලා කිලත් තියෙනවා. එ කියන්නෙ යම් තර්ජනක් ඇති වෙනවානම් ඒ ගැන අවබොධයක් ලාබාගෙන එම වැඩපිලිවෙල නවත්වන්න පුලුවන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    meka balaeta enna one nisa ohoma kataha heam thenama kiyanawa. ballek wath me wage weda karanne ne. kema kana thenata adarei. mo mehen kala eheta awadanawa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    සිංහල අය පදිංචි කිරිම වෙනම දෙයක්.ඒක කරන්නෙ ජනවිවිධත්වය යම් ප්‍රමානයකින් සමබර කරන්න.යුද්දෙ වෙලාවෙ උතුරෙ ජනයා පදිංචි වෙලා ඉන්න තැන්වල ලග ලග කදවුරු පිහිටෙව්වා.දැන් සිවිල් සමාජය පිහිට වනවා.ඔවුන්ට නිදහසෙ ජිවත් වෙන්න ආරක්ෂාවට තර්ජනය නොවෙන්න ලෙස කදවුරු ඉවත් කිරිමෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑහැ.ක්‍රමානුකුලව කියලා කිලත් තියෙනවා. එ කියන්නෙ යම් තර්ජනක් ඇති වෙනවානම් ඒ ගැන අවබොධයක් ලාබාගෙන එම වැඩපිලිවෙල නවත්වන්න පුලුවන්.

    owa kiyanan kiyanna $ enawa. eka nisa kiyanawa,
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    owa kiyanan kiyanna $ enawa. eka nisa kiyanawa,

    ඔවා කිව්වා කියලා ඩොලර් එන්නෙ නැහැ.එවා බොරු චොදනා.උබ යාපනෙ ගිහින් බැලුවද?සිවිල් සමාජය දැන් පිහිටවනවා නම් අනවශ්‍ය කදවුරු ක්‍රමානුකුලව ඉවත් කරන එක ඉතා හොද දෙයක්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    ඔවා කිව්වා කියලා ඩොලර් එන්නෙ නැහැ.එවා බොරු චොදනා.උබ යාපනෙ ගිහින් බැලුවද?සිවිල් සමාජය දැන් පිහිටවනවා නම් අනවශ්‍ය කදවුරු ක්‍රමානුකුලව ඉවත් කරන එක ඉතා හොද දෙයක්.

    ow mama yapane giya . eka nisa thama danne
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ow mama yapane giya . eka nisa thama danne

    යුද්දෙන් පස්සෙ මම යාපනෙ සතියක් හිටියා.මිනිස්සුන් වගාකරන ඉඩම්වල කදවුරු පිහිටෙව්වා.යුද්දෙ වෙලාවෙ ඒ දෙ වැරදි නැහැ.නමුත් දැන් සාමන්‍ය ජිවිතයක් ගත කරනවානම් එකට අදාල පරිසරය සකස් කරන්න ඕන.මෙකෙන් කියලා නැහැ සියලු කදවුරු ඉවත් කල යුතුයි කියලා.
    අනික් දෙ දෙමළ පත්තර උන්ට වාසි විදියට headings පලකරන්නෙ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සිංහල අය පදිංචි කිරිම වෙනම දෙයක්.ඒක කරන්නෙ ජනවිවිධත්වය යම් ප්‍රමානයකින් සමබර කරන්න.යුද්දෙ වෙලාවෙ උතුරෙ ජනයා පදිංචි වෙලා ඉන්න තැන්වල ලග ලග කදවුරු පිහිටෙව්වා.දැන් සිවිල් සමාජය පිහිට වනවා.ඔවුන්ට නිදහසෙ ජිවත් වෙන්න ආරක්ෂාවට තර්ජනය නොවෙන්න ලෙස කදවුරු ඉවත් කිරිමෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑහැ.ක්‍රමානුකුලව කියලා කිලත් තියෙනවා. එ කියන්නෙ යම් තර්ජනක් ඇති වෙනවානම් ඒ ගැන අවබොධයක් ලාබාගෙන එම වැඩපිලිවෙල නවත්වන්න පුලුවන්.

    හමුදා කඳවුරු තිබ්බ කියලා ජනතාවට හිරිහැර කරන්නෑනෙ , තාම එල්.ටී.ටී.ඊ සැගවුනු ගින්දර අලුයට තියනවා කියලත් හැමෝම දන්නවනේ , ඇයි අපි ඇමරිකන් වුවමනාවන් ඉටු කරන්න කඳවුරු පස්සෙම පන්නනේ , අයින් කරනවානම් උතුරු නැගෙනහිරින් නෙමේ , මුලු රටේන්ම අයින් කරන්න ඕනා. ක්‍රමානුකූලව අයින් කරන්න ඕන මොන පදනම් යටතේද කියලත් කියන්න ඕන.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔවා කිව්වා කියලා ඩොලර් එන්නෙ නැහැ.එවා බොරු චොදනා.උබ යාපනෙ ගිහින් බැලුවද?සිවිල් සමාජය දැන් පිහිටවනවා නම් අනවශ්‍ය කදවුරු ක්‍රමානුකුලව ඉවත් කරන එක ඉතා හොද දෙයක්.

    උඹ දන්නෑ යාපනේ දෙමළ බහුතරයක් සිංහලය එක්ක බද්ද වෛරයකින් ඉන්නේ කියලා , උන් අපි දිහා බැලුවේ උන්ගේ පළාතට බලෙන් ආපු පිරිසක් විදියට ,ඕමන්තේ ඉදන් යාපනේට යද්දි එකෙක් හරි එක්ක කථාකලොත් උන් කියන්නේ අපි උන්ගේ නායකයව මරාගත්තයි කියලා. මේ උන් මුණට කිව්ව දේ.ඒකයි නැවත නැවත කියන්නේ දැම්ම කඳවුරු අයින් කරන්න බෑ , තව අවුරුදු ගානක් තිබිය යුතුයි හා ඒ සමාජය එක්ක සිංහලයා මුසු විය යුතුයි. එහෙම වෙලා හරියට කොළඹ වගේ උනාට පස්සේ අන්න අනවශ්‍ය කඳවුරු අයින් කරන්න පුලුවන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යුද්දෙන් පස්සෙ මම යාපනෙ සතියක් හිටියා.මිනිස්සුන් වගාකරන ඉඩම්වල කදවුරු පිහිටෙව්වා.යුද්දෙ වෙලාවෙ ඒ දෙ වැරදි නැහැ.නමුත් දැන් සාමන්‍ය ජිවිතයක් ගත කරනවානම් එකට අදාල පරිසරය සකස් කරන්න ඕන.මෙකෙන් කියලා නැහැ සියලු කදවුරු ඉවත් කල යුතුයි කියලා.
    අනික් දෙ දෙමළ පත්තර උන්ට වාසි විදියට headings පලකරන්නෙ.

    ane yako..oya demala un udin apita mahaththaya gagena hitiyata unge yati hithe thamath weeraya prabakaranui LTTE ekai.unge thamath thiyena heenayak thama eelama.uba kiyana widihata hamuda kadawuru ayin karoth eka

    පනින රිලවුන්ට ඉනිමන් තැනීමක් වෙයි.:angry::angry::angry::angry:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Ane manda, kattiya mechcahra Fonseka wenuwen kee gahanawa, mama nam hithan neh nikan hari fonseka balayata awoth, minissunta badu mila adu karai, rassa hambei, rate arthikaya shaktimath wei , sanwardhanaya sidda wei kiyala me den kerigena yana taram wath,,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ow. :yes::yes: