ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Sorry මචංලා ... පහුගිය දවස් ටිකේ එන්න බැරි උනා. අපේ සීයා නැති උනා බං ... ඒක දැන ගත්ත වෙලාවෙම අපි ගමේ ගියා (Thursday). මේ අද රෑ තමා ආයිත් කොළඹ ආවේ....

    දඩබ්බරයා;12748928 said:
    Supunta moklada wela thiyenne ko meka.....:angry::angry::angry::angry::angry:

    Sorry Bro ... :sorry: උඹ කොහොම හරි ICS එක දා ගත්තාද ?

    දඩබ්බරයා;12749728 said:
    machan man ada rata danna yanne ICS eka...uba kiyapu pre instrolation eke gatalu tikak thiyenawa poddak wisadala ikmanata kiyapanko...math danna yanne ithin....

    1.a Pre installation : (For clean installation, optional)

    - Make backup with TB or other same app (If needed).

    - First flash to Indian GB ROM if you are on any other ROM
    -(machan a kiyanne ICS ayin karla ara man danma GB rom eka da ganna ooneda?)

    - Recovery((Vol up + Home + Power)) -> wipe cache, data - (Data wipe karanne nathiwa dammoth mokada wenne ban...nokara danna epada..?)

    - check for CSC (*#272*IMEI#) if not SLK, set it.- (meka kohomada karanne ban...?)

    Who wants OTA update, check it now, install them if available(now LC1 available)-(OTA updates kiyanne mokakda ban eken mokakda wenne...eka mokenda check karanne..)

    ICS dapu eka hodada ban...ssinhala render wenawada elata..aluth ewa monawada deela thiyenne...brick wena casae eka mokada ban...ikmanin reply krapan mata harida... thanax

    onna oya tika thama ban ahuwe...machan thawa deyak,,,dala thiyena softwear tikath backup kara ganna widihak thiyenawada?

    උඹේ පුරස්න වලට නවෝද් බුවා දීපු උත්තර 100% හරි. තව පොඩ්ඩක් ඒකට ලුණු අඹුල් දාන්නම් රස වෙන්න :P :lol:.

    මචං අපි ඉවසගන්න බැරි ICS උණට මුලින්ම ආපු German ICS එක දා ගත්තා නේ. ඔය ICS ROM එකේ eMMC driver එකේ පොඩි අව්ලක් ආවා. කෙලින්ම Wipe කරන්න එහෙම බෑ (බෑ කියන්නේ කලොත් ගොඩක් වෙලාවට brick වෙනවා).
    එතකොට, ඔය Samsung කාරයා අපිට දීපු Sri Lanka ICS Official ROM එක Non Wipe එකක්. ඉතිං අපිට clean Installation එකක් කරන්න නම් අපිටම wipe කරන වැඩේ කරන්න වෙනවා. ඉතිං අර bug එක තියාගෙන Wipe කරනවා කියන්නේ තමන්ගේ අතිං තමන්ගේ බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක්.
    අර නවෝද් කිවුවා වගේ ඉල්ලන් කන්නේ නැතුව, ලස්සනට පරණ විදියට GB ROM එකකට ගිහින්. ඊට පස්සේ Wipe කරලා, ICS දාන එක තමා හොඳම ක්‍රමය.

    *#272*IMEI# : මේ code එකෙන් කරන්නේ අපේ CSC එක සෙට් වෙලා තියන එක පෙන්නන එකයි, මාරු කරගන්න පුළුවන් වෙන එකයි. ඔතන IMEI කියන තැනම උඹේ IMEI number එක දාන්න තියෙන්නේ. එතකොට ඒවි CSC list එකක්. එතනින් අපේ code (SLK) එකට අපිට මාරු වෙන්න පුළුවන් (මොකද අපි දාපු පරණ ICS ROM වලින් අපේ CSC එක ලොවෙත් නැති රටවල් වලට මාරු වෙලා තියෙන්නේ.). අපේ market apps, updates වගේ ගොඩක් දේවල් අපේ region එක හොයා ගන්නේ CSC එක බලලා.

    OTA කියන්නේ අර About Phone එකේ තියන Software update එකට

    අලුත් update(Sri Lanka) එකේ වැඩි වෙනසක් නම් නෑ. නමුත් ඒක නේ අපිට දීපු එක. ඒක දා ගන්න එක අපිට හොඳයි. ඉස්සරහට වෙනස්කම් එක්ක updates ඒවි.

    යකෝ... apps ටික backup කරන විදිය ඔය දාලා තියෙන්නේ. TB (Titanium Backup) දාලා, batch process එකකින් හරි, එකින් එක හරි, user apps ටික backup කර ගනින්. ආයිත් අලුත් ICS එක දාලා (GB ROM එකේදී කරන්න එපා) , backup කරපුවා Restore කරපන්. වැඩේ ගොඩ ....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Gingerbread තියෙන අයට මෙන්න පොඩි බඩුවක්

    මෙන්න Gingerbread තියෙන අපේ kastiyata හරියන Launcher එකක්. මේකේ ICS වල තියෙන features ඔක්කොම තියෙනවා :yes: හරියටම NOVA , APEX වගේ හැබැයි ඒවා දන්නා නම් ඉතින් ICS තියෙන්න ඕනනේ. බලන්නකෝ කොහොමද කියල.

    device-2012-05-05-114136.png

    XDA

    DOWNLOAD
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Guys I need a android phone... bit urgent.. 20ta withara ganda puluwan monada ????

    sorry if i have post this on wrong thread..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Sony ICS 0.562 fw eka root karanna boot loader eka unlock karanna ona naha :rolleyes: :rolleyes:

    0.62 and above gingerbread fw wala witarai danata oya prashne tiyenne

    මම දන්නේ නෑනේ SONY ගැන. ඔය firmware update ඒක ආපු ඔක්කොම එහෙමද?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම දන්නේ නෑනේ SONY ගැන. ඔය firmware update ඒක ආපු ඔක්කොම එහෙමද?

    4.0.2.A.0.62 or above ena gingerbread fw okkoma root karanna boot loader eka unlock karala tiyenna ona,2011 xperia series ekatama me update eka awa.reason eka zergrush exploit eka me fw eke indan fix karala tiyenne so cwm preinstalled kernel ekak flash karala cwm haraha su file eka and super user apk eka system ekata danna ona.boot loader eka unlock karala tiyenna ona me custom kernel eka flash karanna.

    but alut ics fw 4.1.A.0.562 eke meka fix karala naha(or there's another loop hole,didn't had time to research tbh :P I just pushed super user to system with cwm :P :rolleyes: ) so atm no need to unlock boot loader
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Walkman app leaked :D :D

    lPCQQ.png
    viNic.png

    Should work on any phone with ICS rom installed in it :D
    try it ;)

    +. install as normal app

    Respect DooMLoRD

    Download

    Code:
    http://bit.ly/xps_ics_walkman_1
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Sorry මචංලා ... පහුගිය දවස් ටිකේ එන්න බැරි උනා. අපේ සීයා නැති උනා බං ... ඒක දැන ගත්ත වෙලාවෙම අපි ගමේ ගියා (Thursday). මේ අද රෑ තමා ආයිත් කොළඹ ආවේ....

    Sorry Bro ... :sorry: උඹ කොහොම හරි ICS එක දා ගත්තාද ?

    උඹේ පුරස්න වලට නවෝද් බුවා දීපු උත්තර 100% හරි. තව පොඩ්ඩක් ඒකට ලුණු අඹුල් දාන්නම් රස වෙන්න :P :lol:.

    මචං අපි ඉවසගන්න බැරි ICS උණට මුලින්ම ආපු German ICS එක දා ගත්තා නේ. ඔය ICS ROM එකේ eMMC driver එකේ පොඩි අව්ලක් ආවා. කෙලින්ම Wipe කරන්න එහෙම බෑ (බෑ කියන්නේ කලොත් ගොඩක් වෙලාවට brick වෙනවා).
    එතකොට, ඔය Samsung කාරයා අපිට දීපු Sri Lanka ICS Official ROM එක Non Wipe එකක්. ඉතිං අපිට clean Installation එකක් කරන්න නම් අපිටම wipe කරන වැඩේ කරන්න වෙනවා. ඉතිං අර bug එක තියාගෙන Wipe කරනවා කියන්නේ තමන්ගේ අතිං තමන්ගේ බෙල්ල මිරිකගන්නවා වගේ වැඩක්.
    අර නවෝද් කිවුවා වගේ ඉල්ලන් කන්නේ නැතුව, ලස්සනට පරණ විදියට GB ROM එකකට ගිහින්. ඊට පස්සේ Wipe කරලා, ICS දාන එක තමා හොඳම ක්‍රමය.

    *#272*IMEI# : මේ code එකෙන් කරන්නේ අපේ CSC එක සෙට් වෙලා තියන එක පෙන්නන එකයි, මාරු කරගන්න පුළුවන් වෙන එකයි. ඔතන IMEI කියන තැනම උඹේ IMEI number එක දාන්න තියෙන්නේ. එතකොට ඒවි CSC list එකක්. එතනින් අපේ code (SLK) එකට අපිට මාරු වෙන්න පුළුවන් (මොකද අපි දාපු පරණ ICS ROM වලින් අපේ CSC එක ලොවෙත් නැති රටවල් වලට මාරු වෙලා තියෙන්නේ.). අපේ market apps, updates වගේ ගොඩක් දේවල් අපේ region එක හොයා ගන්නේ CSC එක බලලා.

    OTA කියන්නේ අර About Phone එකේ තියන Software update එකට

    අලුත් update(Sri Lanka) එකේ වැඩි වෙනසක් නම් නෑ. නමුත් ඒක නේ අපිට දීපු එක. ඒක දා ගන්න එක අපිට හොඳයි. ඉස්සරහට වෙනස්කම් එක්ක updates ඒවි.

    යකෝ... apps ටික backup කරන විදිය ඔය දාලා තියෙන්නේ. TB (Titanium Backup) දාලා, batch process එකකින් හරි, එකින් එක හරි, user apps ටික backup කර ගනින්. ආයිත් අලුත් ICS එක දාලා (GB ROM එකේදී කරන්න එපා) , backup කරපුවා Restore කරපන්. වැඩේ ගොඩ ....

    ubata kiyanna supuno man anu namayenne berila thiyenne uba oya kiyana wdihata,,,mokata giyapara ICS eka dala man wipe karane ban...mage pinatada koheda habai mukuth une na ban....appp dewiyanta sthuthi wewa....:shocked::shocked::shocked::shocked::shocked:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12762664 said:
    ubata kiyanna supuno man anu namayenne berila thiyenne uba oya kiyana wdihata,,,mokata giyapara ICS eka dala man wipe karane ban...mage pinatada koheda habai mukuth une na ban....appp dewiyanta sthuthi wewa....:shocked::shocked::shocked::shocked::shocked:

    හරි දැං ඉතිං අව්ලක් නෑ නේ. දැං හරි ICS එක දා ගනින් බය වෙන්නේ නැතුව ...:)
     
    Status
    Not open for further replies.