USA Ready to attack Iran

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
Thkz6.jpg


US navy fighters near Iran


patta...janaadipathiwarane nethanam melaata irane flat :( aparaade..
 

gonas

Banned
Sep 28, 2011
549
41
0
සෝම හමුදුරුවන්ගෙ නම ලියල තියන විදියටම කියන්න පුලුවන් උබ මුස්ලිම් කියල..මට කා එක්කවත් වයිරයක් නැ ඇත්තටම වෙන දෙ තමා කිවුවෙ ,නිකන් බොරුවට කියවන්නෙ නැතුව ඉරානෙ බෙරගන්න බලපන්..:lol::lol::lol::lol:

nikang english walin word ekek waradunata.....ubata choon wene eke gane monawa karannade............mama nam muslim ekek nam nowai.........habai ubata thiyenne amuthu weeirayak..........ube dane post walin eke anith ayate penawa.
nikang gon part danne nathuwa pinwath wadek kerapang.......:lol:
 

gonas

Banned
Sep 28, 2011
549
41
0
මේ ඉරාන කාරයෝ එන පොට හොඳනෑ. සුද්දෝ අපිට හැමදාමත් කෙනෙහිලි කම් කලා. නමුත් ඉරානේ ඉන්නේ මුස්ලිම් අන්තවාදියෝ කියලා අමතක කරන්න එපා. ඔය අහිංසක මිනිස්සුමයි කවදා හරි අපේ රටෙත් ඉස්ලාමික ආක්‍රමණයක්ට උදව් කරන්නේ. ඔය අපේ දේසපාලුවෝ එක්ක දපනේ දාගෙන ඉරානකාරයෝ ඉන්නේ ආදරේකට නෙවෙයි. සුද්දෝ නම් අපිට කරන දේ අපිට තියෙන තර්ජනේ අපි දන්නවා. හැබැයි බහුතරයක් ලංකාවේ එවුන් මුස්ලිම් රටවල් වලින් තියෙන කුමන්ත්‍රන ගැන දන්නේ නෑ.

kiyapan balanne monawage kumanthranade thiyanne kiyala..........hamadaama kiyanawa mokath details naa
 

gonas

Banned
Sep 28, 2011
549
41
0
එහෙනම් උබල හරක් මරන එවට ඊලග ආත්මෙ උබලත් හරක් වෙලා තම ඉපදෙන්නෙ.උබල යන දිව්ය ලොකයක් නැ.ඔය බොන්බ ගහපු උන්ට මොකද උනෙ කියල හිතපන් කුඩු පට්ටම් වෙලා විනාශ වෙලා ගියානේ:P:P:P:P කොටි හැත්ත,මෙ බෞද්ධ රට අල්ලන්න එන හැමොටම ඔක තම වෙන්නෙ


aiii ubala harak maranne ne neddde................thamusalage lunch packet wela chicken beef , nadde...........nikang gon part danne puke nodi palayan.10 million buddhist la inne rate.......anuradhapura , polonnaruwa.....hambanthota.harak marannne naddoooo.

ahuwama kiyanne muslim ekaa maruwa nisa......api kanawula............:no:
 

elama buwa

Member
May 18, 2012
27
6
0
USA/SRI LANKA
umba american karayek da?.. haha..unge air force eka sudda karanne.. hambayo awith WTC ekata kelinakan 3500 kmph yana jetfighters athe gagaha hitiyada? :lol::lol::rofl:.. 4th plane eka kadawatune eke hitapu passengers lage bravery eka nisa.. normally a F16 can can catch up to a normal plane within minutes, so oya kiyana maha loku powerful awesome Air force eka echchara wela mokada kare?...

ගොබ්බයා මම ටාගට් මිස් වෙන එක ගැන කිව්වෙ.මම කිව්වදෙ ගැන උබට විශ්වාස නැත්නම් Air Force එකෙ ඔය ගැන දන්න කෙනෙක්ගෙන් අහලා සැක හැර ගනින්.
september 11 ඇටැක් එක ගැන නේ උබ අහන්නෙ.මුල් වරට තමා ඒ වගෙ ප්‍රහාරයක් සැලසුම් කරේ.ලොකෙම අභ්‍යන්තර ගුවන් සෙවා වල ආරක්ෂාව දුර්වලයි කියලා ඔප්පු උනෙ ඔය සිද්ධියෙන් පස්සෙ.ඔය වගෙ දෙකදි ඔන එකෙක් අන්දුන් කුන්දුන් වෙනවා.ඔක චිනෙට රුසියාවට උනත් එහෙමයි. ත්‍රස්තවාදින් කියන්නෙ කොහොම හරි අලුත් ක්‍රම හොයාගෙන ඇටැක් කරන උන්.ඔය හතර වෙනි plane එකට ඇටැක් කලෙ usa forces කියලත් රාවයක් තියෙනවා.උබලාගෙ දැණුම මොකකද්ද බන්.එක සිද්ධියක් අරගෙන එක ගැන කියවනවා.උන් හරියට කරපු අනිත් එවා ඔක්කොම අමතක කරලා.
http://www.september11news.com/Flight93.htm
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
kiyapan balanne monawage kumanthranade thiyanne kiyala..........hamadaama kiyanawa mokath details naa
කුමන්ත්‍රණ නම් ඕන තරම්. දැනටම හම්බයෝ අපේ ඉඩම් හොරකම් කරන්න්, පන්සල් කඩන්න, තමන්ගේ ආධිපත්‍යය රට පුරාම පතුරවන්න කරන වැඩ ඕන තරම්. ඒකට මුස්ලිම් රටවල් හොඳට උදව් දෙනවා. උදාහරණයකට සදාම් හුසේන් නැගෙනහිර පළාතේ "සදාම් හුසේන් නගර්" කියලා තනිකර මුස්ලිම් ගම්මානයක් හැදුවා ඉරාක රටේ වියදමින්. ඒවගේම ගඩාෆි ආපු වෙලාවේ මේ රට 100% මුස්ලිම් කරන්න ඕන කියලා සැලසුම් හැදුවා. ඕවා අපිට අමතක නෑ.
ඊට කලින් කියපන් තෝ කාගේ ෆේක් එකද කියලා. ලැජ්ජාවක් නැතුව ෆේක් හදාගෙන තව කියවන්නත් එනවා.
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
UPDATE:

Iran yesterday rejected internationally backed incentives to curb its nuclear programme in a development which stopped well short of a breakdown but suggested that negotiations which lie ahead could be protracted and tortuous.
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
UPDATE:

Iran is expanding the capacity of its controversial underground nuclear facility, a U.N. report said Friday, as its leaders move to increase production of a more purified form of enriched uranium in defiance of Western demands for a freeze.

U.N. inspectors who visited the plant near the city of Qom earlier this month saw hundreds of newly installed centrifuges amid steady progress in boosting the capability of the facility, which has come to symbolize international concerns about Iran’s possible pursuit of nuclear weapons.

They also discovered traces of a form of uranium that is closer to the kind needed to make weapons-grade fuel than the Iranians have previously acknowledged making. The particles were believed to have resulted from a technical glitch, but officials from the International Atomic Energy Agency were continuing to investigate the matter.


WaPo
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
UPDATE:

Iran: 'No reason' to cede on 20% enriched uranium

Tehran has "no reason" to suspend its enrichment of uranium to 20 percent, one of the key demands of world powers engaging Iran in talks, the head of its Atomic Energy Organisation said.

"We have no reason to cede on 20 percent, because we produce only as much of the 20 percent fuel as we need. No more, no less," Fereydoon Abbasi Davani was quoted as saying late Saturday by the ISNA and Mehr news agencies.
 

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    :nerd::frown::frown:
    Muslim ewun awul unaata, Ratak hetiyata apita udaw karana ratak. Anika ASIAN country ekak!:yes:

    yes of course .
    if Iran is trying to make nuclear weapons we should remain silent or support U.S.A. because it will effect our country if we support Iran. If Iran is trying to produce electricity using nuclear technology we should support Iran.
    :confused::confused::confused::confused::confused::confused:
    let's see what will happened
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    ane pako! ithin oka wunoth anith miniththuwema lankawatath oka thamai wenne! eka mathaka thiyaganilla! USA witharak oya asawa labagaththanan! ape rata witharak nemei , anith hama ratakma USA walata natta wanagena thamai inna wenne! uba ithin kohomath obamage jarawa kana ekene! gihin kapan! hiwala!